හසන්කේෆ් - තුර්කියෙන් කතාවක්....
අපි හැමෝම දන්නවා යුප්රටිස් ටයිග්රිස් අශ්රිතව තමයි මිනිස් ශිෂ්ඨාචාර ඇති උනේ..අන්න ඒ කාලේ ඉදන් තියන ගමක කතාවයි මේ....

මේ කියන ගම අවුරුදු 12,000ක් තිස්සේ ජනාවාසව පවතින ලොව ඉපැරණි ගමක්...
සෙමිටික යුගයෙන්ද, බය්සන්ටයින්,රෝමන්, මුස්ලිම් ඇරබ්ලගෙන් වගේ සංස්කෘතින් 12කින් පෝශණය වුනා මේ ගම. මේ ගම ඇවිල්ලා හෙනම නටබුන් ගොඩක්...

මේ තියෙන්නේ 11වෙනි සිය්වසේ(1116) ඇර්ටුඣිඩ් කියන සුල්තාන් හදපු පාලම ටයිග්රිස් ගග හරහා.. මේතන ගොඩ වැදගත් උනා ඒ කාලේ සිල්ක් රෝඩ් එකේ මර්මස්තානයක් නිසා..

මේ පාලමේ ඇවිදන් යන කොටස තිබ්බේ ලී වලින්ලු ඒ කාලේ. යුධ අවස්ථාවන් වලදි ප්රයෝජනයට ගන්න...

ඔයින් මෙයින් දැන් වේල්ල හදල ඉවර වෙලා වතුර පුරෝනවා මේ කාලේ.. මේක පුරවද්දි ඉරාකේ බස්රා ඩැන්1ට වතුර නැති වෙල එහෙත් කලබල වෙල රාජ්යතාන්ත්රික මට්ටමේ අවුලක් දක්වා වැඩේ දික් ගැහිලා... නාහෙට නාහන තුර්කි ලොක්කා නෙවෙයි මේවා කණකට ගත්තෙ..
ඉතින් මේ යටවෙන ගම්මනේ තියන පරණ අයිටම්ස් පුලුවන් විදියට වෙනින් තැනකට ගෙනියන්න කටයුතු කරනවා රජයෙන්.. මේ ගෙනියන සොහොන 15වන සියවසේ යුද්ධෙන් පැරදුණ Zeynel Bey කියන කුමරෙක්ගෙ සොහොනක්...

ඩැම් රාජයා පිරෙමින් පවතී..

අපේ වික්ටොරියා(ගේ) ජලාශේ වගේ 20 ගුණයක් විතර ලොකුයි..

පේනවානේ යට වෙල යන හැටි ටික ටික...

27 හැවිරිදි ටුවර් ගයිඩ් කොලුවට ජොබ්1 නැති වෙනවා මේ වැඩෙන්...

ටයිග්රිස් ගග මේ ගමට ඇරඹුම වගේම අවසානයක් ගේනාවා නේද ?

ගම හැරදා...
අලුත් ගමට....
වැඩිය බර නෑ ටොන් 1600යි..

අවුරුදු 600ක් පරණ මේ පල්ලියත් ගෙනියනො (Eyyubi Mosque)
පරණ සොහොන් අස්සෙන් පෙනෙන අලුත් ගම..

අවුරුදු දහස් ගණනක් පැරැණි මේ හුබස් වගේ නිවාසත් යට වෙන්න නියමිතයි.
ඉලිසු වේල්ල තුර්කිය(Ilisu Dam)

තුර්කි රජයෙන් ඉලුසු ඩැම්1 හදන්න ගත්තේ 2006 වසරෙදි..
ජලවිදුලිය, ගංවතුර පාලනය, කෘශිකර්මාන්තය වගේ දේවල් කරගන්න මේ මහා වේල්ල හදන්නෙ ටයිග්රීස් ගග හරස් කරලා..
රජයට ලොකු විරෝධතාවයක් ආව මේක හදන්න යද්දි.. කුර්දි ගරිල්ලෝ බෝම්බ පවා ගැහුවා, රට්ටු විරුද්ධ උනා..ඒ ලෝකේ පරණම ගම්මානයක් වෙච්ච Hasankeyf, මේ ජලාශෙ පිරෙද්දි එන ජලකදින් යට වෙන නිසා...

Last edited: