හාමුදුරුනමක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ඇත්තටම රහත් බාවයට පත්වෙච්ච හාමුදුරුවරු ඉන්නව මම දන්න විදයට. ගොඩක් ඉන්නේ ලෙන් වල. ජිවිතෙට මාධ්‍යයට වත් එන්නේ නෑ. මට හිතෙන්නේ ඒ වගේ ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්න ඕන ඔය.
    භික්ෂූන් වහන්සේ ලෙන් වල හුදෙකලාව සිටින්නේ මග ඵල ලබාගන්න තෙක් පමණයි. රහතන් වහන්සේලා බොහෝ ජනයාගේ හිත සුව පිණිස ගම් දනව් සිසාර ධර්ම චාරිකාවේ වැඩම කරනවා. ඒක බුද්ධ නියමයක්. අස්සජී මහ රහතන් වහන්සේ රහත් වුනාට පස්සේ හුදෙකලාව ලෙනක් ඇතුළට වෙලා හිටියනම් උපතිස්ස කොලිත දෙදෙනාට ධර්මය කියා දෙන්න වෙන්නේ නෑ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    භික්ෂූන් වහන්සේ ලෙන් වල හුදෙකලාව සිටින්නේ මග ඵල ලබාගන්න තෙක් පමණයි. රහතන් වහන්සේලා බොහෝ ජනයාගේ හිත සුව පිණිස ගම් දනව් සිසාර ධර්ම චාරිකාවේ වැඩම කරනවා. ඒක බුද්ධ නියමයක්. අස්සජී මහ රහතන් වහන්සේ රහත් වුනාට පස්සේ හුදෙකලාව ලෙනක් ඇතුළට වෙලා හිටියනම් උපතිස්ස කොලිත දෙදෙනාට ධර්මය කියා දෙන්න වෙන්නේ නෑ.
    හැම රහතන් වහන්සේ නමක්ම එහෙම නෑ මචං. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ වගේ ධූතාංගධාරී භික්ෂූන් වහන්සේලා රහත් වුනත් හුදෙකලාව වැඩ සිටිනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    True
    ඒත් මං කියන්නෙ ප්‍රසිද්ධ හාමුදුරුවරු ධර්මය විකෘති කරන එකවත් මහනායක හාමුදුරුවරු නවත්තන්න ඕන

    අපො බන්, අපෙ පන්සලෙ හාමුදුරුවො මගෙ අතින් එකපාරක් කියනවා. බලනින මල්ලි තම්බියො පල්ලි හදනවා මාලිගාවල් වගෙ, සිංහල උන්ට පන්සලක් ඒම හදාගන්න තමයි බැරි කියලා, වැඩක්ද බන් ඔහොම මිනිස්සුන්ට හූරගෙන කන හාමුදුරුළුරු ,

    මෙහෙම හාමුදුරුනමක් මෙහෙ ඉන්නවනම් මම හැමදම දානෙ ගිහින් දීලා එනවා. 😢

    අපේ හමුරුදුවෝ වගේම තමා එහෙ නම්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    දැක්කමයි එහෙම හාමුදුරුනමක්

    අපේ හමුරුදුවෝ නම් වොෂින් මැෂින් එකකුත් ඉල්ලුවා බන් දායකයෝන්ගෙන්, :( මේවා දකිනකොට කලකිරිලා මට වනගත වෙන්න හිතෙනවා.අපේ පන්සල් වල බොරුව නේ කරන්නේ තනිකරම

    oni tharan innawa ohoma sereppuwath daanne nathi hamuduruwaru.
    ape pansale generator da , car da okkoma thiyenwa. e thibilath pansale araka hadanna meka hadanna gaga illanawa. pansala hadanawa thamai e unata ane manda. salli illana hinda gewal wala minissu wadiya yannawath kamathi na.
     
    • Like
    Reactions: Mohowk
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය මේ හාමුදුරුවො - යුතධ්ම්මෝ හාමුදුරුවො - පූගොඩ ගල්ලෙන ආරණ්‍ය සේනාසනයෙ (රංවල දෙවියෝ එයාගේ ඊට කලින් මිනිස් ආත්මෙ දි භාවනා කොරපු තැන) වැඩ ඉන්න කාලේ පිණ්ඩපාතේ වඩිද්දි ගත්තු විඩියෝ එකක්.

