Wenna athi. Illan puke marmite gagena thiyenne mehe eka.
Langadi oya mokak hari film ekak wath baluwada danne na. lol
Mr.Robot

මේ දවස්වල FBI එක ඇතුලේ උන් ඉන්නේ.

Wenna athi. Illan puke marmite gagena thiyenne mehe eka.
Langadi oya mokak hari film ekak wath baluwada danne na. lol

Log details walin![]()
Not a database. Logs. As in like a file with this user used this ip from this time to this time. May be another log for each user's history.itin ban ohoma logs kiyak kiyala tiya gannada?hama user tama tiya ganna eka lesi na ne . db maintain karanne kohomada
Ah. lol. Man eka balala na.Mr.Robot
මේ දවස්වල FBI එක ඇතුලේ උන් ඉන්නේ.![]()
owne. ISP ge athi a welawe IP address akata link wela thiyena details. ahema wenna ona neda?
Probably the username for ADSL.yep time ekata anuwa e ip eka use karana device mac address, imie save wenawa.
Probably the username for ADSL.

Not a database. Logs. As in like a file with this user used this ip from this time to this time. May be another log for each user's history.
That is called accounting.
Otherwise how the fuck would you prove any unauthorized access or crime?
Honda salary ekak denn nathuwa pakatada mehe inne?පහුගිය දවස් වල පාසල් සිසුවෙක් ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය හැක් කල බැවින් ඔහු උසාවියට ඉදිරිපත් කළා.
සැබවින්ම මෙතැනදී සිද්ද වෙලා තියෙන්නේ PHP ෂෙල් එකක් ආධාරයෙන් වෙබ් අඩවියට ඇතුළුවීමක්. ඇත්තටම ෂෙල් එකක් බස්සලා ගේමක් දෙනවා කියන්නේ එච්චර ලොකු දෙයක් නොවෙයි. ඒකට හැකින් කියලවත් කියන්න බැහැ.
සමහරු හැක් කරනවා තමන්ම programs ලියගෙනම. අන්න ඒ අය තමයි ඉතින් සුපිරි බුලට්.
නියම හැකර් කෙනෙක් තමන් කාපු බීපු තැන්වල සාක්ෂි ඉතිරිකොට යන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ ඩයිනමික් IP address තියනකොට මාට්ටු වෙන්නේ නැහැ කියලා. නමුත් ඩයිනමික් තිබ්බත් බඩු ගෙඩි පිටින් මට්ටු වෙනවා. මොකද ලෝග්ස් බලනකොට ඒ IP ලිපිනය භාවිතා කල පුද්ගලයාට අදාළ අන්තර්ජාල ගිණුමේ විස්තර ලබා ගත හැකිවෙනවා.
තවදෙයක් ලංකාවේ මෝඩ පහේ මිනිස්සු කියනවා හැක් කරපු කෙනා සුපිරි පුද්ගලයෙක් කරුණාකර දඩුවම් නොකර සිටින ලෙසට.
එහෙම සමාව දුන්නොත් ඉස්සරහට බය නැතුව ගොඩක් අය හැක් කරයි. එහෙම වෙන්න දෙන්න බැහැ.
ගොඩක් ලංකාවේ සර්වර් නඩත්තු කරන්න හොඳ Level 3 සිස්ටම් ඉංජිනියර්ස් ල නැහැ .
ෂෙල් එකක් බ්ලොක් කරන්න ලේසිම ක්රමේ තමයි PHP safe mode on කිරීම.

