හාල් ප්‍රෂ්ණය ගැන ඩඩ්ලි කියන දේ - Let's Talk 👍

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    රජය වී මිලදී ගත්තේ 14%ක් වෙනකම් වේලපු වී පමණයි. දැන් මැෂින් වලින් ගොයම් කපන නිසා අමු වී තමයි ලැබෙන්නේ. ඒවා නැවත වේල වේල ඉන්නේ නැතිව අමු වී ටික මුදලාලිට දෙන එක ගොවියට පහසුයි. අනික රජය ගන්න වී ටික දෙන්න ගබඩා වෙත ප්‍රවාහනය කරන්න ඕන. ඒවාට ප්‍රවාහන ගාස්තු, කම්කරු කුළිය ආදිය දී වද විදිනවට වඩා ගොවියාගේ පැත්තෙන් කොහොමත් වාසියි ළගට එන මුදලාලිට දෙන එක. ඔය මෙවර දෙනවා කියන පොහොර සහනාධාරයෙන් ගන්න පුළුවන් අක්කරයකට එක පොහොර මිටියක් විතරයි.
     
    • Like
    Reactions: Yeezus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    රජය වී මිලදී ගත්තේ 14%ක් වෙනකම් වේලපු වී පමණයි. දැන් මැෂින් වලින් ගොයම් කපන නිසා අමු වී තමයි ලැබෙන්නේ. ඒවා නැවත වේල වේල ඉන්නේ නැතිව අමු වී ටික මුදලාලිට දෙන එක ගොවියට පහසුයි. අනික රජය ගන්න වී ටික දෙන්න ගබඩා වෙත ප්‍රවාහනය කරන්න ඕන. ඒවාට ප්‍රවාහන ගාස්තු, කම්කරු කුළිය ආදිය දී වද විදිනවට වඩා ගොවියාගේ පැත්තෙන් කොහොමත් වාසියි ළගට එන මුදලාලිට දෙන එක. ඔය මෙවර දෙනවා කියන පොහොර සහනාධාරයෙන් ගන්න පුළුවන් අක්කරයකට එක පොහොර මිටියක් විතරයි.
    ඔය අවුල් ටික දැනන් වෙන්න ඇතිනෙ ගන්නව කියන්නෙ. ගන්නව කිව්වට මිනිස්සු දෙන්නෙ නැ නම් එක විහිලු කතාවක් වෙනවනෙ.
     
    • Like
    Reactions: Yeezus and saturn

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    මොන httk ද බන් මේ කියවන්නෙ? 🤣

    මොනවද චීප් ආතල්? හරියට කියපන් මොනවද කියලා.
    සිලින්ඩර්-පෝට්ටු තැරි බයියො හිතපු විදියට අනුරලා කෙළෝගන්න නැතුව රට ගෙනියන එකට බයියන්ට පුක රිදෙන්න ගත්ත කියල අපිට කරන්න දෙයක් නෑ. ගෝතබායි, පොන්නප්පුලා වගේ ගොබ්බයො නෙවෙයි එහෙම කෙළෝගන්න. 😂

    ඒ කාලෙ තිබුණ දැනුම දැනුත් තියෙනවා. කරනවා කියපු දේවල් කරනවා. මොන ලබ්බක් උබල කියවනවද කියලා අපි දන්නෙ නෑ.

    @Giant කෝ උබ දැකපු අපි නොදැකපු හාල් ප්‍රශ්නෙ චීප් ආතල් ටික මේකෙ දාපන් බලන්න.

    මම මේ පැය ගානක් බගන් ඉන්නවා චීප් ආතල් ටික දානකන්.
     
    • Like
    Reactions: Yeezus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උබේ අම්මා අඬන්නෙ නෑ වේසියෙ. ඒ ගෑනිගෙ හුත්ත තැරි ගැහිලා තියෙන්නෙ . මෝල් ගහක් දැම්මත් හිනායනවා කිතිකවන්න එපා කියලා. 😂 ගහන්න දීපු බත් පැකට් එකටත් පාඩුයි මට. 🙈
    32.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 242821
    ☝️ ඔය තියෙන්නෙ හාල් ගබඩා කරන සිලෝ කන්ටේනර්

    ඊයෙ හිරු සලකුණ ට ආව ඩඩ්ලි සිරිසේන ... චමුදිත එක්ක දෙන්නට දෙන්න හා ගත්ත ඉතින් හැමදාම වගෙ ... හාල් ප්‍රෂ්නෙට ඩඩ්ලි කියන්නෙ මෙන්න මේ වගෙ හේතු ටිකක්

    1. රතු කැකුළු හිඟ වෙන්න හේතුව රනිල් වික්‍රමසිංහ හාල් 20Kg මලු පසුගිය ආණ්ඩු සමයේ බෙදා දුන් නිසා ...

    2. නාඩු නැතිවෙන්න හේතුව ස්කාගාර වල මහා පරිමාණයෙන් නාඩු වලින් බියර් පෙරණ නිසා ...

    3. පාලන මිළට හාල් දෙන්න බැරි ඩඩ්ලි ඇරෙන්න අනිත් මෝල්ලු පාලන මිළට හාල් නිකුත් කරන්නෙ නැති නිසා

    වගේ කරුණු ටිකක් තමා උගෙ නිදහසට කිව්වෙ ... තව කිව්ව ඌ දේශපාලනඥයෙකුගේ සහෝදරයෙක් නිසා ඌවම බිල්ලට යනව මහ මෝලෙක් කියල එතකොට අනිත් උන් ට මොකද වෙන්නෙ අහනව

    අනික ඔය මහ මෝල්ලු .. රටේ සමස්ථ සහල් නිශ්පාදනයෙන් 27% ක් වගෙ ලු නිපදවන්නෙ ... එතකොට කොහොමද අහනව උන් නිසා සමස්ථ රටේම හාල් හිඟවෙන්නෙ කියල ...

    අනෙ මන්ද ඉතින් ඌ කියන එකෙත් point එකක් තියනව ....

    දැන් අනුරල හිතන් ඉන්නෙ මේ හාල් Ton 70,000 රටින් ගෙන්නුවට පස්සෙ මෝල්ලු භය වෙලා හංගන් ඉන්න ඒව එලියට දායි කියල ... 😅🤥
    ඒත් ඉතින් හාල් නැත්ත්න් මොකද කරන්නෙ ඩඩ්ලි කියනව වගෙ 🤥

    උඹල මොකද හිතෙන්නෙ මේ හාල් ප්‍රෂ්නෙට හේතුව සහ විසඳුම මොකද්ද කියල ? ඇයි මෙහෙම අළුත් ආණ්ඩුව ආපු ගමන්ම කවදාවත් නැති විදියට හාල් නැති උනෙ ? 🤥
    ඕවට උත්තර ඇති අලුත් බෑනා ලග. සම්මන්ත්‍රණ තියලා ලෝකෙටම මග පෙන්නන මිනිහට ඕක කජ්ජක්ද?
     
    • Like
    Reactions: Yeezus