හාඩ් ඩිස්ක්ස් ගැන ප්රශ්න ටිකක්
මේ ටික දැනගන්න ඕනෙ සිඬ්හලු..
sata හාඩ් වලට වඩා ide හාඩ් හොඳයිද බං ?

මං දැන් ide හාඩ් එකක් 7කට වඩා පාවිච්චි කරනව ෆෝමැට් කල්ල ඇති ඉහේ කෙස් ගානට (තට්ටයෙක් නොවෙමි
)

ඒත් තාම වැඩ sata දෙකකටම කෙලවුනා අවුරුදු දෙකක් ඇතුලත

දෙවනි එක internal හාඩ් වලට වඩා external හාඩ් වල කල්පැවැත්ම වැඩිද බිම වට්ටගන්නෙ හප්පගන්නෙ නැත්තං ?

external ඒවගෙ moving parts නැති නිසා වැඩිවෙන්න ඕනෙ නේ ?