හාර්ඩ් ඩිස්ක් එකේ ප්‍රශ්නයක්..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    හාර්ඩ් ඩිස්ක් එකේ ප්‍රශ්නයක්..

    මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනව....
    මගේ ලැප් එක on කරනකොට හාර්ඩ් එක 100% යනව.
    ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකේදී,ඇප්ස් ටික ඕපන් වෙද්දී....

    හාර්ඩ් එක 100% ගියාට අවුලක් නැහැ කියමුකෝ..එත් යන write speed එකයි read speed එකයි මදි....2.5mbps වගේ යන්නේ....:( ඉතින් හිතා ගන්න පුළුවන්නේ ස්ලෝව් වෙන තරම...: ) response time එකත් වැඩි...

    මං කරන්න පුළුවන් ඔක්කොම ටෙස්ට් කරලා බැලුව...එකකින්වත් error පෙන්නන්නේ නැහැ...
    දැන් ලැප් එක ගැන කියනවනම් ඒක ගත්තේ මාස 2කට විතර ඉස්සෙල්ල...;) (i7,8GB) එක හින්ද අනික් ඒවායේ අවුලක් කියන්න බැහැ..හාර්ඩ් එකේම තමයි...
    මට හිතන්නේ හාර්ඩ් එකේ weak point එකකට වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ....
    දන්න කෙනෙක් ඉන්නවනම් මේක fix කර ගන්න විදියක් කියන්න...:(
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    පහල තියෙන්නේ ඒවා....

    දැන් ලැප් එක ගැන කියනවනම් ඒක ගත්තේ මාස 2කට විතර ඉස්සෙල්ල...;) (i7,8GB) එක හින්ද අනික් ඒවායේ අවුලක් කියන්න බැහැ..හාර්ඩ් එකේම තමයි...
    මට හිතන්නේ හාර්ඩ් එකේ weak point එකකට වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ....
    දන්න කෙනෙක් ඉන්නවනම් මේක fix කර ගන්න විදියක් කියන්න...:(

    5bqz64

    5bqxk9

    windows ayeth install karala baluwada format karala. hariytama kiyanna amarui mageth ohoma hard ekak thibba.windows wala hama soft ekakinma kiyanne hard eka hodai kiyala.eth ubuntu eken pennuwe bad sectors awith kiyala.soft bad sectors clean karala windows damma eth response time eka same.isellama windows reinstall karala balanna.bari wunoth soft thiyenwa bad sectors tika map eken aiyn karala reallocate karanwa.normal awul thibboth nan hari yanawa.
    lap eka b/n gaththnan 98% bad sectors wenna ba.windows thamai case eka
     
    මචං මන් දැන් 4පාරක් විතර වින්ඩෝස් දැම්ම...එත හරියන්නේ නැහැ...අනික මේක අරගෙන මාස දෙකක් විතර උනේ...:growl: එක හින්ද bad sectors වෙන්න බැහැනේ බන්,,,,?:no:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මචං මන් දැන් 4පාරක් විතර වින්ඩෝස් දැම්ම...එත හරියන්නේ නැහැ...අනික මේක අරගෙන මාස දෙකක් විතර උනේ...:growl:ක හින්ද bad sectors වෙන්න බැහැනේ බන්,,,,?:no:

    වෙන වින්ඩෝස් ඩීවිඩි එකකින් දාලා බැලුවද? :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ එකේ ඔහොම වෙලා අන්තිමට හාඩ් එකට කෙලවෙලාම ගියා...

    හාඩ් එක 100% යනවා. බූට් වුනාම පට්ට ස්ලෝ...

    හාඩ් ඩිස්ක් සෙන්ටිනල් වගේ එකක් දාල බලන්න...:dull:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මගෙ එකේ ඔහොම වෙලා අන්තිමට හාඩ් එකට කෙලවෙලාම ගියා...

    හාඩ් එක 100% යනවා. බූට් වුනාම පට්ට ස්ලෝ...

    හාඩ් ඩිස්ක් සෙන්ටිනල් වගේ එකක් දාල බලන්න...

    හාර්ඩ් ඩිස්ක් සෙන්ටිනල් තමා මචෝ දැම්මේ....ඔක්කොම 100% පෙන්නන්නේ...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328

    Hard disk එක change කරලා ආයෙත් windows install කරලා බලන්න
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Hard disk එක change කරලා ආයෙත් windows install කරලා බලන්න

    එක පාරක් partition වෙනස් කරලා ඉන්ස්ටෝල් කරා බන්....එත් වැඩක් උනේ නැහැ...මුලදී ස්ලෝව් උනාට හැබැයි පස්සේ ස්පීඩ් වෙනවා...මේක ගත්තු තැනට දුන්නොත් මාරු කර ගන්නවත් පුළුවන් වෙයිද බන්....?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    එක පාරක් partition වෙනස් කරලා ඉන්ස්ටෝල් කරා බන්....එත් වැඩක් උනේ නැහැ...මුලදී ස්ලෝව් උනාට හැබැයි පස්සේ ස්පීඩ් වෙනවා...මේක ගත්තු තැනට දුන්නොත් මාරු කර ගන්නවත් පුළුවන් වෙයිද බන්....?

    warranty තියෙනවද? නැත්නම් පොඩි try එකක් දාලා බලන්න. උන්ට පොඩි ගානක් ගෙවල කරගන්න වෙයි . මම කලින් post එකේ කිව්වේ පරණ hard drive එක අයින් කරලා අලුතින් hard drive එකක windows install කරන්න කියලයි. Format කරලත් ප්‍රශ්ණ එනවා කියන්නේ hard drive එකේ ප්‍රශ්නයක වෙන්න ඕනේ.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනව....
    මගේ ලැප් එක on කරනකොට හාර්ඩ් එක 100% යනව.
    ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකේදී,ඇප්ස් ටික ඕපන් වෙද්දී....