Honda salary ekak denn nathuwa pakatada mehe inne?![]()
yep time ekata anuwa e ip eka use karana device mac address, imie save wenawa.
ඕක කියන්ඩ වෙබ්සයිට් හැක් කරලා හිරේ යන වැඩ කරන්ඩ ඕනැයැ, ඉස්කෝලෙ ඉස්සරහා ඔයටික ලියපු බෝඩ් එකක් අලලගෙන හිටියා නම් යස අගේට ටීවී චැනල්වල සිටිසන් ජර්නලිස්ට් මාමලා දුවගෙන ඇවිල්ලා, වීඩියෝ කරලා හවස නිවුස් වලට ප්රොචාරය කරලා දෙනවානෙ.
හැකින් පුලුවන් වුනාට කොමන් සෙන්ස් නැති ගොනෙක්. ඔයවෙගේ එකෙකුට ජොබ් එකක් දුන්නොත්, ඕකා බොස් එක්ක හරි සුපර්වයිසර් එක්ක හරි ප්රශ්ණයක් හදාගෙන ඒක කොම්පැණියෙ වෙබ්සයිට් එක හැක් කරලා මුල් පිටුවෙම දායි
"පඩිය ගැන සෑහීමක් නැත්, සේවකයින්ගේ බෝනස් වැඩි කිරීම ගැන හිතා බලන්ඩ... කස්ටමර්ලාගෙන් වැඩිය සල්ලි ගන්ඩ එපා අඩුවට වැඩකරමු...... "
ඕක කියන්ඩ වෙබ්සයිට් හැක් කරලා හිරේ යන වැඩ කරන්ඩ ඕනැයැ, ඉස්කෝලෙ ඉස්සරහා ඔයටික ලියපු බෝඩ් එකක් අලලගෙන හිටියා නම් යස අගේට ටීවී චැනල්වල සිටිසන් ජර්නලිස්ට් මාමලා දුවගෙන ඇවිල්ලා, වීඩියෝ කරලා හවස නිවුස් වලට ප්රොචාරය කරලා දෙනවානෙ.
හැකින් පුලුවන් වුනාට කොමන් සෙන්ස් නැති ගොනෙක්. ඔයවෙගේ එකෙකුට ජොබ් එකක් දුන්නොත්, ඕකා බොස් එක්ක හරි සුපර්වයිසර් එක්ක හරි ප්රශ්ණයක් හදාගෙන ඒක කොම්පැණියෙ වෙබ්සයිට් එක හැක් කරලා මුල් පිටුවෙම දායි
"පඩිය ගැන සෑහීමක් නැත්, සේවකයින්ගේ බෝනස් වැඩි කිරීම ගැන හිතා බලන්ඩ... කස්ටමර්ලාගෙන් වැඩිය සල්ලි ගන්ඩ එපා අඩුවට වැඩකරමු...... "

Not a database. Logs. As in like a file with this user used this ip from this time to this time. May be another log for each user's history.
That is called accounting.
Otherwise how the fuck would you prove any unauthorized access or crime?

Aniwa. weerayek weenanam segiri katapath paura kurutu ganna eka wage supiri wadak thama karanna oone. government jobakuth habba wenawa eeta passe.

Mr.Robot
මේ දවස්වල FBI එක ඇතුලේ උන් ඉන්නේ.![]()

ඕක කියන්ඩ වෙබ්සයිට් හැක් කරලා හිරේ යන වැඩ කරන්ඩ ඕනැයැ, ඉස්කෝලෙ ඉස්සරහා ඔයටික ලියපු බෝඩ් එකක් අලලගෙන හිටියා නම් යස අගේට ටීවී චැනල්වල සිටිසන් ජර්නලිස්ට් මාමලා දුවගෙන ඇවිල්ලා, වීඩියෝ කරලා හවස නිවුස් වලට ප්රොචාරය කරලා දෙනවානෙ.
හැකින් පුලුවන් වුනාට කොමන් සෙන්ස් නැති ගොනෙක්. ඔයවෙගේ එකෙකුට ජොබ් එකක් දුන්නොත්, ඕකා බොස් එක්ක හරි සුපර්වයිසර් එක්ක හරි ප්රශ්ණයක් හදාගෙන ඒක කොම්පැණියෙ වෙබ්සයිට් එක හැක් කරලා මුල් පිටුවෙම දායි
"පඩිය ගැන සෑහීමක් නැත්, සේවකයින්ගේ බෝනස් වැඩි කිරීම ගැන හිතා බලන්ඩ... කස්ටමර්ලාගෙන් වැඩිය සල්ලි ගන්ඩ එපා අඩුවට වැඩකරමු...... "

Ah. lol. Man eka balala na.

A. සිරියා;20619565 said:මමත් මේ ටිකේ ඕක තමා බලන්නෙ![]()