
මහන්සි වෙලා ත්රෙඩ්1ක් දැම්මම රෙප් ලැබෙන් නැතුව මොකක්ද වගේ බං.වෙනද නම් මෙලාට රෙප්500ක් විතර ලැබිල මේකට... මට මගේම බ්ලොග්1k පටන් අරගන්න හිතෙනව..උඹලගේ අවුලක් නෙවෙයි ඉතින් ඇඩ්මින් ඉතින් රෙප් සිස්ටම්1 වගෙ දෙයක් ගෙනාවේ නැත්නම් මොටිවේශන්1 නැතුව යනවා.. මේක දාල තමා ඒක තේරුනේ මට...![]()
![]()
![]()
බ්ලොග් එකේ කමෙන්ට් එකක් වත් නැතුව යද්දී උඹට තේරෙයි ෆෝරම් හොඳයි කියලා.අඩු ගානේ මේකේ කමෙන්ට් එකක් වත් වැටෙනවා
මීට ඇම්ඩන්තුමා