හරියටම මාසයයි සති තුනකට පස්සෙ කොණ්ඩෙ කැපුව අද

AnuradhaRa

Well-known member
  • මම සැලුන් ගිහින් නෑ අවුරුදු ගානකින්. කොවිඩ් කාලේ මැෂින් එකෙන් තනියම කොන්ඩෙ කපාගත්තා කොට වෙන්නම. ඊට පස්සේ දිගටම කොන්ඩෙ කැපුවෙ එහෙම.
    තනියම පලුවන්ද බං අපිට එහෙම වටේටම කපා ගන්න
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    A/C කරපුවද බං

    වෙනද කපන තැන වහල නිසා ඔය වගේ තැනකට ගොනා වගේ ගියා මම

    පුටුවෙ ඉදගත්තට පස්සෙ මට තේරුණා වැඩේ හරියන්නෙ නෑ කියල

    මම ටක්ගාල ඇහුව කොණ්ඩෙ කපන්න කීයක් ගන්නවද කියල

    ඌ කියපු ගාන මගෙ අතේවත් තිබුණෙ නෑ

    මං කිව්ව මං ගාව සල්ලි මදි මං යන්නං කියල 🤭

    ඊට පස්සෙ ඌ කිව්ව තියෙන ටික දෙන්න, කොණ්ඩෙ කපමු කියල 😅
    Ow godakma ewa ac tamai…ac nethi unath onanam 100k wenas wei…mama ahalama nee mee peththe aduma 500ta konde kapana thenakwath.okkoma unge akama ganan yanne

    තනියම පලුවන්ද බං අපිට එහෙම වටේටම කපා ගන්න
    Godak un innawa thaniyama niyametama kapaganna un
    ------ Post added on Nov 17, 2023 at 7:01 PM
     
    • Wow
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තනියම පලුවන්ද බං අපිට එහෙම වටේටම කපා ගන්න

    ඔව් කොන්ඩෙ කපන මැෂින් එකෙන් කොට වෙන්නම කපන්න පුලුවන් හැබැයි හෙයා කට් කපන්න බෑ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    මම සැලුන් ගිහින් නෑ අවුරුදු ගානකින්. කොවිඩ් කාලේ මැෂින් එකෙන් තනියම කොන්ඩෙ කපාගත්තා කොට වෙන්නම. ඊට පස්සේ දිගටම කොන්ඩෙ කැපුවෙ එහෙම.
    Talent akai iwasimai thamai..ehema aya mamath danna un innawa godak
     
    • Like
    Reactions: AnuradhaRa

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම සැලුන් ගිහින් නෑ අවුරුදු ගානකින්. කොවිඩ් කාලේ මැෂින් එකෙන් තනියම කොන්ඩෙ කපාගත්තා කොට වෙන්නම. ඊට පස්සේ දිගටම කොන්ඩෙ කැපුවෙ එහෙම.
    උඹ තවත් ගෙදරට වෙන්න වැඩක් ඔය
     
    machan_putha

    Junior member
  • Nov 3, 2023
    36
    0
    8
    A/C කරපුවද බං

    වෙනද කපන තැන වහල නිසා ඔය වගේ තැනකට ගියා මම ගොනා වගේ

    පුටුවෙ ඉදගත්තට පස්සෙ මට තේරුණා වැඩේ හරියන්නෙ නෑ කියල

    මම ටක්ගාල ඇහුව කොණ්ඩෙ කපන්න කීයක් ගන්නවද කියල

    ඌ කියපු ගාන මගෙ අතේවත් තිබුණෙ නෑ

    මං කිව්ව මං ගාව සල්ලි මදි මං යන්නං කියල 🤭

    ඊට පස්සෙ ඌ කිව්ව තියෙන ටික දෙන්න, කොණ්ඩෙ කපමු කියල 😅
    මම ගොනා වගේ
     
    • Dislike
    Reactions: C_S_M