හැකර් කොලුවා ඉල්ලන් කාලා

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
itin ban ohoma logs kiyak kiyala tiya gannada?hama user tama tiya ganna eka lesi na ne . db maintain karanne kohomada
Not a database. Logs. As in like a file with this user used this ip from this time to this time. May be another log for each user's history.
That is called accounting.
Otherwise how the fuck would you prove any unauthorized access or crime?
 
rambolala

Active member
  • Jun 5, 2013
    252
    38
    28
    Not a database. Logs. As in like a file with this user used this ip from this time to this time. May be another log for each user's history.
    That is called accounting.
    Otherwise how the fuck would you prove any unauthorized access or crime?

    dan ban oka backtrace karanne adala welawe access karapu public ip eka logs wala balala nam IP eka spoof karanna barida
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පහුගිය දවස් වල පාසල් සිසුවෙක් ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය හැක් කල බැවින් ඔහු උසාවියට ඉදිරිපත් කළා.

    සැබවින්ම මෙතැනදී සිද්ද වෙලා තියෙන්නේ PHP ෂෙල් එකක් ආධාරයෙන් වෙබ් අඩවියට ඇතුළුවීමක්. ඇත්තටම ෂෙල් එකක් බස්සලා ගේමක් දෙනවා කියන්නේ එච්චර ලොකු දෙයක් නොවෙයි. ඒකට හැකින් කියලවත් කියන්න බැහැ.

    සමහරු හැක් කරනවා තමන්ම programs ලියගෙනම. අන්න ඒ අය තමයි ඉතින් සුපිරි බුලට්.

    නියම හැකර් කෙනෙක් තමන් කාපු බීපු තැන්වල සාක්ෂි ඉතිරිකොට යන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ ඩයිනමික් IP address තියනකොට මාට්ටු වෙන්නේ නැහැ කියලා. නමුත් ඩයිනමික් තිබ්බත් බඩු ගෙඩි පිටින් මට්ටු වෙනවා. මොකද ලෝග්ස් බලනකොට ඒ IP ලිපිනය භාවිතා කල පුද්ගලයාට අදාළ අන්තර්ජාල ගිණුමේ විස්තර ලබා ගත හැකිවෙනවා.

    තවදෙයක් ලංකාවේ මෝඩ පහේ මිනිස්සු කියනවා හැක් කරපු කෙනා සුපිරි පුද්ගලයෙක් කරුණාකර දඩුවම් නොකර සිටින ලෙසට.

    එහෙම සමාව දුන්නොත් ඉස්සරහට බය නැතුව ගොඩක් අය හැක් කරයි. එහෙම වෙන්න දෙන්න බැහැ.

    ගොඩක් ලංකාවේ සර්වර් නඩත්තු කරන්න හොඳ Level 3 සිස්ටම් ඉංජිනියර්ස් ල නැහැ .

    ෂෙල් එකක් බ්ලොක් කරන්න ලේසිම ක්‍රමේ තමයි PHP safe mode on කිරීම.
     
    Honda salary ekak denn nathuwa pakatada mehe inne? :dull:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    14102248_1763485603909579_3160025121338099201_n.jpg

    ඕක කියන්ඩ වෙබ්සයිට් හැක් කරලා හිරේ යන වැඩ කරන්ඩ ඕනැයැ, ඉස්කෝලෙ ඉස්සරහා ඔයටික ලියපු බෝඩ් එකක් අලලගෙන හිටියා නම් යස අගේට ටීවී චැනල්වල සිටිසන් ජර්නලිස්ට් මාමලා දුවගෙන ඇවිල්ලා, වීඩියෝ කරලා හවස නිවුස් වලට ප්‍රොචාරය කරලා දෙනවානෙ.

    හැකින් පුලුවන් වුනාට කොමන් සෙන්ස් නැති ගොනෙක්. ඔයවෙගේ එකෙකුට ජොබ් එකක් දුන්නොත්, ඕකා බොස් එක්ක හරි සුපර්වයිසර් එක්ක හරි ප්‍රශ්ණයක් හදාගෙන ඒක කොම්පැණියෙ වෙබ්සයිට් එක හැක් කරලා මුල් පිටුවෙම දායි

    "පඩිය ගැන සෑහීමක් නැත්, සේවකයින්ගේ බෝනස් වැඩි කිරීම ගැන හිතා බලන්ඩ... කස්ටමර්ලාගෙන් වැඩිය සල්ලි ගන්ඩ එපා අඩුවට වැඩකරමු...... "
     
    දෙන්න පුළුවන් සරලම උත්තරේ තමයි විෂය ගැන නොදන්නා ජනතාව ඉදිරියේ පොරක් වීම ලෙසිය.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඕක කියන්ඩ වෙබ්සයිට් හැක් කරලා හිරේ යන වැඩ කරන්ඩ ඕනැයැ, ඉස්කෝලෙ ඉස්සරහා ඔයටික ලියපු බෝඩ් එකක් අලලගෙන හිටියා නම් යස අගේට ටීවී චැනල්වල සිටිසන් ජර්නලිස්ට් මාමලා දුවගෙන ඇවිල්ලා, වීඩියෝ කරලා හවස නිවුස් වලට ප්‍රොචාරය කරලා දෙනවානෙ.

