හාඩ් වලටත් ෆෑන් ඕනෙද සිඞ්හලු ? :/

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හාඩ් වලටත් ෆෑන් ඕනෙද සිඞ්හලු ? :/

හාඩ් වලටත් ෆෑන් දානවද බං ?? :(
මගෙ හාඩ් දෙකම පට්ට විදිහට රත් වෙනවනෙ..
රිසෝස් මොනිටර් එකේ යූසේජ් එක නොපෙන්නන, නිකංම තියෙන හාඩ් එකත් 44 43 C වලට රත් වෙනව..
OS එක දාල තියෙන හාඩ් එකේ දැන් ටෙම්ප්‍ එක 53 C වෙනව :O
මොකක්ද බං මේකට කරන්නෙ ?
ඇයි මෙහෙම වෙන්නෙ ?
කලින් හාඩ් එක ගියෙත් රත්වෙලාමද දල්ලෑ :O

Untitled.png

Untitled.png
 
  • Like
Reactions: Dath

shssilva

Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    ube system eka athulata thawa honda cooller master wage honda fan ekak set karahan..hard wala fan na ban..ekko ube power supply eken over power yawanawa athi..voltage hari ampier hari awlak athi. power supply ekath maru karala balapan.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    It's happen due to the leakage of normal air into the hard disk. Where when the disk surface is rotating at a higher speed so the air friction is higher for normal air. That's one of the reason why low viscous air had filled into the disk deck.

    I suggest you to find out a low viscous air and filter that air for dust and germs and then carefully fill that into your hard disk. For this please make sure that you do have precise mechanics tools.

    That's the only way that you could do this.

    Good luck.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    "Where when the disk surface is rotating at a higher speed so the air friction i"
    it looks like a SSD , the second one looks like a normal HD.
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    It's happen due to the leakage of normal air into the hard disk. Where when the disk surface is rotating at a higher speed so the air friction is higher for normal air. That's one of the reason why low viscous air had filled into the disk deck.

    I suggest you to find out a low viscous air and filter that air for dust and germs and then carefully fill that into your hard disk. For this please make sure that you do have precise mechanics tools.

    That's the only way that you could do this.

    Good luck.

    I think this is the scenario which happened here. Because by my knowledge their is no air inside a hard disk for air friction.:yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    system fan එකක් ගහගන්න :)

    සිස්ටම් ෆෑන් කියන්නෙ අර ප්‍රොසා ගාව තියෙන ජාතියෙ ෆෑන් එකක්නෙ ?
    ඒකක් කීයක් වෙයිද බං ? දාන්න තැනුත් නෑ.. ටේප් ගහල අලෝල දැම්මට අවුලක් වෙන එකක් නැද්ද :baffled: ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිස්ටම් ෆෑන් කියන්නෙ අර ප්‍රොසා ගාව තියෙන ජාතියෙ ෆෑන් එකක්නෙ ?
    ඒකක් කීයක් වෙයිද බං ? දාන්න තැනුත් නෑ.. ටේප් ගහල අලෝල දැම්මට අවුලක් වෙන එකක් නැද්ද :baffled: ?

    System fan එක ගහන්නේ මෙතනට, අලවන්න එපා, ඇණ ගහන්න. hardware shop එකකට ගිහින් ගැලපෙන ඇණ අරගෙන, bolt අරගෙන සෙට් කරන්න.

    2-19.flash.rem.rear.fan.gif

    මෙන්න මේ වගේ ඇණ ගනින්.
    Stainless-Steel-Nut-Bolt.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    System fan එක ගහන්නේ මෙතනට, අලවන්න එපා, ඇණ ගහන්න. hardware shop එකකට ගිහින් ගැලපෙන ඇණ අරගෙන, bolt අරගෙන සෙට් කරන්න.

    2-19.flash.rem.rear.fan.gif

    මෙන්න මේ වගේ ඇණ ගනින්.
    Stainless-Steel-Nut-Bolt.jpg

    ඕකට පවර් සප්ලයි එකෙන් නැතුව වෙනම පවර් දෙන්න පුළුවන්ද ? :D ?
    කීයක් විතර වෙයිද ?
    පිටිපස්සෙ ඔහොම දැක් කෑල්ලක් නං නෑ හැබැයි..
    පැත්තෙන්නම් තියේ :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකට පවර් සප්ලයි එකෙන් නැතුව වෙනම පවර් දෙන්න පුළුවන්ද ? :D ?
    කීයක් විතර වෙයිද ?
    පිටිපස්සෙ ඔහොම දැක් කෑල්ලක් නං නෑ හැබැයි..
    පැත්තෙන්නම් තියේ :yes:

    එහෙනම් ඉතින් පැත්තෙන් ගහන්න. අනේ බන් උබට ඕකත් කියන්න ඕනේද :angry:
    power supply එකක් ඕනේ නෑ, සාමාන්‍යයෙන් system fan එක ගහන්න socket එකක් තියෙනවා motherboard එකේ, නැත්නම් power supply එකෙන් 12v දෙන්න වෙයි. 5v දෙන්න එපා ඒක මදි.