හාව ඉබ්බා Multi Versions

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    bada palenawa yako hina wela..
    patta :D
    "නංගි දැන් අත අරිනවද?මන් ඉස්සරහා බහිනවා"
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න එකමත් එක කාලෙක ඉබ්බෙකුයි හාවෙකුයි හිටියා.ඒ දෙන්නා ඉපදුණු දවසේ ඉදන්ම හොදම යාලුවො.දවසක් ඉබ්බා හාවාගෙන් ඇහුවා ඔයා පාවිච්චි කරන Connection එක මොකද්ද කියලා. හාවා කිව්වා Dialog කියලා.එදා ඉදන් ඉබ්බා හාවාගේ මූණවත් බලන්නෙ නෑ..
    :D:D:D:D:D