හැඩවෙන පන්නිපිටිය

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63


    ෆයිට් කරන්නේ නෑ... UNP උනුයි , ජෙප්පොයි කුහක කමට කියවනවා....චිත්‍ර අදින අයගේ මහන්සිය උනන්දුව දිරිමත් කරනවා වෙනුවට බාල්දු කරනවා ....ගෝටා ඇතුළු ආණ්ඩුව මේ වැඩේ අගය කරනවා....කට්ටිය උනන්දු කරනවා ....ඔන්න ඕකයි වෙන්නේ......


    jepponge nam thiyenne kuhaka kama witharamai. unta oya chithra aul nam unge anduwak awama suduhunu gala wahala danna puluwan
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    යුඑන්පී උන්ට තරහ ඇත්තෙ පහුගිය අවුරුදු 5දි පරිසරය ලස්සන කරන්න හිතුනෙ නැති ගම්මුන්ට ගෝටගෙ ආණ්ඩුව ආවට පස්සෙ මෙහෙම කරන්න හිතුන කියල වෙන්න ඇති නෙ.

    Why do you think so? This was started by few volunteers around six months ago, clearing posters. Now many have joined the task and there is no politics.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    යුඑන්පී උන්ට තරහ ඇත්තෙ පහුගිය අවුරුදු 5දි පරිසරය ලස්සන කරන්න හිතුනෙ නැති ගම්මුන්ට ගෝටගෙ ආණ්ඩුව ආවට පස්සෙ මෙහෙම කරන්න හිතුන කියල වෙන්න ඇති නෙ.

    නගර පිරිසිදු කරන්න ගෝටා පාරිසරික පොලිසියට බලතල නැවත ලබා දුන්නා...පොලිසිය ඒවා බලනකොට තරුණයෝ මේවා පටන්ගත්තා...පහුගිය අවුරුදු 5 ඇතුලත නාග පිරිසිදු කිරීමක් උනාද? කොළඹ කුණු ටිකවත් හරියට අද්දා ද? ගෝටා හදවපු WALKING PATH , උද්‍යාන ටිකවත් හරියට maintain උනාද? දැන් මෙහෙම වෙනකොට අවුල් නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නගර පිරිසිදු කරන්න ගෝටා පාරිසරික පොලිසියට බලතල නැවත ලබා දුන්නා...පොලිසිය ඒවා බලනකොට තරුණයෝ මේවා පටන්ගත්තා...පහුගිය අවුරුදු 5 ඇතුලත නාග පිරිසිදු කිරීමක් උනාද? කොළඹ කුණු ටිකවත් හරියට අද්දා ද? ගෝටා හදවපු WALKING PATH , උද්‍යාන ටිකවත් හරියට maintain උනාද? දැන් මෙහෙම වෙනකොට අවුල් නේද?

    :rofl::rofl::rofl: උන්ගෙ පාන්ඩුව තියෙද්දි කොල්ලො චිත්‍ර ඇන්දෙ නැ කියල උන් පට්ට ඉරිසියාවෙන් ඉන්නෙ..
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    image.png


    image.png


    image.png
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ගුවන් පාලමේ පින්තාරු කිරීම සඳහා අවශ්‍ය කර ඇත.

    Auto paint

    luminous pink
    Luminous blue
    Luminous green
    Transparent gold

    එක් වර්ණයකින් ලීටර් 5 බැගින්
    අමතන්න 0719312288​
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මේ වෙනකොට පාලමේ තත්වය..

    79031996-556521964908302-8820623285537472512-n.jpg


    78842024-556521944908304-3738481040725901312-n.jpg


    79659623-556521998241632-7509399469767524352-n.jpg


    79119171-556522031574962-4669237012530724864-n.jpg


    78916300-556522078241624-3953598875792572416-n.jpg



    79641511-556522108241621-7226384893310140416-n.jpg


    78815177-556522151574950-5536086692764581888-n.jpg


    79700431-556522191574946-3672267114766401536-n.jpg



    ඊයේ ඉදන් අද උදේ පාන්දර වෙනකන් එකදිගට වැඩකළා
    ආපහු උදේ 10 ට වැඩ පටන්ගන්නවා.

    අද දින වැඩේට සහභාගී වෙන්න පුළුවන් සියලුම දෙනාට අපි අරාධනා කරනවා
    ලංකාවේ විශාලතම එළිමහන් සිතුවමට දායක වෙන්න ඔබටත් පුළුවන්. :D


     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මේ වෙනකොට විශාල පිරිසක් පාලම ලස්සන කරන්න එකතුවෙලා ඉන්නවා.


    80116559-155893835764885-1458973267732725760-o.jpg


    80041973-155893879098214-8540608060836544512-o.jpg


    79741811-155893922431543-5805609497044975616-o.jpg


    78856779-155894109098191-8365033577347284992-o.jpg


    78701320-155894835764785-3285786587169816576-o.jpg


    78666327-155893949098207-5072383366150488064-o.jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :confused:
    එහෙනම් මොකටද ඕකට ටොයියො බයියො ජෙප්පො ෆයිට් කරන්නෙ? මම හිතුව ගෝටගෙ මොකක් හරි සීන් එකක් කියල

    උබත් මුලින් එහෙන් මෙහෙන් ජිල බැරිස් කිව්වේ ගොටාගේ වැඩක් කියලා හිතලා නේ :P:P
    ඇයි බන් හැම එකක්ම දේශපාලන ඇහැකින් දකින්නේ , හැබැයි දැන් ලකුණු දාගන්න අනුර ,unp, pohottuwe ය දගලනවා :baffled::baffled: