~~//...හහ්..හා..හි..හී..හම්බන්තොට FUN කතා..!!!

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මම නම් හරි කැමතියි ඔය චන්දෙ පැරදුනාට.ඕක දිනල 2018 දී අපේ රටේ ඔය ගේම්ස්‌ තිබ්බොත් ඒක කොරන්න වෙන්නේ අපේ ආණ්‌ඩුවක්‌ යටතේ.මොකද 2018 වෙනකොට මෙහෙ තියෙන්නේ අපේ ආණ්‌ඩුවක්‌.එතකොට ඔය පරිප්පුව කන්න වෙන්නේ අපිට.
    -රානීල් තුමා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: