හරියා ඊයේ නැවා නෑමක්

ghostcode

Member
May 7, 2015
22
11
0
වාද, සංවාද, මතවාද සමඟින් පැවති දෙරණ වාදපිටියෙන් විමල් විසින් හරීන් දණින් වට්ටවයි...
යන්නේ කොහෙද මල්ලේ පොල...පාරක් ගැන කථා කරන්න ඇවිත් මේ යකා ගෙයක් ගැන අහනවා. පලමේ කියුබික් එකකට ගාන ඇහුවා විතරයි. ටොමියා වගේ බුරන්න ගත්තා ගෙයක් ගැන අහලා .ඇයි ඉතින් ගානක් දන් නැනේ . මුන්ගෙ පන් පොරි විතරයි අර ගොන්ජයි, තඹයයි,ටොමියයි,මු මල්ලේ පොල්. බොරු කෙප්ප කෙලින්නැතිව හිටපිය හරෙන්.




කෝ බං දණගහලා නෑ නේ..සට්ටං රාල කෙනෙක් නේද උඹ...
වාද කොලේ වෙන දෙන්නෙක් ඔයා ඇයි මෙයා චංචලා වගේ අඬන්නේ..:P:P
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උබල ඔය වැරදි ටොපික් එකකටනේ මරාගන්නේ .. :dull:

    මෙන්න නියම පොන්නයෙක් .. දැන් ඔක්කොම එකතු වෙලා මේ පොන්නයට ආවඩන්න බලන්න ... හ්ම් හ්ම් ... කෝ කෝ ... ආවඩන්න බලන්න ....



    අනේ අපොයි මේ අපේ තඹය මල්ලිනෙ.
     

    ghostcode

    Member
    May 7, 2015
    22
    11
    0
    ඕක Live බලපු අයට පෙනුනා කව්ද පච උනේ කියලා. ලොල් සහගතයි. අන්තිමේ අතත් වෙවුලන්න ගත්තා හැබැයි. මම කියන්නේ නෑ හරීන් ගේ තර්ක හරියටම හරි කියලා. එත් අන්තිමේ පච විමලා බුරන්න ගත්තා හොදම එකෙන්.
    :yes::yes:
     

    ghostcode

    Member
    May 7, 2015
    22
    11
    0
    20 ක් අඩු කරේ කවුද බන්??? හරින් ද??? උඹත් මෝඩ කතා කියන්න එපා.. කැබිනට් ප්‍රකාශයේ පැහැදිලිව තියෙනවා 69 ක් යනවා කියලා... මෛත්රිත් ජන්දෙට කලින් කිව්වේ මේකෙන් 500 ක් හොරා කනවා කියලා... කෝ ඉතින් හොරා කන එව්වා නවත්තපල්ලකෝ... නවත්තල ඔය පාර වෙනස්කම් කරන්නේ නැතුව 250 කට හදපල්ලකෝ.... එහෙම කරන්නේ නෑ නේ...:D:P:P ඔතනයි අවුල... බොරුවට වැඩසටහනට ඇවිල්ලා කිසිම නිල ප්‍රකාශයක් නැතුව කියනවා 20ක් අඩු කරා කියල... උඹල ඔච්චර මෝඩද??විමලයට කෙසේ වෙතත් හරින් ට නම් ගූ ගියා... අපි දැක්කා පාස්පෝර්ට් ගෙවල් පාස්පෝර්ට් ගෙවල් හොරු පාස්පෝර්ට් ගෙවල් මත්තේගොඩ පාස්පෝර්ට් ගෙවල් කිය කියා කෑගහනවා.. මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන් අතහැර බොරු මතයක් හදලා බොරුවට හොරා හොරා කියල මඩ ගහලා දැන් ගල උඩ රීපු බළල්ලු වගේ ඉන්නේ....ඕකයි ඇත්ත... දැන් මිනිස්සුන්ට තේරෙනවා ඇත්ත හොරු කවුද කියල.. අපු ගමන් භාණ්ඩාගාරයෙන් 60 ක් ගැහුවා... කෝ හොරු ඇල්ලුවා? හොර රවියව නිදොස්කොට නිදහස් කරා.. අහ්හ්හ් එතකොට අධිකරණය අනේ අම්මෝ ස්වාදිනයි....

