හැකර් ලා බාවිතා කරන Linux මෙහෙයුම් පද්ධතිය
මේ මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන්නේ හැකර්ලා. මේක Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක්. ඒ වගේම මේ මෙහෙයුම් පද්ධතිය Blacktrack Linux ලෙස පෙර ගොඩක් ජනප්‍රිය උනා. නමුත් දැන් මෙය හදුන්වන්නේ Kali Linux කියලා. ඒ වගේම මේක නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියක්. මේ මෙහෙයුම් පද්ධතියේ හැක් කිරීමට අවශ්‍ය tool 300 ක් විතර තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතිය http://www.kali.org අඩවියෙන් Download කරගන්න පුලුවන්.
Kali Linux මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන ආකාරය ගැන අන්තර්ජාලයේ ලිපි ඕන තරම් තියෙනවා ඕන කෙනක් ට සොයාගෙන කියවන්න පුලුවන් ඒ ගැන.
මුලාශය http://lktipsblog.blogspot.com/2014/09/linux_28.html

Last edited: