හිගන බජට් ෆෝන්

The hood

Active member
  • Jan 15, 2018
    163
    128
    43
    Xiaomi Phone එකක් දවසක්වත් පාවිච්චි කරපු නැති එවුන් කියන කථා. මගේ ගාව Redmi 5A, redmi note 9 , Redmi note 10 සහ 11 තියෙනවා. 5A එක අවුරුදු 5 ක් විතර. කිසිම අවුලක් නෑ. දැන් Battery අඩුයි.
    පිස්සුද බන්.... මම ගත්තා redmi note 9 එකක්. ගත්ත දවසේ ඉදලා ලෙඩ. කෝල් එනකොට ආන්ස්වර් කරන්න බෑ... ඔටෝ ඕෆ් වෙනවා... විවිද ලෙඩ.උන්ගේ සර්විස් සෙන්ටර් එකෙත් හෙන පෝලිම් ඔය වගේ කේස් නිසා. අන්තිමට උන්ගේ මැනේජර් කෙනෙක්ම කිව්වා ඔය ෆෝන් කේස් බන් ශේප් එකේ විකුනලා වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න කියලා. බලන්දි ඌ පාවිච්චි කරන්නේ ඇපල් එකක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,589
    113

    ලංකාවෙ Xiaomi ඒජන්ට්ස් ල ම තමයි Apple ඒජන්ට්ස් ලත්.

    මම Xiaomi POCO M3 එකක් ගත්ත 2021 මාර්තු 28,000LKR කට, ඒකෙත් ගත්ත දවසේ ඉඳන්ම සිග්නල් එනව අඩුයි අනිත් ෆෝන් වලට සාපේක්ෂව, ඊයෙ බැටරි 0 වෙලා ඕෆ් වෙලා අද චාජ් කරල ඔන් කරන්න බලද්දි ඔන් වෙන්නෑ විනාඩියක් විතර voldwn + power ඔබාගෙන ඉඳල ඔන් කර ගත්තෙ :baffled:

    50k LKR ට අඩුවෙන් ෆෝන් එකක් අරන් POCO එකේ තියෙන ඇප්ස් ඩේටා එහෙම මාරු කරන්න ඕන දැන් කෙළවෙලාම යන්න කලින් :dull:

    @Heshan Daminda @Kevin_Fdo
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    man trip ekak gihin phone eka kadagaththe wele temp ekak widiyata samsung a04 da koheda ekak gaththe. waradak na. fingerprint sensor ekak nam na. general smartphone ekak widiyata pawichchi karanda hondai basic wada walata
     
    • Like
    Reactions: Extra One

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලංකාවෙ Xiaomi ඒජන්ට්ස් ල ම තමයි Apple ඒජන්ට්ස් ලත්.

    මම Xiaomi POCO M3 එකක් ගත්ත 2021 මාර්තු 28,000LKR කට, ඒකෙත් ගත්ත දවසේ ඉඳන්ම සිග්නල් එනව අඩුයි අනිත් ෆෝන් වලට සාපේක්ෂව, ඊයