හාවාගල හාවුන් සොයා
වැස්සත් එක්ක උඩට එද්දී හවස් උනා ,කට්ටිය එක්ක එකතුවෙලා කුඩාරම ගැහුවා
වැස්ස නිසා ගිනිමැලය එච්චර සාර්ථක උනේ නෑ.එත් චූට් මුලු රෑම කුඩාරම ලගට වෙලා හිටිය
ලස්සන උදෑසනක්
ටිකෙන් ටික අව්ව වැටෙන්න ගත්ත
මුළු රෑම අපිත් එක්ක ඉදිය චූටි
මතකයන්.
අපි දවල් වෙද්දී ලදුයාය ට ආව ,ඊට පස්සේ තවත් ගමනක් ගියා,ඒක වෙනදව්සක දාන්නම්
හාවාගල camping ,කූබියෝ fans

ලංකාවේ ගොඩක් ලස්සන තැන් තියෙනවා
,ඒවා බලන්න යන්න ,ඇවිදින්න ,අපි හැමෝම ගොඩක් කාර්ය බහුල ජීවිත ගතකරන්නේ ,මේවගේ දෙකින් ජීවිතේම අලුත් වෙනවා .හිතට ,ඔලුවට එක ලොකු සහනයක්.ඒවගේම මේතැන් අපවිත්ර කරන්න එපා
.මේ සත්තුන්ට කරදර කරන්නත් එපා .උන්ට ආදරය දෙනකොට උන් අපිට ආදරය පෙන්නන හැටි හරි පුදුමයි
.පරිසරයට ආදරය කරන්න .නැවත හමුවෙමු
විශේෂ ස්තුතිය - සිකා (නඩේ ගුරා) ඇතුළු කොල්ලෝ සෙට් එක,අසිබෝයි (photographer),ලක්දසුන් වෙබ් අඩවියට
මේපාර නිවාඩුවට යාලුවෝ සෙට් එක එක්ක කෑම්ප් එකක් ගහන්න තීරණය කරේ හාවාගල, ,අපේ ගමන් මාර්ගය උනේ පානදුර ->රත්නපුර ->බලන්ගොඩ ->බෙලිහුල් ඔය -> ලදුයාය
පානදුරින් පාන්දර 5 බස් එකේ පිටත් උනා.7.30 -8 විතර වෙද්දී බෙලිහුල් ඔයට ගියා ,එතනින් ලදුයාය බස් එකක යන්න ඕනි ,එතන ඉවරවෙන තැනින් තමා ගමන පටන් ගන්නේ .
තේවතු මැදින් ගමන පටන් ගත්තා .අපේ ගමනට අලුත් යාලුවෙකුත් ආව ,ගමේ අය කියන්නේ චූටි කියල .ගොඩක් අය එක්ක මෙයා යනවා ,හැබැයි යන්නේ නම් එයාට හිතෙන හිතෙන අතේ

ටිකෙන් ටික ගමන පටන් ගත්ත
මගදී හම්බුනු දියපාරක්
චූටිත් දිගටම අපි එක්ක ආව.
පානදුරින් පාන්දර 5 බස් එකේ පිටත් උනා.7.30 -8 විතර වෙද්දී බෙලිහුල් ඔයට ගියා ,එතනින් ලදුයාය බස් එකක යන්න ඕනි ,එතන ඉවරවෙන තැනින් තමා ගමන පටන් ගන්නේ .
තේවතු මැදින් ගමන පටන් ගත්තා .අපේ ගමනට අලුත් යාලුවෙකුත් ආව ,ගමේ අය කියන්නේ චූටි කියල .ගොඩක් අය එක්ක මෙයා යනවා ,හැබැයි යන්නේ නම් එයාට හිතෙන හිතෙන අතේ

ටිකෙන් ටික ගමන පටන් ගත්ත
මගදී හම්බුනු දියපාරක්
චූටිත් දිගටම අපි එක්ක ආව.
වැස්සත් එක්ක උඩට එද්දී හවස් උනා ,කට්ටිය එක්ක එකතුවෙලා කුඩාරම ගැහුවා
වැස්ස නිසා ගිනිමැලය එච්චර සාර්ථක උනේ නෑ.එත් චූට් මුලු රෑම කුඩාරම ලගට වෙලා හිටිය

ලස්සන උදෑසනක්
ටිකෙන් ටික අව්ව වැටෙන්න ගත්ත
මුළු රෑම අපිත් එක්ක ඉදිය චූටි
මතකයන්.
අපි දවල් වෙද්දී ලදුයාය ට ආව ,ඊට පස්සේ තවත් ගමනක් ගියා,ඒක වෙනදව්සක දාන්නම්
හාවාගල camping ,කූබියෝ fans

ලංකාවේ ගොඩක් ලස්සන තැන් තියෙනවා
,ඒවා බලන්න යන්න ,ඇවිදින්න ,අපි හැමෝම ගොඩක් කාර්ය බහුල ජීවිත ගතකරන්නේ ,මේවගේ දෙකින් ජීවිතේම අලුත් වෙනවා .හිතට ,ඔලුවට එක ලොකු සහනයක්.ඒවගේම මේතැන් අපවිත්ර කරන්න එපා
.මේ සත්තුන්ට කරදර කරන්නත් එපා .උන්ට ආදරය දෙනකොට උන් අපිට ආදරය පෙන්නන හැටි හරි පුදුමයි
.පරිසරයට ආදරය කරන්න .නැවත හමුවෙමු විශේෂ ස්තුතිය - සිකා (නඩේ ගුරා) ඇතුළු කොල්ලෝ සෙට් එක,අසිබෝයි (photographer),ලක්දසුන් වෙබ් අඩවියට