හැමෝම එදිනෙදා තමන් යන වාහනේ තව කෙනෙක්ව දාගෙන යමු.

Sen-lu

Well-known member
  • ඉස්සර නම් රෑවෙලා යන්න වාහන නැතුව වේලෙන එවුන්වනම් දාගෙන යනව covid හින්ද වැඩේ නැවැත්තුවා. දැං නම් කොහොමත් දාගෙන යන්නෙ නෑ. ශුවර් නැති කාලයක් මේක.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    yaaa
    වදුරු කුනුහර්ප

    අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න වැඩක් ඔක. කරන්නම ඔනිනම් DASHCAM එකක් අතුලට ගහගනිල්ලා සේරටම කලින්
     
    • Like
    Reactions: wawula

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    තියෙන තෙල් අර්බුදයත් ඒ වගේම වැඩි වෙන ජීවන වියදමත් දෙකම බැලන්ස් කරගන්න හොඳම විදිය තමා අපේ වාහනවල තියෙන ඉඩ සම්පූර්ණයෙන් පාවිච්චි කරන එක. ඉතින් හැමෝම එදිනෙදා තමන් යන වාහනේ තව කෙනෙක්ව දාගෙන යමු. වියදම බෙදාගමු.

    https://t.me/+z7UHScNfCu5kNWFl

    Copied
    පොඩ්ඩක් හොයලා බලප්න් ඔහොම අදහසක් මිනිස්සුන්ගේ ඔලුවට දාපු සහ ඔය ගෲප් එකේ ඇඩ්මින් විදිහට ඉන්න එකා කූබියෝ නාට්‍යයේ ටයිප් හොරෙක්ද කියලා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    That particular channel isn't monetized, it's there for the sake of posterity so subscribes doesn't really matter :)
    Dude wht do you think abt Gota vision nw ? U folks ran behind a fucking illusion ..Anyways look at de brighter side at least now all de hyped if n buts tht we’re said abt Gota r gone out of de picture,true Gota is on full swing rather than de ill decorated Gota which were portrayed by de SL Media
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    Dude wht do you think abt Gota vision nw ? U folks ran behind a fucking illusion ..Anyways look at de brighter side at least now all de hyped if n buts tht we’re said abt Gota r gone out of de picture,true Gota is on full swing rather than de ill decorated Gota which were portrayed by de SL Media

    Of course I'm looking at the bright side even now, the Rajapaksa dynasty would've persevered for decades if not for this debacle - imagine what would've happened if Sajith was the president rn - it's a surefire victory for the Rajapaksa next in line 🤣

    So in a way by voting Gota we've helped the country to be rid of a monarchy 😅
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙ වගේ දෙයක් implement කරගන්න බැරි මොකද බන් අවුරුදු 2500ක සංස්කෘතියයි, සබ්යත්වයයි තියෙනකොට. හරි නම් ඕව මුලින්ම implement වෙන්න ඕනෙ අපේ රටේ නෙහ්.
    අඩු කුලේ එවුන් කරත්තෙ දාගෙන ගියේ නෑ බොල
    අපි එද්දී උන් කාණුවට බැස්ස මිසක්