හරියා ඊයේ නැවා නෑමක්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හරීන් ගොනෙක් කියල දැනන් හිටිය.. මී හරකෙක් කියල දැන ගත්තෙ ඊයෙ..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හරීන් ගොනෙක් කියල දැනන් හිටිය.. මී හරකෙක් කියල දැන ගත්තෙ ඊයෙ..
    11249086_10205551964532674_8439604196290883759_n.jpg
    හරීන් ගොනෙක් කියල දැනන් හිටිය.. මී හරකෙක් කියල දැන ගත්තෙ ඊයෙ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඕක මේ අලුත් ආණ්ඩුවෙන් කරපු එකක්ද බොල? මහින්ද ආණ්ඩුවෙන් යෝජනා කරල ගැසට් කරල කොන්ත්‍රාත් දීපු එකක් නෙ උන් ගෙම වන්දිබට්ටයන්ට. කිලෝමීටර් 9.3ට වියදම බිලියන 67ක් ලු. ඒ කියන්නෙ මීටරයකක් හදන්න ලක්ශ 70 ගානක්. කොහොම හරි මේ ආණ්ඩුවෙන් චීනෙ සමාගමත් එක්ක කතා කරල බිලියන 20ක් අඩු කරගෙන අධික වියදම උහුලන්න බැරි නිසා. විමලය බෙරිහන් දෙනව ඒකකයක ගාන වෙනස් වෙලා නැතිලු. ඌට තේරෙන්නෙ නෑ 67 - 20 = 47යි ඒක කිලෝමීටර් ගානෙන් බෙදුවාම කලින් පිරිවැයට වඩා ලොකු ගානක් අඩුයි කියල. ඔව් ඉතින් 2/2ත් 0යි ලු නෙ. :rofl::rofl::rofl: විමලය හැදුවෙ මේක මේ ආණ්ඩුවෙන් කරපු එකක් කියල කෙප්ප බයිල ගහන්න. අන්තිමට රෙවුන හොඳට. පිස්සු බල්ල වගේ වෙව්ල වෙව්ල හිටියෙ

    හයියෝ , ඕකෙන් කොමිස් මුදලක් යනවනම් ඒ කොමිස් මුදල අඩුවෙන්න ඕනා. වැඩේ පටන් අරන් තියෙන්නේ කොමිස් ගහන්න කියලා දැන් කියනවා නවත්තන්න බෑ කියලා. වැඩේ නවත්තන්න බැරි උනාට හොරෙන් කොමිස් මුදලක් යනවනම් ඒක නවත්තන්න පුලුවන් වෙන්න ඕනා. උඹත් හරීන්ටයි, රනිල්ටයි දෙන්නටම හොදයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ සංවාදේ හරීන් කතා කරන ඒවා සැහෙන්න එඩිට් කරලා. හරීන් කියන දේ හිතා මතා විකුර්ති කරලා මිනිහව මෝඩයෙක් කරන්න හදනවද දන්නෙ නැහැ. ඕකේ ඔරිජිනල් එක live බලපු අය තමයි හරි සිද්ධිය දන්නවා ඇත්තේ. කාටවත් කඩේ යනවා නෙමෙයි, බලපුවම දැක්ක දේ මම කිව්වේ.

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    හයියෝ , ඕකෙන් කොමිස් මුදලක් යනවනම් ඒ කොමිස් මුදල අඩුවෙන්න ඕනා. වැඩේ පටන් අරන් තියෙන්නේ කොමිස් ගහන්න කියලා දැන් කියනවා නවත්තන්න බෑ කියලා. වැඩේ නවත්තන්න බැරි උනාට හොරෙන් කොමිස් මුදලක් යනවනම් ඒක නවත්තන්න පුලුවන් වෙන්න ඕනා. උඹත් හරීන්ටයි, රනිල්ටයි දෙන්නටම හොදයි
    මහින්ද agreement ගහල තියෙන්නෙ නවත්තන්න බැරි වෙන්න. නවත්තනව නම් බිලියන 20ක් චීන කොම්පැණියට ගෙවන්න ඕන වන්දියක් වගේ. මම දන්නෙත් නෑ ඇත්ත තොපිල දන්නෙත් නෑ. වැරදි කරනව නම් කවුරු කරත් වැරදි. පාට කන්ණාඩි දාගෙන එක එක පක්ශ වලට ආවඩල වැඩක් නෑ. තනි තනියෙන් හරි දේ දකිමු.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    හරීන් පොයිට් එකට කතා කලේ නෑ කොහොමවත්.....එහෙම කලා නම් විමලයට දේශපාලනෙන් පවා අයින් කරන්න තිබ්බා
    ඒකෙන් වුනේ ඔහුත් බංකොලොත් නිකං බක බක ගාන ගෙම්බෙක් කියල බලපු උන්ට තේරිච්ච එක විතරයි....

