හැමෝම බලන්න මේක

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කාතාව සම්පුණයේන් ඈත්ත මචන්..
    මුගේ තේරෙඩ් බලන්න...
    කාමරෙ ජනේල් දොරවල් වහන්න ඔනි මුලින්...
    GTRZ ඉක්මනට මොනාහරි කරාවිකියලා හිතනවා
    :growl::growl:


    :lol::lol::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒක ඇත්ත ...:yes:මමත් ප්‍රතිපත්තියක් විදියට එයාගේ Threads බලන්නේ නෑ ...:no: ඒ sex වලට අකැමති නිසා නම් නෙවෙයි ...ප්‍රසිද්ධියේ ,ගෙදරදි බලන්න බැරි නිසා ...හැබැයි Com මගේ එකේ නම් Threads නිකම්ම open වෙන්නේත් නෑ..:lol:..mouse point එක තියලා ක්ලික් කරන්නම ඔනේ..:yes:. ඒ හන්දා මට ඒ වගේ threads ප්‍රශ්නයක් නෑ...:no::no:..
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔව්, මෙ කතාව සම්පුර්ණ ඇත්ත... :yes::yes::yes:
    මෙහෙම ත්‍රෙඩ් දානවනම් එ ගැන එලකිරි එකෙ අඩ්මින් අනිවර්යයෙන්ම අක්ශන් එකක් ගන්න ඔනා. නත්තම් මෙකට එන පොඩි ලමයිනුත් මෙ වගෙ දෙවල් වලට නිකරුනෙ අබ්බැහි වෙන්න පුලුවන්.
    කෙනෙකුගෙ මානසික අබාදයකට අහක ඉන්න අනිත් ලමයි වන්දි ගෙවන්න ඔනෙ නැනෙ. :no:
    මන් නම් ඔය කියන කෙනව දන්නෙ නැහැ එත් මෙ වගෙ ත්‍රෙඩ් එලකිරි එකෙ තියනවා දකලා තියනව එත් ඉට වඩා වඩි විස්තරයි කියන්න දන්නෙ නහ.
    නමුත් ජිටි මෙ ගැන හොයල ඇක්ශන් එකක් ගනි කියලා හිතනවා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    Code:
                             [URL="http://www.elakiri.com/forum/member.php?u=95387"]tintin123[/URL]    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/statusicon/user_offline.gif[/IMG]                                                             
                                      Moderator
                                        [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG]                                                                                                                                  Posts: 18
    [RIGHT]                       Join Date: Apr 2008[/RIGHT]
     
     
     
     
                                                         [B]URGENT - [/B]                                                                                   
     03-21-2011, 07:42 PM                                                
     
     
    [B]Machan 18+ 16+ kiyala thread title walata danna epa. mokada elakiri eke 18+ or 16+ [/B]
    [B]kiyala section ekak na. 18+ 16+ nam thread danna epa.aith dammoth thread  ekama delete karanna wenawa.[/B]
    [B]with out inform.anyway allready reported to  administrator to this matter .keep better posting.[/B]
     
    [B]******************************************[/B] 
     
                                  [URL="http://www.elakiri.com/forum/private.php?do=newpm&forward=1&pmid=1662195"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/forward.gif[/IMG][/URL]


    me gana ethakota kattiya moko kiyanne...


    :yes:matath oya wage PM ekak awa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked: අපි දන්නෙත් නෑනේ. හොඳයිද ඒකේ තියෙන ඒවා:eek:

    මගේ යාළුවෙක්නම් තමයි. ඒත් රෙප් කපන්නේ නෑ ඕනිනම් ඌට කියලාමොයාගේ ෆොටෝ එකක් දාලා දෙන්නම්:lol::lol:

    :lol::lol: මේක අනවශ්‍ය දේවල් ඌ දානවනම් රිපෝට් කලානම් ඉවරයිනේ. බොරුවට ඒ වෙලාවට කට වහගෙන ඉඳලා මෙතන බොරුවට නටන්නේ නැතිව
    :lol::rofl:
    sirawatama math awa joke dala nathiwa wena ewa dala neme:lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    samahara welawata mamath oya thread balala thiyanawa.. eath dan dan godak balannewath comments dannewath naha.. manda
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::rofl:

    sirawatama math awa joke dala nathiwa wena ewa dala neme:lol::lol:
    :lol::lol: ෂුවර් නෑ උඹව
    මේ ත්‍රෙඩ් එකත් හරි සෙක්සි බං
    :eek: උඹනම් සුදු පූසෙක් නෙමෙයි කිඹි සිඹෙක් . යකෝ රෙදි කෑල්ලක් පෙන්නන්න බෑනේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    matath ehemmama thama ban...:lol:
    ;)
    :lol::lol: ෂුවර් නෑ උඹව

    :eek: උඹනම් සුදු පූසෙක් නෙමෙයි කිඹි සිඹෙක් . යකෝ රෙදි කෑල්ලක් පෙන්නන්න බෑනේ
    aiyeth ahala fatta dannam dannema naha dammth damma ekak wadihitiyanta wada sudusuyi kiyala hahah:lol::lol:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mama aththama kiuwoth machanla ubala kohoma monawa kiuwath Internet yana kollek ho kellek widihata SEX kiyana wachane thula nathara wena eka ahannawath,puduma wennawath deyak nam neme :no:

    kesewethath mama pili gannawa mewa balanna akamathi aya innawa. bt 80% wadaa mewata kamathi aya thamai inne :yes: ekata ekaga wenna ma wenawa :dull:

    mamath danawa thred. HOT Models & Actress ... ;)
    e kesewethath mekata wadiyenma balapanne machan thani kara heliwallen pics dammanam thamai :yes:
    bt ehema wela naha.:no: ehema unath wadi wela thread eka thiyenneth naha :no::dull:

    mage mathaya me dewaluth methanta awashyai :yes:
    eka kuru mona widihata therum ganida kiyala mama danne naha machan :):):)

    baya nathuwa thread danawata happy machan :yes:
    nikan rep walin konda pana nathuwa awith wachala comment danawata wada okai niyama pirimi kama.

    anna ekatanam man garu karanawa :yes::yes::yes: