හරීන්ට~වැඩිම මනාප

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    gayan=erozen

    avatar464475_2.gif

    ​
    මම එච්චර නාකි නැ යකො :angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හරින් කොලුවගෙ රැල්ල නිසා පාවෙන චන්ද යූඇන්පියට වැටුනෙ. නැත්නම් පාවෙන චන්ද කෙලින්ම ජවිපෙ එකට.
    ඉතින් එ රැල්ලම තම්යි ආණ්ඩුවෙ චන්දත් අඩු කරෙ රනිල්ට දැන් තියෙන හොදම දෙ චන්දයක් කිට්ටු වෙනකොට පාර්ලිමෙන්තුවෙනුත් නායක කමෙනුත් අයින් වෙලා චන්දෙ ඉල්ලලා දිනලා රැල්ලත් එක්ක ජානාදිපතිවරනයට යන්න ( චන්ද ඉවරද?) බන් දැන් ආයෙ එන්නෙ මොකක්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් එ රැල්ලම තම්යි ආණ්ඩුවෙ චන්දත් අඩු කරෙ රනිල්ට දැන් තියෙන හොදම දෙ චන්දයක් කිට්ටු වෙනකොට පාර්ලිමෙන්තුවෙනුත් නායක කමෙනුත් අයින් වෙලා චන්දෙ ඉල්ලලා දිනලා රැල්ලත් එක්ක ජානාදිපතිවරනයට යන්න ( චන්ද ඉවරද?) බන් දැන් ආයෙ එන්නෙ මොකක්ද?
    මේ මේ උබ මගෙන් අහ ගන්ඩ යන්නෙ අපේ රනිල් නායක තුමා එලවන්ඩ. :angry::angry::angry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,096
    113
    මට කපල් සිම් 2ක් ඕන කරල තියෙනව ගාන කීයක් වෙනවද මචං?

    ඇ හුට්ටො එ ගමන ඉරොශාන් එකත් මගෙ කියනවාද :angry::angry::angry::angry::angry: උබ හිතුවාද මට මෙකෙ ෆෙක් හද හද දවසම ලගින්න වෙලාවක් තියෙනවා කියලා :frown::frown::frown:

    ඇත්ත තමයි. ඒකනේ අර මොකෙක්ද එකෙක්ෆේක් එකකිනුත් ලොග් වෙලා තව මොනාද කියලා තියෙනේ. කෙලින් කතා කරන්න ඕනේ මිනිහෙක් උනාම පැත්තක් නොගෙන. හරි දේට හරියි වැරදි දේට වැරදියි කියන්න ඕනේ.

    හොරා උනත් අපේ ඉස්කෝලෙ ඕල්ඩ් බෝයි කෙනෙක් නෙහ් ඒක නිසා අවුලක් නෑ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මේ මේ උබ මගෙන් අහ ගන්ඩ යන්නෙ අපේ රනිල් නායක තුමා එලවන්ඩ. :angry::angry::angry:

    :rofl: මෙ 29 ද බන් පාරාද උන
    35/40න් බලය ගනි කොහොම හරි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    ඉතින් එ රැල්ලම තම්යි ආණ්ඩුවෙ චන්දත් අඩු කරෙ රනිල්ට දැන් තියෙන හොදම දෙ චන්දයක් කිට්ටු වෙනකොට පාර්ලිමෙන්තුවෙනුත් නායක කමෙනුත් අයින් වෙලා චන්දෙ ඉල්ලලා දිනලා රැල්ලත් එක්ක ජානාදිපතිවරනයට යන්න ( චන්ද ඉවරද?) බන් දැන් ආයෙ එන්නෙ මොකක්ද?
    රනිල අයින්කරපු ගමන් යූඇන්පීය දිනන කතාව තනිකරම ප්‍රෝඩාවක්, ඔය රනිල්ට බෑ කියල කාඩ් ගැහුවෙ විමලය, ඒව උගෙ වැඩ. හරියට ගත්තොත් රනිල් සජිත් දෙන්නම ඉන්න ඕන, නැත්නම් සමබර වෙන්නෙ නැහැ. ඒවගෙම සජිත්ට තව වයස තියෙන නිසා නායකකම් ගැන බොරුවට දඟලන්න හොඳ නැහැ. සජිත් කරපු ගොන් වැඩවලින් සජිත් තාම ඉන්නෙ දේශපාලන මොන්ටිසෝරියෙ කියල රටටම ඔප්පු වුනා. මෙහෙමයි ඊලඟ පාර ජනාධිපතිවරනෙට ඉදිරිපත්වෙනවද නැද්ද කියන එක තීරනය වෙන්නෙ සන්ධානෙන් දාන අපේක්ෂකය අනුව. එතකොට මහින්ද ආවොත් රනිල් වුනත් දාල උවමනානම් ගොඩදාගන්න පුලුවන්. හැබැයි මහින්ද වෙනුවට ගෝටාභය වගෙ කෙනෙක් ආවොත් විපක්ෂෙ වෙනසක් උවමනාවෙනව.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,096
    113
    මොන හු@#@#ඩ මන්දා මට තියෙන එලකිරි ජනතා කැමත්ත නැති කරන්න කිහිප දෙනෙක් එකතු වෙලා මඩ ගැහිල්ලක් සංවිදානාත්මකව කරන් යනවා කියලා දැනෙනවා උබත් උඩින්ම ඉන්නව එ සංවිදානයෙ අපි සැලෙන්නෙ නැහැ පරයෝ:rofl: ඔය මඩ වලින්

    කැරයා කොහොම හරි අර ලඟදි ඇක්ටිව් වෙච්ච නාකි කෙල්ලවත් දැලේ දාගත්ත නේද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මට කපල් සිම් 2ක් ඕන කරල තියෙනව ගාන කීයක් වෙනවද මචං?