    හරීන් පොයින්ට් එකට කතා කරන්නේ කොහොමද පොයින්ට් නැතිනම්? තියෙන පොයින්ට් අතේ පත්තු වෙන පට්ටපල් බොරු නම්. පදනමක් නැති පොයින්ට් නම්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරීන් පොයින්ට් එකට කතා කරන්නේ කොහොමද පොයින්ට් නැතිනම්? තියෙන පොයින්ට් අතේ පත්තු වෙන පට්ටපල් බොරු නම්. පදනමක් නැති පොයින්ට් නම්.
    අනේ මංදා බිංගුවෝ......
    දැන් ඌඇම්පී යේ ඉන්න උන් නම් මෙලෝ රහකට නෑ....
    අපි පොඩි කාලේ ආර්ථිකේ ගොඩ දාපු, කොහොම හරි සංවර්ධනක් ඇද ගෙන ගිය, මතවාදීමය ලෙස ශක්තිමත් මිනිසුන් දෑන් එජාපයේ නෑ.......
    ඉන්නේ හරීන් වගේ, සුජීව වගේ, අකිල වගේ ලොල් සහගත, තාර්කික නොවන දේවල් තොරොම්බල් කරන සෙට් එකක්.....

    අපිට විකල්පයක් නැති එකයි හිතට අමාරුව.........
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපිට විකල්පයක් නැති එකයි හිතට අමාරුව......... :yes:
     
    ruwan11111

    Member
    May 18, 2015
    6
    2
    0
    දැනට ආරම්භකරලා ගිවිසුම් අත්සන් කරලා තියෙන චීන ව්‍යාපෘති නවත්වන්න නම් බැරිවෙයි.මොකද පහුගිය ආන්ඩුව ව්‍යාපෘති පටන්ගන්න කලින් ගිවිසුම අත්සන් කීරිමටත් කලින් අතයට මුදල් ගැහල්ල කලේ.චීන කම්පැනි කීයටවත් උන්ට පාඩුකරගන්නෙ නැහැ.හරින් පොයින්ට් එකට කතාකරන්න දන්නෙ නැහැ.ඒ වගෙම කරුනුවලින් සංනද්ධව එන්නෙ නැහැ.සුජීව සේනසිංහ තමයි මට මතක හැටියට විමල්ගේ බොරුව හොදටම හෙලි කලේ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අර රත්තරන් ද අහලා තොරොමබල් කරපු මෙගා ඩීල් කෙප්පෙ කෝ දැන් මෙතන කියලා අහන්නෙ..grin emoticon
    මොකක් ඇහුවොත් උත්තරේ මල්ලෙ පොල්..
     
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ මංදා බිංගුවෝ......
    දැන් ඌඇම්පී යේ ඉන්න උන් නම් මෙලෝ රහකට නෑ....
    අපි පොඩි කාලේ ආර්ථිකේ ගොඩ දාපු, කොහොම හරි සංවර්ධනක් ඇද ගෙන ගිය, මතවාදීමය ලෙස ශක්තිමත් මිනිසුන් දෑන් එජාපයේ නෑ.......
    ඉන්නේ හරීන් වගේ, සුජීව වගේ, අකිල වගේ ලොල් සහගත, තාර්කික නොවන දේවල් තොරොම්බල් කරන සෙට් එකක්.....

    සිරා කතාව.. දැන් තනිකරම ඉන්නෙ කච කච ගාල ඔහේ කියවන ගිරව් ටිකක් විතරයි..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හයියෝ , ඕකෙන් කොමිස් මුදලක් යනවනම් ඒ කොමිස් මුදල අඩුවෙන්න ඕනා. වැඩේ පටන් අරන් තියෙන්නේ කොමිස් ගහන්න කියලා දැන් කියනවා නවත්තන්න බෑ කියලා. වැඩේ නවත්තන්න බැරි උනාට හොරෙන් කොමිස් මුදලක් යනවනම් ඒක නවත්තන්න පුලුවන් වෙන්න ඕනා. උඹත් හරීන්ටයි, රනිල්ටයි දෙන්නටම හොදයි

    කොම්ස් කියන්නේ බං project BOQ එකේ "බිලියන 10ක් කොමිස් සඳහා වෙන් කරන ලදී" කියල ලිඛිතව තියන එකක් නෙවෙයි

    චීන කොම්පැනිය නොවටිනා ගානකට පාර හදන්න ආණ්ඩුවට ප්‍රපෝසල් එකක් දෙනවා එකට කැමති වෙනවට දේශපාලකයෙක්ට වෙනම හොරෙන් මුදලක් දෙනවා ඕකනේ කොමිස් කියන්නේ

    දැන් අපිට අවාසි සහගත ගිවිසුමට ඇවිල්ලත් ඉවරයි කොමිස් ගත්ත එකා අරගෙනත් ඉවරයි දැන් ඉතින් අහවල් එකක් අඩු කරන්නද? චීන කොහෙත්ම කැමති වෙන්නේ නෑ ගිවිසගත්ත ගානට වඩා ඒකක පිරිවැය අඩු කරන්න මොකද ඌට මේක කරත් ලාබයි නොකර terminate කරනවට ගන්න වන්දිය ගත්තත් ලාබයි.