    හැකින් පුලුවන් වුනාට කොමන් සෙන්ස් නැති ගොනෙක්. ඔයවෙගේ එකෙකුට ජොබ් එකක් දුන්නොත්, ඕකා බොස් එක්ක හරි සුපර්වයිසර් එක්ක හරි ප්‍රශ්ණයක් හදාගෙන ඒක කොම්පැණියෙ වෙබ්සයිට් එක හැක් කරලා මුල් පිටුවෙම දායි

    "පඩිය ගැන සෑහීමක් නැත්, සේවකයින්ගේ බෝනස් වැඩි කිරීම ගැන හිතා බලන්ඩ... කස්ටමර්ලාගෙන් වැඩිය සල්ලි ගන්ඩ එපා අඩුවට වැඩකරමු...... "
    :D
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    Not a database. Logs. As in like a file with this user used this ip from this time to this time. May be another log for each user's history.
    That is called accounting.
    Otherwise how the fuck would you prove any unauthorized access or crime?

    Ethakta ISP lath log tiyan innwa kiyanne.Nkamma track karagnna pluwan ahine. :shocked:
    Dana gaththa eka hndai :D :P
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඕක කියන්ඩ වෙබ්සයිට් හැක් කරලා හිරේ යන වැඩ කරන්ඩ ඕනැයැ, ඉස්කෝලෙ ඉස්සරහා ඔයටික ලියපු බෝඩ් එකක් අලලගෙන හිටියා නම් යස අගේට ටීවී චැනල්වල සිටිසන් ජර්නලිස්ට් මාමලා දුවගෙන ඇවිල්ලා, වීඩියෝ කරලා හවස නිවුස් වලට ප්‍රොචාරය කරලා දෙනවානෙ.

    හැකින් පුලුවන් වුනාට කොමන් සෙන්ස් නැති ගොනෙක්. ඔයවෙගේ එකෙකුට ජොබ් එකක් දුන්නොත්, ඕකා බොස් එක්ක හරි සුපර්වයිසර් එක්ක හරි ප්‍රශ්ණයක් හදාගෙන ඒක කොම්පැණියෙ වෙබ්සයිට් එක හැක් කරලා මුල් පිටුවෙම දායි

    "පඩිය ගැන සෑහීමක් නැත්, සේවකයින්ගේ බෝනස් වැඩි කිරීම ගැන හිතා බලන්ඩ... කස්ටමර්ලාගෙන් වැඩිය සල්ලි ගන්ඩ එපා අඩුවට වැඩකරමු...... "

    :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ah. lol. Man eka balala na.

    බලහන් මචන් හොඳ කතාවක් තියෙන්නේ,
    මාත් ඕක පල එකට කිව්වට එකේ විතරයි බන් hacking සාමාන්යෙන් තාත්විකව ටිකක් හරි හොඳට තිබ්බේ,
    අනිත් එව්වා බලන්න එපා වෙනවනේ\

    මේක උබට එපා වුනොත් එපා වෙන්නේ මේකේ main hacker ට පොඩි මානසික ලෙඩක් තියෙනවා,
    සමහර වෙලාවට බලන එකගේත් ඔලුව කරකොල යනවා සමහර දේවල් වලට:D:D

    A. සිරියා;20619565 said:
    මමත් මේ ටිකේ ඕක තමා බලන්නෙ :lol:

    වැඩේ ජයටම යනවා නේද?:D:D
    තාම අරුන් අර රවුටරේ වගේ ගැජට් එක හොයාගත්තේ නැහැ නේද?
    FBI කෙල්ල නම් සුපිරියට act කරනවා නේ:yes::yes:
    s02e08 එලියට් එලියට එනකොට අරුගේ ගුබ්බයමෙන් ඒ එක්කම පොලිසියෙන් එන ටික නම් සුපිරි,
    ඒ වෙලාවේ තම අරු පොලිසිය එන්න කරපු වැඩේ පැහැදිලි කරන්නේ,
    අන්තිමට උ හිරේ ඉදන් පෙන්නන් කොට හිත ගන්න බැ.