හැකර් කොලුවා ඉල්ලන් කාලා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හැකර් කොලුවා ඉල්ලන් කාලා

    aDriv4 කියලා හැකර් කෙනෙක් අගෝස්තු 4 මේ ෆොටෝ එක අරගෙන දාලා තියනවා ..මේ ශෙල් එකක් අප්ලෝඩ් කරලා නේද මචන්ලා ?

    CpIDAOWWEAAEjyS.jpg


    අනිත් එක බංගලාදේශෙ Skidie Khan කියලා එකෙක් හැක් කරා කියලා මේකේ දාලා තියනවා
    http://zone-deface.com/32233.html

    පේන විදියට බොහෝ දෙනෙක් කලින් ඇතුලු වෙලා තියනවා මේ සයිට් වලට නමුත් දත්ත වෙනස් කිරීමක් කරලා නැහැ ...ලංකාවේ එකාට කලින් අප්ලෝඩ් කරපු ශෙල් එකක් අහුවෙලා හරි SQL injection එකක් ගහලා හරි ඇතුලට පැනලා දත්ත වෙනස් කරපු නිසා වැඩේ කෙලවෙලා තියෙන්නේ..අර බංගලාදේසේ එකා ගැන කිසි කතාවක් නෑ නේද. කරුමෙට අනුන්ගේ ටොපියක් කනවා ලංකාවේ උන් දෙන්නා

    මේ සයිට් එක ආරක්ශාව 0 ට තිබිලා තියෙන්නේ

    ඉල්ලං කෑමක් තමයි කාලා තියෙන්නේ
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇත්තටම ෂෙල් එකක් බ්ලොක් කරන එක මහා දෙයක් නොවෙයි බන්. එත් මේවා ගැන අවදානය යොමු නොකරන එක තමයි ගැටලුව,
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවේ අයගේ තියන බොරු මතයක් තමයි වෙබ් එකක් හැක් කරාම ඌ වීරයෙක් වෙනවා.

    නීතියට අනුව ඔහු වීරයෙක් වන්නේ නැති අතර ඔහු චුදිතයෙක්ම පමණක් වේ.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ලංකාවේ අයගේ තියන බොරු මතයක් තමයි වෙබ් එකක් හැක් කරාම ඌ වීරයෙක් වෙනවා.

    නීතියට අනුව ඔහු වීරයෙක් වන්නේ නැති අතර ඔහු චුදිතයෙක්ම පමණක් වේ.

    Aniwa. weerayek weenanam segiri katapath paura kurutu ganna eka wage supiri wadak thama karanna oone. government jobakuth habba wenawa eeta passe.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Oya site eka meets kakin deface karaka. Mirror karaka tiyenne :lol:

    ඒකනේ බන් අපේ උන් නිකන් ටොපිය කන්නේ මට හිතෙන්නේ

    මම උඩින් දාපු ශෙල් එක මොකක්ද මචන් ඒ ගැන දන්නවද?
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දැන් මට කවුරුහරි පැහැදිලි කරපන් dynamic ip වලින් ඔහොම අල්ලන්නේ කොහොමද කියලා :dull::dull: