හාච්චියක් දෙන්න

හාච්චියක් දෙන්න

කොහොමැයි ඉතින් කස්ටියටම ? :D:D
රනිදු ගේ අර හාච්චියක් දෙන්න කියන සින්දුව කට්ටිය අහල ඇති නේ .
මටනම් ඕක මුලින් අහද්දී නම් එච්චර ඇල්ලුවේ නැහැ . :no::no: එත් ඉතින් ටික කාලයක් ඔය fm වල ඕක ගිහින්ම මටත් දිරවන්න ගත්තා :cool::cool::cool:
හැබෑටම මොකක්ද බන් හාච්චිය කියන්නේ . :confused::confused::confused:
හාදුව (kiss) එකද ?
දන්න එකෙක් කියහන්කෝ
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිහි ඔය හාච්චිය කියලා අපිට ඇහෙන්නේ රනිඳු තාච්චිය කියලා කියන ඒක තමයි....... ඌට "ත" අකුර කියවෙන්නේ "හ" විදියටලු.........
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    හිහි ඔය හාච්චිය කියලා අපිට ඇහෙන්නේ රනිඳු තාච්චිය කියලා කියන ඒක තමයි....... ඌට "ත" අකුර කියවෙන්නේ "හ" විදියටලු.........

    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය යකාගෙ එකම එක සිංදුවයි හොඳ
    උණුසුම් වූ මේ කුරිරු ලොවේ
    ඇයිද මා මෙසේ තනි කෙරුවේ

    සිංදුව විතරයි