හැමදාම ලෙඩ (punching bag)

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කාලෙකට කොම්පුටර්
    කාලෙකට ෆෝන්
    කාලෙකට ගෑනු
    කාලෙකට .
    .

    අනේ මන්ද බන් එක එක කාලෙකට එක එක ලෙඩ එනවා. ඕව ගන්නකම් නින්ද යන්නේ නෑ. ගත්තම එකේ අගේ යනවා.
    :rolleyes::rolleyes:

    මට කට්ටිය එකතු වෙලා කියපන්කො. හොද punching bag එකක් ගන්න තැනක්. 5000 වගේ තමයි දෙන්න පුළුවන්. පිළියන්දල ට ලග නම් හොදයි. ගත්තා වගේ නෙමෙයි ගෙදරට ගේන්නත් එපයි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි බන් ඔය මහරගම නුගේගොඩ ඕනි තරම්
    sport කඩවල් වල තියෙන්නේ
    5000 හොද එකක් හොයාගන්න පුළුවන් හැබැයි බන් සල්ලි අපරාදේ
    මමත් කාලයක් එකක් පාවිච්චි කරපු නිසයි කියන්නේ ...සල්ලි දීලා ගන්න එපා බන්
    අඩි හයක් වගේ වෙන්න හොද හයිය රෙද්දකින් උරයක් මහලා
    හොදට හිරකරලා තදකරලා ලී කුඩු පුරවපන් බන්
    ආයේ ඉතිං එලම තමයි
    අරවයේ නිකන් පෙනුම විතරයි බන්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇයි බන් ඔය මහරගම නුගේගොඩ ඕනි තරම්
    sport කඩවල් වල තියෙන්නේ
    5000 හොද එකක් හොයාගන්න පුළුවන් හැබැයි බන් සල්ලි අපරාදේ
    මමත් කාලයක් එකක් පාවිච්චි කරපු නිසයි කියන්නේ ...සල්ලි දීලා ගන්න එපා බන්
    අඩි හයක් වගේ වෙන්න හොද හයිය රෙද්දකින් උරයක් මහලා
    හොදට හිරකරලා තදකරලා ලී කුඩු පුරවපන් බන්
    ආයේ ඉතිං එලම තමයි
    අරවයේ නිකන් පෙනුම විතරයි බන්

    මචං නිකන් tailor ෂොප් වල ඕවා මහනවද
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචං නිකන් tailor ෂොප් වල ඕවා මහනවද

    යකෝ තොගේ පරණ ඩෙනිමක කකුලක් කපලා පුරවපන්කෝ ලී කුඩු හොඳට තලලා. :sorry::sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං නිකන් tailor ෂොප් වල ඕවා මහනවද
    :oo:
    ඔව් යකොව් ඔව්
    ඕක මහ ලබ්බක් නෙවෙයි බන්
    අම්මට කියාපන් ,,,ගෙදරදීම මහලා දෙයි
    හැබැයි පුතේ වාටියට හොදට තදේට මැහුම් පාරවල් තුනක් විතර ගහපන්
    නැත්නම් ඒ තැන්වලින් පුපුරයි
    අනික මතක්කරලා boxing gloves දෙකක් ගනින්
    නැත්නම් මැණික් කටුව ලග damage වෙනවා
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :no:
    පළල මදි මචෝ

    මම එක පාරක් අපේ ෆාදර්ගේ පරණ කලිසමක් කපලා හැදුවා. ඩෙනිමක් නෙමෙයි ඔ‍ෆිස් අදින ජාතියෙ එකක්. සෑහෙන කාලයක් නම් පාවිච්චි කලා. මම පාවිච්චි කලේ බං කික් ගහන්න විතරයි හැබැයි. කකුල කිස් කනවා හොඳට තලලා කරලා හැදුවම.:sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් ඔය මහරගම නුගේගොඩ ඕනි තරම්
    sport කඩවල් වල තියෙන්නේ
    5000 හොද එකක් හොයාගන්න පුළුවන් හැබැයි බන් සල්ලි අපරාදේ
    මමත් කාලයක් එකක් පාවිච්චි කරපු නිසයි කියන්නේ ...සල්ලි දීලා ගන්න එපා බන්
    අඩි හයක් වගේ වෙන්න හොද හයිය රෙද්දකින් උරයක් මහලා
    හොදට හිරකරලා තදකරලා ලී කුඩු පුරවපන් බන්
    ආයේ ඉතිං එලම තමයි
    අරවයේ නිකන් පෙනුම විතරයි බන්
    :yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම එක පාරක් අපේ ෆාදර්ගේ පරණ කලිසමක් කපලා හැදුවා. ඩෙනිමක් නෙමෙයි ඔ‍ෆිස් අදින ජාතියෙ එකක්. සෑහෙන කාලයක් නම් පාවිච්චි කලා. මම පාවිච්චි කලේ බං කික් ගහන්න විතරයි හැබැයි. කකුල කිස් කනවා හොඳට තලලා කරලා හැදුවම.:sorry::sorry:
    :)
    උබත් මරු පොරක් තමා ,,
    ඕක බර මදි බන්
    සතියක් විතර ගහද්දි අපේ ෂොට් power වෙද්දී ඕක පඩ රැලක් වගේ විසික්වෙනවා බන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :)
    උබත් මරු පොරක් තමා ,,
    ඕක බර මදි බන්
    සතියක් විතර ගහද්දි අපේ ෂොට් power වෙද්දී ඕක පඩ රැලක් වගේ විසික්වෙනවා බන්

    එහෙමත් නම් උනා තමයි. ඊට පස්සේ ආයේ උඩින් ගලෝලා තව ටිකක් පුරෝලා ආයේ තලනවා. අන්තිමට ගේ කොණක තියලා තියෙද්දි කැ# මීයෙක් කාලා තිබ්බා. කොහොමත් කකුල නම් කිස් කනවා අම්බානෙට මුලදි. අනික ලී කුඩු හොඳට බලලා දාන්න ඕනේ. මට දෙපාරක් විතර බඩු බනිස් උනා ලී කුඩු එක්ක දාපු ටිකේ පොඩි පොඩි ලි කෑලි තිබිලා ඒ වල වැදිලා කික් කරන්න ගිහින්. දැන් නම් කරාටේ පිස්සුව නැහැ.