    https://www.youtube.com/channel/UCQJ6ESCWQotBwtJm0Ff_gyQ

    https://www.facebook.com/yuttadhammo/

    youtube චැනල් එකේ ඇති ඔය වගේ තව විඩියො ඇති පදං.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගිහි අපිට කියන්න බෑ තමයි ස්වාමීන් වහන්සේ නමක් රහත් වෙලාද නැද්ද කියලා. ඒ වුනාට කතා විලාසයෙන්, කතා කරන වචන වලින්, හැසිරීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නේද සිල්වන්තද නැද්ද කියන එක.
    එහෙමත් බෑ. එක රහතන්වහන්සේ නමක් ඉඳලා තියනවා කට්ටියට කතාකරල තියෙන්නෙ "වසලය මෙහි එව" , "වසලය යව" ආදී වශයෙන්.. හැබැයි රහතන්වහන්සසේ නමක්.උන්වහන්සෙ ආත්ම බරගානක් රජකෙනෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නෙ එක දිගටම. ඒ සංසාර පුරුද්දට තමා අර විදිහට කතාකරලා තියෙන්නෙ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මොකෝ මේ ගු ඇන් පි ගොන් බඩුව එක පාට්ට බෞද්ධ වෙලා, මොකාටද මු එන්ඩ හදන්නෙ...
    මේ පුතී රිෂාඩ් නානා උඹලගේ ගෙදර නේද හැංගිලා ඉන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එකට අපෙ පැත්තෙ එකෙක් හිටියා ඌට ඌරුමසුයි සිගරටුයි ඔනි නිවන් දකින්න ?
    දැන් ඉන්න වෙ*ගෙ පුතාට බණට වඩින්නෙ නැහැ කාර් එකක් එවුවෙ නැත්තම් .
    හැබැයි අපෙ පැති වල රටෙ නැති කැ* වැඩ කරලා පන්සල් ගානෙ දුවන උපාසක්/උපාසිකා ගොන් හැත්තත් ඌගෙ වැරදි කිය කියා ඌටම අල්ලගෙන ඉන්නවා.
    ඔව් බන්, එමහරි හාමුදුරුනමක් ඉන්න ඕන පන්සලක් කියලනෙ ගමේ සමහරු කියන්නෙ.
    අපේ හමුරුදුවෝ වගේම තමා එහෙ නම්.
    මමත් නුවර මචං , උබත් අපෙ ගමේද දන්නෑ
    ඔය මේ හාමුදුරුවො - යුතධ්ම්මෝ හාමුදුරුවො - පූගොඩ ගල්ලෙන ආරණ්‍ය සේනාසනයෙ (රංවල දෙවියෝ එයාගේ ඊට කලින් මිනිස් ආත්මෙ දි භාවනා කොරපු තැන) වැඩ ඉන්න කාලේ පිණ්ඩපාතේ වඩිද්දි ගත්තු විඩියෝ එකක්.

    https://www.youtube.com/channel/UCQJ6ESCWQotBwtJm0Ff_gyQ

    https://www.facebook.com/yuttadhammo/

    youtube චැනල් එකේ ඇති ඔය වගේ තව විඩියො ඇති පදං.
    ඒ හාමුදුරුවො ද කියලා තියෙන්නෙ.:baffled:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    121468044_3592467350838926_7327377962887429343_o.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මේවගෙ හාමුදුරුවරුන්ට දන් හැන්දක් බෙදන්නත් පින තියෙන්න ඕන. අදකාලෙ ගොඩක් හාමුදුරුවරු ගිහියන්ගෙන් වෙනස්වෙන්නෙ සිවුරෙනුයි, කසාද නොබදින එකෙනුයි විතරයි. මහනායක හාමුදුරුවරුන්ගෙ වැරැද්ද.

    marry karapu aya kochchara innawada ban
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තායිලන්තයේ අරණ්‍ය සම්ප්‍රදාය බටහිර අය අතරත් ගොඩක් ජනප්‍රිය උනා අජාන් චා වැනි ඉතාම කැප වුණු භික්ෂූන් වහන්සේ නිසා.
    මේ අය නිවනම අරමුණු කර ගත්ත අය. දානයක් දුන්නොත් මහා ආනිසංස තියනවා. ඒක වාසනාවක්.
    (ඒත් මේ හාමුදුරුවරුන්ට පහර ගහන නිරාගමික උනුත් ඉන්නවා- මාත් එක්කත් ලොකු වාදෙකට ආව එකෙක් )
    ළඟදී අපවත් වූ ඩෙන්මාර්ක් ඥානදීප මහා ස්වාමීන් වහන්සේ ඉතාම දුප්පත් ගෙවල් වලට දානයට වැඩලා තියෙන්නේ, “අනේ මේ අයටයි පින් අවශ්‍ය, අනෙක් අය යම් හෝ පිනක් කරගෙන තියනවා” යයි පවසමින්.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේ වගේ බුද්ධ පුත්‍රයන් මමත් ඇස් දෙකෙන්ම දකින්න තරම් පින් කරලා තියනවා. රිටිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්නවා. දානය වළඳන්න වත් එන්නේ නැහැ මිනිස්සු ඉන්න වෙලාවට...මිනිස් ඇසකට වත් පෙන්න ඉන්නේ නැහැ

    ඒ වගේ කෙනෙක් අහම්බෙන් හරි දැක්කත් හිතට කියන්න බැරි තරම් අමුතුම හැඟීමක් එනවා
    :love:
     
    Eekai math kiynne, Dane handak beduwath loku pinak