හාඩ් ඩිස්ක්ස් ගැන ප්‍රශ්න ටිකක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හාඩ් ඩිස්ක්ස් ගැන ප්‍රශ්න ටිකක්

මේ ටික දැනගන්න ඕනෙ සිඬ්හලු..
sata හාඩ් වලට වඩා ide හාඩ් හොඳයිද බං ? :sorry: :sorry:
මං දැන් ide හාඩ් එකක් 7කට වඩා පාවිච්චි කරනව ෆෝමැට් කල්ල ඇති ඉහේ කෙස් ගානට (තට්ටයෙක් නොවෙමි :baffled: ) :yes: :yes:
ඒත් තාම වැඩ sata දෙකකටම කෙලවුනා අවුරුදු දෙකක් ඇතුලත :sorry: :sorry:

දෙවනි එක internal හාඩ් වලට වඩා external හාඩ් වල කල්පැවැත්ම වැඩිද බිම වට්ටගන්නෙ හප්පගන්නෙ නැත්තං ? :eek: :eek:
external ඒවගෙ moving parts නැති නිසා වැඩිවෙන්න ඕනෙ නේ ? :confused: :confused:
 
  • Like
Reactions: sachith19920726

Platy

Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    external ewage moving parts tyanawa machan. ehema kal pawathme wadi wenasak na sata ide kiyala. port ekai transfer speed ekai thama wenas wenne
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ ටික දැනගන්න ඕනෙ සිඬ්හලු..
    sata හාඩ් වලට වඩා ide හාඩ් හොඳයිද බං ? :sorry: :sorry:
    මං දැන් ide හාඩ් එකක් 7කට වඩා පාවිච්චි කරනව ෆෝමැට් කල්ල ඇති ඉහේ කෙස් ගානට (තට්ටයෙක් නොවෙමි :baffled: ) :yes: :yes:
    ඒත් තාම වැඩ sata දෙකකටම කෙලවුනා අවුරුදු දෙකක් ඇතුලත :sorry: :sorry:

    දෙවනි එක internal හාඩ් වලට වඩා external හාඩ් වල කල්පැවැත්ම වැඩිද බිම වට්ටගන්නෙ හප්පගන්නෙ නැත්තං ? :eek: :eek:
    external ඒවගෙ moving parts නැති නිසා වැඩිවෙන්න ඕනෙ නේ ? :confused: :confused:

    :oo::oo::oo::oo:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මේ ටික දැනගන්න ඕනෙ සිඬ්හලු..
    sata හාඩ් වලට වඩා ide හාඩ් හොඳයිද බං ? :sorry: :sorry: OW
    මං දැන් ide හාඩ් එකක් 7කට වඩා පාවිච්චි කරනව ෆෝමැට් කල්ල ඇති ඉහේ කෙස් ගානට (තට්ටයෙක් නොවෙමි :baffled: ) :yes: :yes:
    ඒත් තාම වැඩ sata දෙකකටම කෙලවුනා අවුරුදු දෙකක් ඇතුලත :sorry: :sorry:

    දෙවනි එක internal හාඩ් වලට වඩා external හාඩ් වල කල්පැවැත්ම වැඩිද බිම වට්ටගන්නෙ හප්පගන්නෙ නැත්තං ? :eek: :eek: SATA HODAI BAN
    external ඒවගෙ moving parts නැති නිසා වැඩිවෙන්න ඕනෙ නේ ? :confused: :confused:
    extrnl ikmanata awl yanna puluwan machan