හසන්කේෆ් - තුර්කියෙන් කතාවක්....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හසන්කේෆ් - තුර්කියෙන් කතාවක්....

    ඉලිසු වේල්ල තුර්කිය(Ilisu Dam):love::shocked::sorry:

    hasankeyf.jpg

    තුර්කි රජයෙන් ඉලුසු ඩැම්1 හදන්න ගත්තේ 2006 වසරෙදි..
    ජලවිදුලිය, ගංවතුර පාලනය, කෘශිකර්මාන්තය වගේ දේවල් කරගන්න මේ මහා වේල්ල හදන්නෙ ටයිග්‍රීස් ගග හරස් කරලා..
    රජයට ලොකු විරෝධතාවයක් ආව මේක හදන්න යද්දි.. කුර්දි ගරිල්ලෝ බෝම්බ පවා ගැහුවා, රට්ටු විරුද්ධ උනා..ඒ ලෝකේ පරණම ගම්මානයක් වෙච්ච Hasankeyf, මේ ජලාශෙ පිරෙද්දි එන ජලකදින් යට වෙන නිසා...:oo::confused::sorry::yes:

    theilisudami.jpg

    අපි හැමෝම දන්නවා යුප්‍රටිස් ටයිග්‍රිස් අශ්‍රිතව තමයි මිනිස් ශිෂ්ඨාචාර ඇති උනේ..අන්න ඒ කාලේ ඉදන් තියන ගමක කතාවයි මේ....:love::love:

    මේ කියන ගම අවුරුදු 12,000ක් තිස්සේ ජනාවාසව පවතින ලොව ඉපැරණි ගමක්...
    සෙමිටික යුගයෙන්ද, බය්සන්ටයින්,රෝමන්, මුස්ලිම් ඇරබ්ලගෙන් වගේ සංස්කෘතින් 12කින් පෝශණය වුනා මේ ගම. මේ ගම ඇවිල්ලා හෙනම නටබුන් ගොඩක්... :yes::yes::love:


    remains-of-the-ancient-hasankeyf-bridge-in-tigris.jpg

    මේ තියෙන්නේ 11වෙනි සිය්වසේ(1116) ඇර්ටුඣිඩ් කියන සුල්තාන් හදපු පාලම ටයිග්‍රිස් ගග හරහා.. මේතන ගොඩ වැදගත් උනා ඒ කාලේ සිල්ක් රෝඩ් එකේ මර්මස්තානයක් නිසා..:shocked::shocked::love::love: මේ පාලමේ ඇවිදන් යන කොටස තිබ්බේ ලී වලින්ලු ඒ කාලේ. යුධ අවස්ථාවන් වලදි ප්‍රයෝජනයට ගන්න...:yes::yes::cool:

    main_1200.jpg

    ඔයින් මෙයින් දැන් වේල්ල හදල ඉවර වෙලා වතුර පුරෝනවා මේ කාලේ.. මේක පුරවද්දි ඉරාකේ බස්‍රා ඩැන්1ට වතුර නැති වෙල එහෙත් කලබල වෙල රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අවුලක් දක්වා වැඩේ දික් ගැහිලා... නාහෙට නාහන තුර්කි ලොක්කා නෙවෙයි මේවා කණකට ගත්තෙ..

    main_1200.jpg

    ඉතින් මේ යටවෙන ගම්මනේ තියන පරණ අයිටම්ස් පුලුවන් විදියට වෙනින් තැනකට ගෙනියන්න කටයුතු කරනවා රජයෙන්.. මේ ගෙනියන සොහොන 15වන සියවසේ යුද්ධෙන් පැරදුණ Zeynel Bey කියන කුමරෙක්ගෙ සොහොනක්...:yes::yes::yes:

    main_1200.jpg

    ඩැම් රාජයා පිරෙමින් පවතී..:yes::yes::yes:

    main_1200.jpg

    අපේ වික්ටොරියා(ගේ) ජලාශේ වගේ 20 ගුණයක් විතර ලොකුයි..:shocked::shocked:

    main_1200.jpg

    පේනවානේ යට වෙල යන හැටි ටික ටික...:sorry::sorry:

    main_1200.jpg



    main_1200.jpg

    27 හැවිරිදි ටුවර් ගයිඩ් කොලුවට ජොබ්1 නැති වෙනවා මේ වැඩෙන්... :oo::oo:

    main_1200.jpg

    ටයිග්‍රිස් ගග මේ ගමට ඇරඹුම වගේම අවසානයක් ගේනාවා නේද ?:sorry::sorry:

    main_1200.jpg

    ගම හැරදා...

    main_1200.jpg

    අලුත් ගමට....

    main_1200.jpg

    වැඩිය බර නෑ ටොන් 1600යි..:rolleyes::rolleyes:

    main_1200.jpg

    අවුරුදු 600ක් පරණ මේ පල්ලියත් ගෙනියනො (Eyyubi Mosque):love:

    main_1200.jpg

    පරණ සොහොන් අස්සෙන් පෙනෙන අලුත් ගම..:cool::cool:

    main_1200.jpg

    අවුරුදු දහස් ගණනක් පැරැණි මේ හුබස් වගේ නිවාසත් යට වෙන්න නියමිතයි.:eek::eek:
     
    Last edited: