භික්ෂූන් වහන්සේ ලෙන් වල හුදෙකලාව සිටින්නේ මග ඵල ලබාගන්න තෙක් පමණයි. රහතන් වහන්සේලා බොහෝ ජනයාගේ හිත සුව පිණිස ගම් දනව් සිසාර ධර්ම චාරිකාවේ වැඩම කරනවා. ඒක බුද්ධ නියමයක්. අස්සජී මහ රහතන් වහන්සේ රහත් වුනාට පස්සේ හුදෙකලාව ලෙනක් ඇතුළට වෙලා හිටියනම් උපතිස්ස කොලිත දෙදෙනාට ධර්මය කියා දෙන්න වෙන්නේ නෑ.ඇත්තටම රහත් බාවයට පත්වෙච්ච හාමුදුරුවරු ඉන්නව මම දන්න විදයට. ගොඩක් ඉන්නේ ලෙන් වල. ජිවිතෙට මාධ්‍යයට වත් එන්නේ නෑ. මට හිතෙන්නේ ඒ වගේ ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්න ඕන ඔය.
මේවා දකිනකොට කලකිරිලා මට වනගත වෙන්න හිතෙනවා.අපේ පන්සල් වල බොරුව නේ කරන්නේ තනිකරම