    ඇත්තටම අභියෝග කරනව කියල මොකක්ද මේ කරපු විහිලුව..යූ.ඇන්.පී.එකට අදාල මාතෘකාව ඔස්සේ කතා කල හැකි කෙනෙක් අභියෝග වලට එවන්න නැද්ද?ඇයි අර මාතෘකාව ඔස්සේ කතා කරන්නවත් බැරි හරීන් මේ උගුලට එවුවේ..හරීන් කියනවා පසුගිය ආන්ඩුවෙ ඇස්තමේන්තු මුදලට වඩා අඩුවෙන් මේ පාර හදනවලු..පාරෙ ප්‍රමිතිය බාලකරල කොටස් අඩු කරල කරද්දි වියදම අඩු වෙනව තමයි..තර්කය තියෙන්නෙ මහින්ද මහතාගෙ රජයේ ඇස්තමේන්තුකල වැඩ කොටස ඒ මිලට වඩ අඩුවෙන් කල හැකියි කියන එකයි..කොටස් අඩුකරල අඩුවෙන් ගාන පෙන්වීම නෙවෙයි...ඒකකයක පිරිවැය අඩුකර පෙන්වන්න...යහාපාලනය එද්දි කිව්වෙ රැ.බිලියන 750 කට ඇස්තමේන්තු කල පාරෙ බිලියන 500 ක්ම කොමිස් කියල...දැන් ඉතින් හදන්නකො ඒ පාර බිලියන 250 ට..අන්තිම විනාඩි දෙකේ හරීන් මොකද කලේ මහින්ද මහත්තයගෙ කතාවක් දාගෙන ටයිම් පාස් කලා..කතා කල නොහැකිව අසරන වූ නිසා..
    ජෝකර්ල වගේ අය මේවට එවන්න එපා..අඩුම තරමෙ අදාල මාතෘකාව ඔස්සේ කතා කරන්න පුලුවන් අය එවන්න..නැතිව මිනිසුන්ගේ කාලය කන්න එපා..අපරාදෙ නිදිත් මැරුව..විමල් මහත්තයට දඩයමට ඉදිරිපත් වෙන්න ටිකක් වේලාසන නිදාගන්න තිබුනා..මේ විහිලුවට ඇවිත් ඒකත් නැතිකලා..

    පව් බං උඹ..මාර කඩේ යෑමක්නේ උඹ කරන්නේ. තාම කොන්ද කෙලින් වෙලා නෑ..දෙකට නැවිච්ච ගමන්මයි...

    කඩේ අලුත් බාම් එකක් තියෙනවා අරං ගාපං

    බයියාලේප:rofl::rofl:


    :rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl:
    :rofl: :rofl: :rofl: :rofl:
    :rofl: :rofl: :rofl: :rofl:
    :rofl: :rofl: :rofl: :rofl:
    :rofl: :rofl: :rofl: :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පව් බං උඹ..මාර කඩේ යෑමක්නේ උඹ කරන්නේ. තාම කොන්ද කෙලින් වෙලා නෑ..දෙකට නැවිච්ච ගමන්මයි...

    කඩේ අලුත් බාම් එකක් තියෙනවා අරං ගාපං

    බයියාලේප:rofl::rofl:


    :rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl:
    :rofl: :rofl: :rofl: :rofl:
    :rofl: :rofl: :rofl: :rofl:
    :rofl: :rofl: :rofl: :rofl:
    :rofl: :rofl: :rofl: :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl:
    උඹ පවු බන්.. ඕක කියන්නද අලුත් එකක් හදන් ආවේ...:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Rasika212

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    11226195_732804523499844_4501214401755310508_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද කියන්නේ , ඕකේ ගාන 68 බිලියන

    newww.jpg
    :eek:
    ඔකේ තියනවා දැක්කේ නැද්ද සංශෝධිත වැඩ විෂය පථය යටතේ කරනවා කියල?
    ඊයේ වාද පිටිය බැලුවේ නැද්ද?
    හරින් ප්‍රනාන්දු කිව්වා දැක්කේ නැද්ද සංශෝධන වලින් පස්සේ කිලෝමීටරේට වියදම 4.5bn වලට අඩුකරා කියල?
    උඹල නම් මාර පොරවල් බං........
    දැන් බලපං උඩ තියන අමතය මන්ඩල තීරණයේ මිලියන 66689 කිලෝ මීටර 9.32ට......
    කිලෝමීටර් එකකට මිලියන 7155ක්...
    දැන් කොහෙද අමාත්‍ය මණ්ඩල තීරණයක් තියෙන්නේ බිලියන් 45ට කලා කියලා....
    හරීන්ට ඕන එකක් කියන්න පුළුවන්.....
    මටත් කියන්න බැරියැ බං බිලියන් 2කට කරන්න එකග වුනා කියලා.....:dull:

