හැකර් කොලුවා ඉල්ලන් කාලා
aDriv4 කියලා හැකර් කෙනෙක් අගෝස්තු 4 මේ ෆොටෝ එක අරගෙන දාලා තියනවා ..මේ ශෙල් එකක් අප්ලෝඩ් කරලා නේද මචන්ලා ?
අනිත් එක බංගලාදේශෙ Skidie Khan කියලා එකෙක් හැක් කරා කියලා මේකේ දාලා තියනවා
http://zone-deface.com/32233.html
පේන විදියට බොහෝ දෙනෙක් කලින් ඇතුලු වෙලා තියනවා මේ සයිට් වලට නමුත් දත්ත වෙනස් කිරීමක් කරලා නැහැ ...ලංකාවේ එකාට කලින් අප්ලෝඩ් කරපු ශෙල් එකක් අහුවෙලා හරි SQL injection එකක් ගහලා හරි ඇතුලට පැනලා දත්ත වෙනස් කරපු නිසා වැඩේ කෙලවෙලා තියෙන්නේ..අර බංගලාදේසේ එකා ගැන කිසි කතාවක් නෑ නේද. කරුමෙට අනුන්ගේ ටොපියක් කනවා ලංකාවේ උන් දෙන්නා
මේ සයිට් එක ආරක්ශාව 0 ට තිබිලා තියෙන්නේ
ඉල්ලං කෑමක් තමයි කාලා තියෙන්නේ