වදුරු කුනුහර්ප
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න වැඩක් ඔක. කරන්නම ඔනිනම් DASHCAM එකක් අතුලට ගහගනිල්ලා සේරටම කලින්
පොඩ්ඩක් හොයලා බලප්න් ඔහොම අදහසක් මිනිස්සුන්ගේ ඔලුවට දාපු සහ ඔය ගෲප් එකේ ඇඩ්මින් විදිහට ඉන්න එකා කූබියෝ නාට්‍යයේ ටයිප් හොරෙක්ද කියලාතියෙන තෙල් අර්බුදයත් ඒ වගේම වැඩි වෙන ජීවන වියදමත් දෙකම බැලන්ස් කරගන්න හොඳම විදිය තමා අපේ වාහනවල තියෙන ඉඩ සම්පූර්ණයෙන් පාවිච්චි කරන එක. ඉතින් හැමෝම එදිනෙදා තමන් යන වාහනේ තව කෙනෙක්ව දාගෙන යමු. වියදම බෙදාගමු.
https://t.me/+z7UHScNfCu5kNWFl
Copied
Accidentally I hit de Subscribe button maa bad
Accidentally I hit de Subscribe button maa bad![]()

Dude wht do you think abt Gota vision nw ? U folks ran behind a fucking illusion ..Anyways look at de brighter side at least now all de hyped if n buts tht we’re said abt Gota r gone out of de picture,true Gota is on full swing rather than de ill decorated Gota which were portrayed by de SL MediaThat particular channel isn't monetized, it's there for the sake of posterity so subscribes doesn't really matter![]()
Dude wht do you think abt Gota vision nw ? U folks ran behind a fucking illusion ..Anyways look at de brighter side at least now all de hyped if n buts tht we’re said abt Gota r gone out of de picture,true Gota is on full swing rather than de ill decorated Gota which were portrayed by de SL Media
2i erosanwai nic ayyawaiදැන් නාකි මයිනයි, නන්දසේනයි කි දෙනෙක් දාගෙන යනවද ?
2i erosanwai nic ayyawai
අඩු කුලේ එවුන් කරත්තෙ දාගෙන ගියේ නෑ බොලමෙ වගේ දෙයක් implement කරගන්න බැරි මොකද බන් අවුරුදු 2500ක සංස්කෘතියයි, සබ්යත්වයයි තියෙනකොට. හරි නම් ඕව මුලින්ම implement වෙන්න ඕනෙ අපේ රටේ නෙහ්.