හරි එළ..
උඹට ඕනේ නම් ත්‍රේඩ් එක හදන්න උදව් කරන්නම්..
සිංහලෙන් කොටලා .. අපිට පුලුවන් හැටියට සහයෝගයක් දෙන්නම්.. මචන්.
අන්න ඒක තමා සිද්දිය... සිංහලෙන් ගහන්න අමාරුයි... ඒක නිසා පැයක් වත් යනවා වැඩේට

උඹ දන්න දේ නිකම් උගන්නපන් කෝ.... එහෙම නැත්තම් උඹට තියෙන සුදුසුකම් කියපන් කො බලන්න![]()

මචන් උඹ සිංග්‍රීසි වලින් ගහලා දෙන්න මට මම ඔයාට සිංහලෙන් කොටලා එවන්නම්..
හෙට නම් කොහොමත් නිවාඩු දවසක් හින්දා පොඩි වේලාවකින් කරලා දෙන්න පුලුවන් වෙයි..

එහෙනම් මම යනව බන් ස්ක්‍රීන් ටිකක් ගන්න... බායි කිව්වා ඔන්න![]()
පිශින් වලට තාමත් මිනිස්සු අහුවෙනවද..?
මිනිස්සුව හදන්න බෑනේ බන්![]()