දොස්තර මහත්තයගෙ වචනෙන්ම කියනවනං පීඩාකාරී සිතුවිලි හිතට එන එක..
අම්මෝ තව පොඩ්ඩෙන් මොකක් හරි වෙනව කියල හිත අවුල් වෙන එක (ඇත්තටම මොකුත් වෙලත් නෑ සමහරක් වෙලාවට)
කිසිම දෙයක් ගැන ලොකු ආසාවල් තියාගන්න එපා..අතාරින්න බැරිදේවල් තියාගන්න එපා කොටින්ම...එතකොට හිතට පීඩාවක් බයක් නෑ..
අනිත් අය වගේ ඉක්මනට වැඩක් කරගන්ඩ බැරි එක (ජොබ් කරන තැන්වල)
හිතේ එකාග්‍රතාවයක් නැති එක, හිත එක තැන තියාගෙන දෙයක් හරියට කල්පනා කරන්ඩ බැරි එක..
සමහරක් වෙලාවට මූසල දොම්නස් ගතියක් බය වෙච්ච ගතියක් හිතට දැනෙන එක.. :
ඉස්සෙල්ල බලන්න කරන දේ හිතට එකගවද කරන්නෙ කියල...වටින හොද දෙයක් නන් විතරක් ඒ ගැන අවදානෙ යොමුකරන්න...නැත්තන් අතෑරල දාන්න...නැත්තන් කරදරයක්මයි වෙන්නෙ ඒකෙන්...එහෙම දෙයක් නොකිරීම ගැන දුක්වෙන්නත් එපා..ටික වෙලාවක් හරි භාවනා කරන්න පුරුදු වුනානන් ඕවා හරියනවා(