හාදු....

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala

ජීවිතේ එක්තරා පෙදෙසක
මෙහෙම මහ වැසි
විසුල මොහොතක

මගේ දෙතොලින්
හාදු පැන පැන
ඇගේ හිස මත
නටපු ලස්සන
 
  • Like
Reactions: nisha500

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
නියමයි සහො....
උබ ලියන සිංදුවක් කසුන් ගායානාකරනව අහන්න ආසයි :D
එවගෙ දෙයක් කරපන්කො බලන්න :)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සොඳුරු මතකයන් ආවර්ජනය කිරීමක් වගේ...

අපුරුයි... මල්ලියට ජය.....
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දුන්නු හාදුවෙ සුවඳ ඉඳ හිට
    කිතිකවයි හද තවම හෙමිහිට... :P :rolf:
    :lol:
    ආව්...‍..
    සුන්දර මතකයන්ගෙ අවදිකිරීමක් වගේ....
    සුභ පැතුම් අයියේ....ඔබගේ වෙනස් නිදහස් නිර්මාණ තව තවත් අප අතරේ බෙදාගන්නට....!!!