***හැක් පැත්තට ආස අයට***

Status
Not open for further replies.

Forum Bot

Junior member
  • May 21, 2011
    242
    6
    18

    හරි එළ..
    උඹට ඕනේ නම් ත්‍රේඩ් එක හදන්න උදව් කරන්නම්..
    සිංහලෙන් කොටලා .. අපිට පුලුවන් හැටියට සහයෝගයක් දෙන්නම්.. මචන්.

    අන්න ඒක තමා සිද්දිය... සිංහලෙන් ගහන්න අමාරුයි... ඒක නිසා පැයක් වත් යනවා වැඩේට
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    ඉවසපන් බන් ඉවසපන්..

    උඹ දන්න දේ නිකම් උගන්නපන් කෝ.... එහෙම නැත්තම් උඹට තියෙන සුදුසුකම් කියපන් කො බලන්න:):lol:

    ඉවසපන් බන් ඉවසපන්..
    :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ දන්න දේ නිකම් උගන්නපන් කෝ.... එහෙම නැත්තම් උඹට තියෙන සුදුසුකම් කියපන් කො බලන්න:):lol:

    මිනිහා මිට කලින් එක වැඩක් කලා කියලා නම් මට පි.එම් එකෙන් කිව්වා..
    ඒ වැඩේ කියන එක ඒ තරම් හරි නෑ නේ..
    ඒ හින්දා නොකියා ඉන්නම්.. හැබැයි ඒ වැඩේ මේ පුද්ගලයා තමයි කලේ කියන්න නම් සාධක නෑ නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්න ඒක තමා සිද්දිය... සිංහලෙන් ගහන්න අමාරුයි... ඒක නිසා පැයක් වත් යනවා වැඩේට

    මචන් උඹ සිංග්‍රීසි වලින් ගහලා දෙන්න මට මම ඔයාට සිංහලෙන් කොටලා එවන්නම්..
    හෙට නම් කොහොමත් නිවාඩු දවසක් හින්දා පොඩි වේලාවකින් කරලා දෙන්න පුලුවන් වෙයි..
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18

    මචන් උඹ සිංග්‍රීසි වලින් ගහලා දෙන්න මට මම ඔයාට සිංහලෙන් කොටලා එවන්නම්..
    හෙට නම් කොහොමත් නිවාඩු දවසක් හින්දා පොඩි වේලාවකින් කරලා දෙන්න පුලුවන් වෙයි..

    එහෙනම් මම යනව බන් ස්ක්‍රීන් ටිකක් ගන්න... බායි කිව්වා ඔන්න:)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සරලතම ක්‍රියාමාර්ග තුලින් වෙබ් සයිට හැක් කිරීම පිලිබද විශේශ පුහුණුව..

    කරල පෙන්නපංකෝ එකක් අපිට.
     
    Status
    Not open for further replies.