    උඹල සකල විධ දේශපාළුවන්ට රැවටෙනව නේ......
    උඹලයි බයියන්ගෙයි වෙනසක් නෑ....පැත්ත විතරයි මාරු වෙලා තියෙන්නේ.....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ බොල ඕන ‍ප්රොජෙක්ට් එකක කොමිස් එකක් දෙනවා පහසුකම් සලසන එකාට. කොමිස් ගැහුවත් වැඩේ කෙරනවනන් එච්චරයි. නැතුව යහපාලනය කියල කොමිසුත් නැතුව පාරවලුත් නැතුව ඉදල මොකටද?

    උඹලට රිප්ලයි කරනවටත් පාඩුයි බං......දේශපාලකයින්ට ප්‍රොජෙක්ට් පාස් කරන්න කොමිස් ගහන්න බෑ ඒක නීති විරෝධී.....යම් කිසි මුදලක් එහෙම ඒ ආයතනයෙන් ගෙවනවනම් ඒක රජයට අයිතිවෙනවා මිසක් ඇමතියට අයිති නෑ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek:

    උඹල නම් මාර පොරවල් බං........
    දැන් බලපං උඩ තියන අමතය මන්ඩල තීරණයේ මිලියන 66689 කිලෝ මීටර 9.32ට......
    කිලෝමීටර් එකකට මිලියන 7155ක්...
    දැන් කොහෙද අමාත්‍ය මණ්ඩල තීරණයක් තියෙන්නේ බිලියන් 45ට කලා කියලා....
    හරීන්ට ඕන එකක් කියන්න පුළුවන්.....
    මටත් කියන්න බැරියැ බං බිලියන් 2කට කරන්න එකග වුනා කියලා.....:dull:

    උඹල සකල විධ දේශපාළුවන්ට රැවටෙනව නේ......
    උඹලයි බයියන්ගෙයි වෙනසක් නෑ....පැත්ත විතරයි මාරු වෙලා තියෙන්නේ.....

    හරින් ප්‍රනාන්දු ප්‍රසිද්ධ මාධ්‍යට ඇවිත් බොරු කියනවනම් ඒක ඔප්පු කරන්න පුළුවන් නේ අනික් අයට?

    කිම්බුලෝ චීන සමාගම දැන් කොන්ත්‍රාත් එකේ ගාන අඩු කරන්න කැමති වෙන්නේ නැහැ ඒ කියන්නේ නය ගත්ත එකේ ඉතුරු මුදල් ආණ්ඩුවට තියාගන්න බෑ ඒ වෙනුවට වෙන්නේ ඉතුරු වටිනාකමට වෙන පාරවලුත් හදන එක......ඒක නිසා කොහොමත් අමාත්‍ය මණ්ඩලය මුළු මුදලම දැන් පාස් කරන්න ඕනේ

    ඕක හරියට කියවන්න ඔකේ තියෙන්නේ අනුමත සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව මිලියන 66,689 කියල ඒ කියන්නේ මුළු කොන්ත්‍රත්තුවේම අගය ඒකට ඔය පාර හදන එක + ඉතුරු ගානට හදන අනික් පාරවලුත් ඇතුලත් එකයි සංශෝධිත වැඩ විෂය පථය කියන්නේ


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    අපි හරි ස්වාධීනයි කියපු අය්යලනෙ යකෝ බලන් යද්දි හේනේ මාමාල.
    තරගෙට අපුල්ලනව කමෝන් පුතාල කමෝන්.:lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි හේනේ මාමාල කියපු අය්යලනෙ යකෝ බලන් යද්දි හේනේ මාමාල.
    තරගෙට අපුල්ලනව කමෝන් පුතාල කමෝන්.:lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    රෙදි අපුල්ලලා රිදුන හේනේ මාමා කමෙන්ටුවෙන් පෙනුනා වගේ. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රෙදි අපුල්ලලා රිදුන හෙලු මාමා කමෙන්ටුවෙන් පෙනුනා වගේ. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: