හරි තේරුම මොකක්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    හරි තේරුම මොකක්ද ?

    Anxiety කියන වචනෙ හරියට සිංහලෙන් පැහැදිලි කරල කියන්ඩ බලන්ඩ.. :)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සාංකාව කියන්නේ කෑල්ල දාල ගිහිල්ල තනියම ඉද්දි දැනෙන ඒ වේදනාකාරි..හුදකලා හැගීම වගේ දෙයක් පුටා
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Post-Traumatic Stress Disorder - පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය
    Depression - විශාදය
    Anxiety - සාංකාව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    සාංකාව කියන්නේ කෑල්ල දාල ගිහිල්ල තනියම ඉද්දි දැනෙන ඒ වේදනාකාරි..හුදකලා හැගීම වගේ දෙයක් පුටා

    ඕක නිකනුත් තියෙනව බං මට :(
    මම සහ මම වගේ තව අසනීප අයට
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මේක මට උපතින්ම ආව ස්නායු ආබාධයක් කියල දැං මට හිතෙනව..
    තව ටිකක් මේක නරක අතට ගිහිං ඉපදුණානං මම අද මම මන්ද බුද්ධික කෙනෙක් වෙනව :(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕක නිකනුත් තියෙනව බං මට :(
    මම සහ මම වගේ තව අසනීප අයට

    උඹ ඕනෑවට වැඩිය ඔය අසනීපයි කියන එක ඔලුවේ දාගෙන ඉන්න එපා බං..:) එහෙම උනාම කොහොමත් ඔලුවට අවුල් වගේ දැනෙනවා...
    සාමාන්‍ය විදිහට ඉඳපං.. ඔය එලකිරියෙත් ඉන්නේ නෝමල් එකේ..
    11.gif
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    දොස්තර මහත්තයගෙ වචනෙන්ම කියනවනං පීඩාකාරී සිතුවිලි හිතට එන එක..
    අම්මෝ තව පොඩ්ඩෙන් මොකක් හරි වෙනව කියල හිත අවුල් වෙන එක (ඇත්තටම මොකුත් වෙලත් නෑ සමහරක් වෙලාවට)
    අනිත් අය වගේ ඉක්මනට වැඩක් කරගන්ඩ බැරි එක (ජොබ් කරන තැන්වල)
    හිතේ එකාග්‍රතාවයක් නැති එක, හිත එක තැන තියාගෙන දෙයක් හරියට කල්පනා කරන්ඩ බැරි එක..
    සමහරක් වෙලාවට මූසල දොම්නස් ගතියක් බය වෙච්ච ගතියක් හිතට දැනෙන එක.. :(
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොකට හිතනවද මචන්...අපිත් එක්ක ඉන්න අනිත් එවුන් බෝධිසත්වයොද... එහෙම වුනානන් දුක්වුනාට කමක් නෑ...ඒ අයගෙන් ඈත්වෙලා ඉන්න වෙන එක ගැන..ඉන්න තරමක් ඉන්නෙ දේවදත්ත ටයිප් ඩයල්නෙ...ඕකුන්ගෙන් වෙන්වෙලා ඉන්න එකනයි හොද...සතුටුවෙන්ඩ ඕන ඒ ගැන...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මොකට හිතනවද මචන්...අපිත් එක්ක ඉන්න අනිත් එවුන් බෝධිසත්වයොද... එහෙම වුනානන් දුක්වුනාට කමක් නෑ...ඒ අයගෙන් ඈත්වෙලා ඉන්න වෙන එක ගැන..ඉන්න තරමක් ඉන්නෙ දේවදත්ත ටයිප් ඩයල්නෙ...ඕකුන්ගෙන් වෙන්වෙලා ඉන්න එකනයි හොද...සතුටුවෙන්ඩ ඕන ඒ ගැන...

    :)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    නිතරම ධනාත්මකව හිතපන්. හිත තමා මේ ලෝකේ තියෙන බලවත්ම දේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    අම්ම දවසක් කිව්ව මට, මම හම්බවෙන්ඩ ඉද්දි, අම්මගෙ කකුලෙ ආපු තුවාලයක් නිසා ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු.. ඊට පස්සෙ මම බඩේ දඟලන එකත් නැතුව ගියාලු..
    ඒක නිසාම මට මෙහෙම වුණා කියල කියන්ඩත් බෑ ඉතිං මට.. වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන්..
    තව ඉතිං අපි පොඩි කාලෙ තාත්තගෙ බීමත් කම නිසාත් හරියට දුක් වින්ද, ගෙදර බැනුම් අම්මට ගහනව බඩු පොලේ ගහනව..
    ඒව අඩු වුණේ අපි ගොඩක් ලොකු වුණාට පස්සෙ..
    ලොකු වුණාට පස්සෙ අපි එයාව බය කරගත්ත :)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    ධනාත්මකව හිතුවොත් ඒ දේ වෙනවා. any Ex?
    law of attraction gana ahala athine :D
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දොස්තර මහත්තයගෙ වචනෙන්ම කියනවනං පීඩාකාරී සිතුවිලි හිතට එන එක..
    අම්මෝ තව පොඩ්ඩෙන් මොකක් හරි වෙනව කියල හිත අවුල් වෙන එක (ඇත්තටම මොකුත් වෙලත් නෑ සමහරක් වෙලාවට)
    කිසිම දෙයක් ගැන ලොකු ආසාවල් තියාගන්න එපා..අතාරින්න බැරිදේවල් තියාගන්න එපා කොටින්ම...එතකොට හිතට පීඩාවක් බයක් නෑ..

    අනිත් අය වගේ ඉක්මනට වැඩක් කරගන්ඩ බැරි එක (ජොබ් කරන තැන්වල)
    හිතේ එකාග්‍රතාවයක් නැති එක, හිත එක තැන තියාගෙන දෙයක් හරියට කල්පනා කරන්ඩ බැරි එක..
    සමහරක් වෙලාවට මූසල දොම්නස් ගතියක් බය වෙච්ච ගතියක් හිතට දැනෙන එක.. :

    ඉස්සෙල්ල බලන්න කරන දේ හිතට එකගවද කරන්නෙ කියල...වටින හොද දෙයක් නන් විතරක් ඒ ගැන අවදානෙ යොමුකරන්න...නැත්තන් අතෑරල දාන්න...නැත්තන් කරදරයක්මයි වෙන්නෙ ඒකෙන්...එහෙම දෙයක් නොකිරීම ගැන දුක්වෙන්නත් එපා..ටික වෙලාවක් හරි භාවනා කරන්න පුරුදු වුනානන් ඕවා හරියනවා
    (