    අනේ උඹලත්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොම්ස් කියන්නේ බං project BOQ එකේ "බිලියන 10ක් කොමිස් සඳහා වෙන් කරන ලදී" කියල ලිඛිතව තියන එකක් නෙවෙයි

    චීන කොම්පැනිය නොවටිනා ගානකට පාර හදන්න ආණ්ඩුවට ප්‍රපෝසල් එකක් දෙනවා එකට කැමති වෙනවට දේශපාලකයෙක්ට වෙනම හොරෙන් මුදලක් දෙනවා ඕකනේ කොමිස් කියන්නේ

    දැන් අපිට අවාසි සහගත ගිවිසුමට ඇවිල්ලත් ඉවරයි කොමිස් ගත්ත එකා අරගෙනත් ඉවරයි දැන් ඉතින් අහවල් එකක් අඩු කරන්නද? චීන කොහෙත්ම කැමති වෙන්නේ නෑ ගිවිසගත්ත ගානට වඩා ඒකක පිරිවැය අඩු කරන්න මොකද ඌට මේක කරත් ලාබයි නොකර terminate කරනවට ගන්න වන්දිය ගත්තත් ලාබයි.

    අනේ උඹලත්
    එහෙනං බං මේ හරීන් ලොක්ක උඩ පැන පැන ආගිරි ගාන්නේ මොන ලබ්බ ද අඩු කොර ගත්තා අඩු කොර ගත්තා කියලා??????
    මිනිස්සුන්ට සතය නේද වටහල දෙන්න ඕන?
    මොකා කරත් වැරැද්ද වැරැද්දමයි....
    දැන් හරීන්ල කරන වැරැද්ද තමන් දුන්න පොර ටෝක් ආයේ ඇදල ගන්න බැරුව කරන රගපෑම්.......

    මුං දෙගොල්ල ම වසලයෝ...
    මගේ නම් අවසාන විග්‍රහය ඒකයි!!:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ මංදා බිංගුවෝ......
    දැන් ඌඇම්පී යේ ඉන්න උන් නම් මෙලෝ රහකට නෑ....
    අපි පොඩි කාලේ ආර්ථිකේ ගොඩ දාපු, කොහොම හරි සංවර්ධනක් ඇද ගෙන ගිය, මතවාදීමය ලෙස ශක්තිමත් මිනිසුන් දෑන් එජාපයේ නෑ.......
    ඉන්නේ හරීන් වගේ, සුජීව වගේ, අකිල වගේ ලොල් සහගත, තාර්කික නොවන දේවල් තොරොම්බල් කරන සෙට් එකක්.....

    අපිට විකල්පයක් නැති එකයි හිතට අමාරුව.........

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    අනේ මංදා බිංගුවෝ......
    දැන් ඌඇම්පී යේ ඉන්න උන් නම් මෙලෝ රහකට නෑ....
    අපි පොඩි කාලේ ආර්ථිකේ ගොඩ දාපු, කොහොම හරි සංවර්ධනක් ඇද ගෙන ගිය, මතවාදීමය ලෙස ශක්තිමත් මිනිසුන් දෑන් එජාපයේ නෑ.......
    ඉන්නේ හරීන් වගේ, සුජීව වගේ, අකිල වගේ ලොල් සහගත, තාර්කික නොවන දේවල් තොරොම්බල් කරන සෙට් එකක්.....

    අපිට විකල්පයක් නැති එකයි හිතට අමාරුව.........

    :yes::yes:
    :(:(

    ලලිත් ගාමිණී වගේ කට්ටිය අද හොයාගන්න නැහැ. එත් දේශපාලන විවේචන නම් කියන්න කෙසේ වෙතත් අසන්න සිහි බුද්දියෙන් අයිස යුතයි.

    ගාමිණී නේද මහවැලිය සම්බන්ද වැඩ කොටසක් කරේ. මට ලාවට මතකයි ප්‍රේමදාස කිව්වා මහවැලිය ඇත්තටම ගැලුවේ ගාමිණී දිසානයකගේ ගෙදරට කියල. වැඩ කරන මිනිස්සුන්ට තමයි මඩ වදින්නේ