හරියටම සමාන වුණේ කොහොමද ?

AnuradhaRa

Well-known member
  • හරියටම සමාන වුණේ කොහොමද ?

    අපි දන්නව හඳේ අපිට පේන්නෙ හැම දාම එක පැත්තයි. හාව ඉන්න පැත්ත.
    අනික් පැත්ත කවදාවත් පේන්නෙ නෑ..
    ඒකට හේතුව තමා හඳේ භ්‍රමණයට ගතවෙන කාලයයි, පරිභ්‍රමණයට ගතවන කාලයයි සමාන වීම..
    මම අද වෙනකං හිතං හිටියෙ මේක දසමෙකින් හරි වෙනස් ඇති කියල.. එතකොට සෑහෙන කාලයක් යනකොට ටික ටික හරි, නොපෙනෙන පැත්තත් පේන්ඩ ගන්ඩ ඕන කියල හිතුව.
    ඔන්න අද නෙට් එකේ සර්ච් කරනකොට තිබුණ මේක හරියටම නූලටම සමානයි කියල..:shocked:
    කොහොමද බොලේ එහෙම වුණේ... ?
    පෘතුවියටනං භ්‍රමණයට ගතවෙන්නෙ පැය 24 ක් වගේ කාලයක්
    පරිභ්‍රමණයට දවස් 365.25 ක් වගේ කාලයක්
    හඳේ මේ දෙකම හරියටම දශමෙටම සමානයි...

    The Earth’s moon rotates (spins on its axis), every 27.32166 Earth days

    It revolves around the Earth in the exact same period - every 27.32166 Earth days

    භ්‍රමණය = පරිභ්‍රමණය = 27.32166
     

    AnuradhaRa

    Well-known member
  • Dark side of the moon ද :dull:

    මේකයි මචං. හඳේ හැම පැත්තටම, ඒ ඒ වෙලාව අනුව ඉර එළිය වැටෙනව.. ඉර එළිය වැටෙන්නැති පැත්තක් කියල එකක් නෑ..
    මෙතන වෙන්නෙ අපිට පේන්නෙ එක පැත්තයි කියන එක...
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    මේකයි මචං. හඳේ හැම පැත්තටම, ඒ ඒ වෙලාව අනුව ඉර එළිය වැටෙනව.. ඉර එළිය වැටෙන්නැති පැත්තක් කියල එකක් නෑ..
    මෙතන වෙන්නෙ අපිට පේන්නෙ එක පැත්තයි කියන එක...

    පෘථිවියට හිරු උදා වුන නැති දවසක හදේ අනිත් පැත්ත පෙනේවි :P
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඕක මටත් ප්‍රශ්ණයක්, හිතපන් පෘතුවිය ඉර වටේ භ්‍රමණ කාලයයි, පෘතුවියෙ පරිභ්‍රමණයයි බැරිවෙලාවත් සමාන උනා නම් :oo::oo::oo::oo::oo::oo::oo: :baffled:
     

    the_avatar

    Active member
  • Oct 19, 2010
    334
    55
    28
    meka balapan

    The moon’s gravity slightly warps our planet’s shape and gives us tides. Likewise, Earth tugs at the moon, creating a rocky, high-tide “bulge” facing us. That bulge ended up working like a brake, slowing the moon’s spin down to the current rate, so the lunar high tide permanently faces us.
    When that happened, about 4 billion years ago, the moon became “tidally locked,” and it has presented us the same visage ever since


    Code:
    http://discovermagazine.com/2014/dec/2-ask-discover
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බණ්ඩාර නිළමෙ;18600230 said:
    ඕක මටත් ප්‍රශ්ණයක්, හිතපන් පෘතුවිය ඉර වටේ භ්‍රමණ කාලයයි, පෘතුවියෙ පරිභ්‍රමණයයි බැරිවෙලාවත් සමාන උනා නම් :oo::oo::oo::oo::oo::oo::oo: :baffled:

    එහෙනං පෘතුවියෙ එක පැත්තකට හැමදාම දවල්, අනික් පැත්තට හැමදාම රෑ... :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හද පොලවේම කෑල්ලක් බන්. පස්සේ වෙන් වෙලා තියෙන්නේ. ඒකයි ඔය සීන් එක. තාමත් එකම වේගෙන් කැරකෙන්නේ. මම දවසක් magazine එකකද කොහෙද තිබිල කියෙව්වා ඔය ගැන විස්තරයක්
     

    AnuradhaRa

    Well-known member
  • හද පොලවේම කෑල්ලක් බන්. පස්සේ වෙන් වෙලා තියෙන්නේ. ඒකයි ඔය සීන් එක. තාමත් එකම වේගෙන් කැරකෙන්නේ. මම දවසක් magazine එකකද කොහෙද තිබිල කියෙව්වා ඔය ගැන විස්තරයක්

    :rolleyes: