එහෙනං බං මේ හරීන් ලොක්ක උඩ පැන පැන ආගිරි ගාන්නේ මොන ලබ්බ ද අඩු කොර ගත්තා අඩු කොර ගත්තා කියලා??????
මිනිස්සුන්ට සතය නේද වටහල දෙන්න ඕන?
මොකා කරත් වැරැද්ද වැරැද්දමයි....
දැන් හරීන්ල කරන වැරැද්ද තමන් දුන්න පොර ටෝක් ආයේ ඇදල ගන්න බැරුව කරන රගපෑම්.......
මුං දෙගොල්ල ම වසලයෝ...
මගේ නම් අවසාන විග්‍රහය ඒකයි!!![]()
ඌටත් හරියට ඌ කියන්නේ මොනවද කියල තේරුමක් නෑ......හරින් කියන්නෙත් එච්චර උගත් මනුස්සයෙක් නෙවෙයිනේ
ඇත්තටම වෙලා තියෙන්නේ ඔය මොරටුව කැම්පස් එකේ මහාචාර්යතුමාගේ නිර්දේශ අනුව අනවශ්‍ය කොටස් කපා හැරලා project එක feasible මට්ටමට ගෙනල්ල තියන එක.......මේ අවස්ථාවට ආවට පස්සේ උපරිම කරන්න පුළුවන් ඔච්චර තමයි
විමල් ඒකක පිරිවැයක් ගැන කියවන එකත් වරදියි හරින් ඒකක පිරිවැය අඩු කරා කියන එකත් වැරදියි .....දැන් එහෙම කරන්න ඉඩක් නෑ