    ඇත්ත තමයි. ඒකනේ අර මොකෙක්ද එකෙක්ෆේක් එකකිනුත් ලොග් වෙලා තව මොනාද කියලා තියෙනේ. කෙලින් කතා කරන්න ඕනේ මිනිහෙක් උනාම පැත්තක් නොගෙන. හරි දේට හරියි වැරදි දේට වැරදියි කියන්න ඕනේ.

    හොරා උනත් අපේ ඉස්කෝලෙ ඕල්ඩ් බෝයි කෙනෙක් නෙහ් ඒක නිසා අවුලක් නෑ.

    මොකක්ද කියන්නෙ පැහැදිලිව කියපන්කො:oo::oo: මට හරි කියන දෙ කියන්න මම බය නැහැ මොකක්ද වෙන්න ඔන දැන්:oo:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,096
    113
    මොකක්ද කියන්නෙ පැහැදිලිව කියපන්කො:oo::oo: මට හරි කියන දෙ කියන්න මම බය නැහැ මොකක්ද වෙන්න ඔන දැන්:oo:

    අපෝ අවුලක් නෑ බං. උඹ කේ පුතා තමයි දැන් නම් හොඳටම ශුවර්. අර ඩො### කතාව නැතුව වෙන ඕනේ එකක් බං.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රනිල අයින්කරපු ගමන් යූඇන්පීය දිනන කතාව තනිකරම ප්‍රෝඩාවක්, ඔය රනිල්ට බෑ කියල කාඩ් ගැහුවෙ විමලය, ඒව උගෙ වැඩ. හරියට ගත්තොත් රනිල් සජිත් දෙන්නම ඉන්න ඕන, නැත්නම් සමබර වෙන්නෙ නැහැ. ඒවගෙම සජිත්ට තව වයස තියෙන නිසා නායකකම් ගැන බොරුවට දඟලන්න හොඳ නැහැ. සජිත් කරපු ගොන් වැඩවලින් සජිත් තාම ඉන්නෙ දේශපාලන මොන්ටිසෝරියෙ කියල රටටම ඔප්පු වුනා. මෙහෙමයි ඊලඟ පාර ජනාධිපතිවරනෙට ඉදිරිපත්වෙනවද නැද්ද කියන එක තීරනය වෙන්නෙ සන්ධානෙන් දාන අපේක්ෂකය අනුව. එතකොට මහින්ද ආවොත් රනිල් වුනත් දාල උවමනානම් ගොඩදාගන්න පුලුවන්. හැබැයි මහින්ද වෙනුවට ගෝටාභය වගෙ කෙනෙක් ආවොත් විපක්ෂෙ වෙනසක් උවමනාවෙනව.

    රනිල් ට බැහැ කියන්නෙ 28/1 දිනලා ඉන්න නිසා උබලා පුලුවන් කියන්න හෙතු මොනවාද ජනතාව රනිල්ට කැමති වෙලා කියලාද කියන්නෙ කවුරු එවිද කියලා තාම කියන්න බැහැ මහින්දට තුන් වෙනි පාර ඉල්ලන්න පුලුවන් වෙයිද?

    කැරයා කොහොම හරි අර ලඟදි ඇක්ටිව් වෙච්ච නාකි කෙල්ලවත් දැලේ දාගත්ත නේද?

    මොන චමියාද :rofl::rofl: අපි කෙල්ලො පස්සෙ යන්නෙ නැහැ සහො මෙකෙ අපි දරු පවුල් කාරයො:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපෝ අවුලක් නෑ බං. උඹ කේ පුතා තමයි දැන් නම් හොඳටම ශුවර්. අර ඩො### කතාව නැතුව වෙන ඕනේ එකක් බං.

    මෙ හුට්ටා කොපි පෙස්ට් කරනවා අර රිදිලා බල්ලාගෙ කතා:rofl: රිදිලා තඩි ෆෙක් එකක් බන් උ මට මඩ ගහන්න ආපු පරයෙක් නෙ:rofl::rofl::rofl:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මේ පාර ටීවී එකේ ලොකු කතාවල් මොකුත් නෑ.. :lol: මං බැලුව උදේ.. ඇයි ඉතින් වෙනද දිනුවම සතියක් විතර යනකන් කනක් ඇහෙන්න නෑනෙ.. :rofl: දිනපු ආසන 19 න් බාගයක්ම කෙස් ගහෙන් මිස් වෙන්නෙ unp එකට.. චන්ද එකසිය ගානයි වෙනස ගොඩක් සීට් වල.. :rofl: වෙනද එහෙමද, දහදාහට වැඩි උනොත් මිසක් අඩු නෑ.. අඩු වෙච්චි චන්ද එකසිය ගාන තිබ්බනම් ඉතින් :lol: