හාවාගල හාවුන් සොයා

SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    හාවාගල හාවුන් සොයා

    මේපාර නිවාඩුවට යාලුවෝ සෙට් එක එක්ක කෑම්ප් එකක් ගහන්න තීරණය කරේ හාවාගල, ,අපේ ගමන් මාර්ගය උනේ පානදුර ->රත්නපුර ->බලන්ගොඩ ->බෙලිහුල් ඔය -> ලදුයාය

    DPF7G1l.jpg


    පානදුරින් පාන්දර 5 බස් එකේ පිටත් උනා.7.30 -8 විතර වෙද්දී බෙලිහුල් ඔයට ගියා ,එතනින් ලදුයාය බස් එකක යන්න ඕනි ,එතන ඉවරවෙන තැනින් තමා ගමන පටන් ගන්නේ .

    0boAdrx.jpg


    තේවතු මැදින් ගමන පටන් ගත්තා .අපේ ගමනට අලුත් යාලුවෙකුත් ආව ,ගමේ අය කියන්නේ චූටි කියල .ගොඩක් අය එක්ක මෙයා යනවා ,හැබැයි යන්නේ නම් එයාට හිතෙන හිතෙන අතේ :rofl: :baffled:

    u3auV.jpg


    ටිකෙන් ටික ගමන පටන් ගත්ත

    tKM8hjf.jpg


    YrrMaqT.jpg


    මගදී හම්බුනු දියපාරක්

    yjtefU8.jpg


    චූටිත් දිගටම අපි එක්ක ආව.

    hgC384F.jpg


    YrrMaqT.jpg

    වැස්සත් එක්ක උඩට එද්දී හවස් උනා ,කට්ටිය එක්ක එකතුවෙලා කුඩාරම ගැහුවා

    oJtSO72.jpg


    PV9zN25.jpg



    වැස්ස නිසා ගිනිමැලය එච්චර සාර්ථක උනේ නෑ.එත් චූට් මුලු රෑම කුඩාරම ලගට වෙලා හිටිය :love:

    ලස්සන උදෑසනක්

    nirYLr7.jpg


    ZrDP5Kr,jpg


    qyWM88k.jpg


    ටිකෙන් ටික අව්ව වැටෙන්න ගත්ත

    jW1pXH9.jpg


    W4mX8qY.jpg


    8j7XfpS.jpg


    මුළු රෑම අපිත් එක්ක ඉදිය චූටි

    fcHW8wS.jpg


    wRlmmGl.jpg


    මතකයන්.

    KFOJhpd.jpg


    අපි දවල් වෙද්දී ලදුයාය ට ආව ,ඊට පස්සේ තවත් ගමනක් ගියා,ඒක වෙනදව්සක දාන්නම්

    හාවාගල camping ,කූබියෝ fans :rofl::love:



    ලංකාවේ ගොඩක් ලස්සන තැන් තියෙනවා:yes: ,ඒවා බලන්න යන්න ,ඇවිදින්න ,අපි හැමෝම ගොඩක් කාර්ය බහුල ජීවිත ගතකරන්නේ ,මේවගේ දෙකින් ජීවිතේම අලුත් වෙනවා .හිතට ,ඔලුවට එක ලොකු සහනයක්.ඒවගේම මේතැන් අපවිත්‍ර කරන්න එපා :angry:.මේ සත්තුන්ට කරදර කරන්නත් එපා .උන්ට ආදරය දෙනකොට උන් අපිට ආදරය පෙන්නන හැටි හරි පුදුමයි :love:.පරිසරයට ආදරය කරන්න .නැවත හමුවෙමු

    විශේෂ ස්තුතිය - සිකා (නඩේ ගුරා) ඇතුළු කොල්ලෝ සෙට් එක,අසිබෝයි (photographer),ලක්දසුන් වෙබ් අඩවියට​
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නියමයි. ෆට්ට පෝටෝ ටික. කොහොමද බං ඔය කොලිටියට පෝටෝ ගහන්නේ?? :cool::cool::cool:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොටෝ ටික නම් සුප්පා...
    ට්‍රිපක් ගියොත් අනිවා බල්ලෙක් සෙට් වෙනවාමයි බං....
    නියමයි මචං ..
    රෙප්+++
    අපිටත් මෙවා පෙන්නුවට ස්තුතියි..
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචෝ උබ කලින් මේකේ ට්‍රැවලින් ත්‍රෙඩ් දැම්මද ? එවගෙත් ලින්ක් දහන්කො මේ ත්‍රෙඩ්1ඒම...
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    මචෝ උබ කලින් මේකේ ට්‍රැවලින් ත්‍රෙඩ් දැම්මද ? එවගෙත් ලින්ක් දහන්කො මේ ත්‍රෙඩ්1ඒම...

    me dewani eka ban .

    ~නකල්ස් හරහා බඹරැල්ලෙන් තන්ගප්පුවට~
    http://www.elakiri.com/forum/showthread.php?t=1783933