හැකර් ලා බාවිතා කරන Linux මෙහෙයුම් පද්ධතිය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    හැකර් ලා බාවිතා කරන Linux මෙහෙයුම් පද්ධතිය

    kali-forensics-mode.png

    මේ මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන්නේ හැකර්ලා. මේක Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක්. ඒ වගේම මේ මෙහෙයුම් පද්ධතිය Blacktrack Linux ලෙස පෙර ගොඩක් ජනප්‍රිය උනා. නමුත් දැන් මෙය හදුන්වන්නේ Kali Linux කියලා. ඒ වගේම මේක නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියක්. මේ මෙහෙයුම් පද්ධතියේ හැක් කිරීමට අවශ්‍ය tool 300 ක් විතර තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතිය http://www.kali.org අඩවියෙන් Download කරගන්න පුලුවන්.

    Kali Linux මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන ආකාරය ගැන අන්තර්ජාලයේ ලිපි ඕන තරම් තියෙනවා ඕන කෙනක් ට සොයාගෙන කියවන්න පුලුවන් ඒ ගැන.

    මුලාශය http://lktipsblog.blogspot.com/2014/09/linux_28.html
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    අම්මෝ අහනකොටත් බය හිතෙනවා, :eek::eek:
    Kali පාවිච්චි කරන අය ආශ්‍රය කරන්න වත් හොද නැ,,,:sorry::sorry::sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මෝ අහනකොටත් ඇග කිලිපොලා ද මොකක්ද වෙලා යනවා. ping කමාන්ඩ් එකෙන් රිංගන අපේ බුවාලට ඕක අහුවුනොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ :eek:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අඩෝ මමත් මේකේන් හෙන කොම්පියුටර් ගොඩාක් හැක් කලා.සිරාවට...:yes::yes::yes:

    ඇත්තට :D :lol:

    :D:D:D:D:D

    මාත් මේකෙන් අපේ බල්ලගෙ කූඩුව හැක් කලා :D :D :D :D
    බම්ප්

    :D:D:D:D:D

    බව්වගේ කෑම එකට විදින්න නේද :sorry:

    :D

    අම්මෝ අහනකොටත් බය හිතෙනවා, :eek::eek:
    Kali පාවිච්චි කරන අය ආශ්‍රය කරන්න වත් හොද නැ,,,:sorry::sorry::sorry::sorry:

    මම මේක බාවිතා කරලා නම් නැහැ . මම හිතනවා මේක Install කල සැනින් හැකර් කෙනක් වෙන්න බැහැ කියලා. මම මගේ යාළුවෙක් ට මේ ගැන කිව්වා දැන් පොර පොරගේ Cafe එකෙයි ලැප් එකෙයි පඩේට Install කරන් ඉන්නේ මේක. ඌට ඕනේ රටට පෙන්වන්න ඌ හැකර් කෙනක් කියලා අර පෙනියර් කාඩ් දාගෙන ඉන්නවා වගේ

    අම්මෝ අහනකොටත් ඇග කිලිපොලා ද මොකක්ද වෙලා යනවා. ping කමාන්ඩ් එකෙන් රිංගන අපේ බුවාලට ඕක අහුවුනොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ :eek:

    :yes::yes:

    ;)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Windows Mala Jarawa Ain karala math dagannaaa innee:D

    Windows එපා වෙලානම් සාමාන්‍ය පාවිචියට සුදුසු Ubuntu වගේ OS එකක්. Linux වලට නවකයකුට මුලින්ම බාවිතයට සුදුසු Ubuntu වගේ OS එකක් කියලා මම හිතන්නේ. වෙන Linux OS දාගත්තම Linux එපා වෙනවා නැතිනම්. Linux ගැන හොදට දැන ගත්තට පස්සේ ඕනම් Debian OS එකකට යන්න පුලුවන්. (Ubuntu කියන්නෙත් Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක් තමයි)

    RAM එක අඩුනම් Pc එක පරණනම් Lubuntu වගේ එකක් දාගන්න එක තමයි සුදුසු Windows XP දාපු පරිගණක වලට සුදුසුම Lubuntu තමයි. එකේ RAM එක යන්නේ Mb 90 වගේ උපරිම
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    mamat meka pavichchi karana gaman inne...et hariyata dana gena karapalla..
    hodama de virtual box ekak pavichchi karapalla... anika trace makagena vade karanna purudu veyalla mula idan ma :D natnam ude pandarata FBI eken ube ge vatalala tiyevi
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    mamat meka pavichchi karana gaman inne...et hariyata dana gena karapalla..
    hodama de virtual box ekak pavichchi karapalla... anika trace makagena vade karanna purudu veyalla mula idan ma :D natnam ude pandarata FBI eken ube ge vatalala tiyevi

    VPS එකක් අරන් ඒකට Remote ලොග් වෙලා ඒකට virtual box Install කරලා වැඩේ කරානම් බයක් වෙන්න ඕනේ නැහැ.

    හැබැයි VPS එක ගන්නකොට ඇත්ත විස්තර දෙන්න නැති වෙන්න වග බලා ගන්න.

    VPS එකට ලොග් වෙද්දී VPN එකකින් IP වෙනස් කරගෙන ලොග් වෙන්න අමතක කරන්න එපා
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Windows Mala Jarawa Ain karala math dagannaaa innee:D

    Default OS eka widiyata Kali use karanna epa ubuntu da ganin , Kali use karanna Live usb ekak hari virtual box ekak hari pawichchi karanna . Kali hacking walata hadala thiyenawa wagema apiwa hack karanna puluwan loopholes thiyennath puluwan.

    ඇත්තට :D :lol:

    :D:D:D:D:D

    :D:D:D:D:D

    :D

    මම මේක බාවිතා කරලා නම් නැහැ . මම හිතනවා මේක Install කල සැනින් හැකර් කෙනක් වෙන්න බැහැ කියලා. මම මගේ යාළුවෙක් ට මේ ගැන කිව්වා දැන් පොර පොරගේ Cafe එකෙයි ලැප් එකෙයි පඩේට Install කරන් ඉන්නේ මේක. ඌට ඕනේ රටට පෙන්වන්න ඌ හැකර් කෙනක් කියලා අර පෙනියර් කාඩ් දාගෙන ඉන්නවා වගේ

    :yes::yes:

    ;)

    Math dala try karala baluwa . therenne na mula idan igena ganna oni :confused:

    Api kali use karana unge group ekak hadamu da ????
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    උබ නේද අර ෆෝරම් කන නදුන් රණවීර.
    උබ කිරියට ආවේ මේකත් කන්නද?

    එළකිරි සෙට් එකට කියන්නේ මේ. මු අමු පිස්සෙක්. ඒවගේම මහා කපටියෙක්. මුට අහුවෙන්න එපා
    98873e381ef6068eedec21040f0d92c4.png

    mu hena famous dial 1k neh :shocked: