හායි......

Feb 19, 2012
87
10
0
කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් කමක් නෑ..
අලුත් මෙම්බර්ස් ලා මේ පැත්තට එන එක ගැන සන්තොසයි..
සාදරයෙන් පිළිගන්නවා..

ස්තුතියි ........
 
Feb 19, 2012
87
10
0
:eek::eek::eek::eek: සිරා කතාව. මේ ලගදි කෙල්ලොන්ට විතරක් එන්න කියල අලුත් නංගී කෙනෙක් thread එකක් දැම්ම.:D දැම්මම තමයි අදටත් නෑ හොයා ගන්න අතුරුදහන් වෙලා.:nerd::nerd:අනේ මන්ද මොනව වෙනවද කියල. elakiri ඒකත් බර්මියුඩා ත්‍රිකෝණය වගේ වෙලාද කොහෙද.:baffled::baffled: කමක් නැහැ:no::no::no:මලකිව ආදරයෙන්:love::love::love: සාදරයෙන් පිළිගන්නව.:yes::yes::yes::yes:

තාම කිසි දෙයක් දන්නේ නැහැනේ.... පුළුවන් විදියට ඔයාලත් එක්ක ඉන්නවා..

ගොඩක් හොද අය මෙතන ඉන්නවා .. thank you
 
Last edited:
Feb 19, 2012
87
10
0
අනිවාරෙන් බලාගන්න ඕන මචන්. elakiri එකේ කෙල්ලො අඩු නිසා තමයි අපේ උන් සමහර වෙලාවට meter out යන්නෙ.:eek::eek::eek::eek: ඒක නිසා කෙල්ලොන්ව බලාගන්න එපැයි.;););) අපේ වගකීමක්නෙ බන්.:yes::yes::baffled::baffled::rofl::rofl::rofl:
:shocked::shocked::shocked::shocked:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. සාදරයෙන් පිළිගන්නවා එළකිරියට.. ගොඩක් අය එනවා දවස් දෙකක් තුනක් ගියාම හොයාගන්න නෑ. නැත්නම් සිංහලයො එක්ක වලි දාගන්නවා.. :(:(
     
    Feb 19, 2012
    87
    10
    0
    සිංහල

    හ්ම්.. සාදරයෙන් පිළිගන්නවා එළකිරියට.. ගොඩක් අය එනවා දවස් දෙකක් තුනක් ගියාම හොයාගන්න නෑ. නැත්නම් සිංහලයො එක්ක වලි දාගන්නවා.. :(:(

    මමනම් සිංහල බෞද්ධ..........

    pic1.gif