හාර්ඩ් ඩිස්ක් එකේ ප්රශ්නයක්..
මචං මට පොඩි ප්රශ්නයක් තියෙනව....
මගේ ලැප් එක on කරනකොට හාර්ඩ් එක 100% යනව.
ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකේදී,ඇප්ස් ටික ඕපන් වෙද්දී....
හාර්ඩ් එක 100% ගියාට අවුලක් නැහැ කියමුකෝ..එත් යන write speed එකයි read speed එකයි මදි....2.5mbps වගේ යන්නේ....
ඉතින් හිතා ගන්න පුළුවන්නේ ස්ලෝව් වෙන තරම...: ) response time එකත් වැඩි...
මං කරන්න පුළුවන් ඔක්කොම ටෙස්ට් කරලා බැලුව...එකකින්වත් error පෙන්නන්නේ නැහැ...
දැන් ලැප් එක ගැන කියනවනම් ඒක ගත්තේ මාස 2කට විතර ඉස්සෙල්ල...
(i7,8GB) එක හින්ද අනික් ඒවායේ අවුලක් කියන්න බැහැ..හාර්ඩ් එකේම තමයි...
මට හිතන්නේ හාර්ඩ් එකේ weak point එකකට වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ....
දන්න කෙනෙක් ඉන්නවනම් මේක fix කර ගන්න විදියක් කියන්න...
මචං මට පොඩි ප්රශ්නයක් තියෙනව....
මගේ ලැප් එක on කරනකොට හාර්ඩ් එක 100% යනව.
ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකේදී,ඇප්ස් ටික ඕපන් වෙද්දී....
හාර්ඩ් එක 100% ගියාට අවුලක් නැහැ කියමුකෝ..එත් යන write speed එකයි read speed එකයි මදි....2.5mbps වගේ යන්නේ....
ඉතින් හිතා ගන්න පුළුවන්නේ ස්ලෝව් වෙන තරම...: ) response time එකත් වැඩි... මං කරන්න පුළුවන් ඔක්කොම ටෙස්ට් කරලා බැලුව...එකකින්වත් error පෙන්නන්නේ නැහැ...
දැන් ලැප් එක ගැන කියනවනම් ඒක ගත්තේ මාස 2කට විතර ඉස්සෙල්ල...
(i7,8GB) එක හින්ද අනික් ඒවායේ අවුලක් කියන්න බැහැ..හාර්ඩ් එකේම තමයි...මට හිතන්නේ හාර්ඩ් එකේ weak point එකකට වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ....
දන්න කෙනෙක් ඉන්නවනම් මේක fix කර ගන්න විදියක් කියන්න...
Last edited:
එක හින්ද bad sectors වෙන්න බැහැනේ බන්,,,,?