මම සැලුන් ගිහින් නෑ අවුරුදු ගානකින්. කොවිඩ් කාලේ මැෂින් එකෙන් තනියම කොන්ඩෙ කපාගත්තා කොට වෙන්නම. ඊට පස්සේ දිගටම කොන්ඩෙ කැපුවෙ එහෙම. තනියම පලුවන්ද බං අපිට එහෙම වටේටම කපා ගන්න