    හාර්ඩ් එක 100% ගියාට අවුලක් නැහැ කියමුකෝ..එත් යන write speed එකයි read speed එකයි මදි....2.5mbps වගේ යන්නේ....:( ඉතින් හිතා ගන්න පුළුවන්නේ ස්ලෝව් වෙන තරම...: ) response time එකත් වැඩි...

    මං කරන්න පුළුවන් ඔක්කොම ටෙස්ට් කරලා බැලුව...එකකින්වත් error පෙන්නන්නේ නැහැ...
    දැන් ලැප් එක ගැන කියනවනම් ඒක ගත්තේ මාස 2කට විතර ඉස්සෙල්ල...;) (i7,8GB) එක හින්ද අනික් ඒවායේ අවුලක් කියන්න බැහැ..හාර්ඩ් එකේම තමයි...
    මට හිතන්නේ හාර්ඩ් එකේ weak point එකකට වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ....
    දන්න කෙනෙක් ඉන්නවනම් මේක fix කර ගන්න විදියක් කියන්න...:(

    ස්ටාර්ට් අප් එකේදි විතරක් ඔහොම උනාට අවුලක් නෑ බන්.
    දිගටම තිබ්බොත් තමයි අවුල.
    ඩිස්ක් චෙක්අප් එකක් දාල බලපන්.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    windows 8/8.1 nam oya problem eka aniwa hama pc ekakama thiynawa mama use kara desktop laptop hama ekma waga 100% usage ekak yanwa bn ekata karnna thiynna windows update karapan fix wai etkota
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    warranty තියෙනවද? නැත්නම් පොඩි try එකක් දාලා බලන්න. උන්ට පොඩි ගානක් ගෙවල කරගන්න වෙයි . මම කලින් post එකේ කිව්වේ පරණ hard drive එක අයින් කරලා අලුතින් hard drive එකක windows install කරන්න කියලයි. Format කරලත් ප්‍රශ්ණ එනවා කියන්නේ hard drive එකේ ප්‍රශ්නයක වෙන්න ඕනේ.

    මන් ඉස්සෙල්ල කිව්වා වගේ තාම මාස දෙකයි බන්....වොරන්ටි තියෙනව ...දැන් ගිහින් දුන්නොත් උන් මොකක් කරයිද..?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ස්ටාර්ට් අප් එකේදි විතරක් ඔහොම උනාට අවුලක් නෑ බන්.
    දිගටම තිබ්බොත් තමයි අවුල.
    ඩිස්ක් චෙක්අප් එකක් දාල බලපන්.

    ඒ උනාට බන් මේක video editing එහෙම කරද්දී 100% යනව බන්,,,,සමහර වෙලාවට නිකනුත් වෙනවා,,,,
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මන් ඉස්සෙල්ල කිව්වා වගේ තාම මාස දෙකයි බන්....වොරන්ටි තියෙනව ...දැන් ගිහින් දුන්නොත් උන් මොකක් කරයිද..?

    Hard disk eke awlak wenna puluwan.. seek time eka wedi wenna hethu godak tiyenne puluwannne.. issarawelama hard eka full format karapan low level or zero fill ekak adala.. ube hard drive manufacturer dena tool ekak hari ultimate boot cd eken hari wede karala partition nokada sampurna hard ekata clean windows installation ekak dala balapan..

    mage samsung ekak oya wage wela, dawasen badu hambuna.. hard ekam akela una.
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    Hard disk eke awlak wenna puluwan.. seek time eka wedi wenna hethu godak tiyenne puluwannne.. issarawelama hard eka full format karapan low level or zero fill ekak adala.. ube hard drive manufacturer dena tool ekak hari ultimate boot cd eken hari wede karala partition nokada sampurna hard ekata clean windows installation ekak dala balapan..

    mage samsung ekak oya wage wela, dawasen badu hambuna.. hard ekam akela una.

    මචෝ කොහොමද බන් ලෝ ලෙවල් ෆොමැට් එකක් කරන්නේ......ubuntu වලින් කරන්න දෙයක් නැද්ද...?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මචෝ කොහොමද බන් ලෝ ලෙවල් ෆොමැට් එකක් කරන්නේ......ubuntu වලින් කරන්න දෙයක් නැද්ද...?

    Mama nam karanne manufacturer dena bootable CD eken.. or Ultimate boot CD (UBCD) kiyala ekak tiyenawa.. eken boot karala karapan..
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Mama nam karanne manufacturer dena bootable CD eken.. or Ultimate boot CD (UBCD) kiyala ekak tiyenawa.. eken boot karala karapan..

    මචෝ එතකොට clean ෆෝමැට් එකක් කරන්න ඕනේ නේද...? ඩේටා ඔක්කොම අයින් කරලා...?
    උඹ ඇයි එහෙම ලෝ ලෙවල් එකක් කලේ..?:yes: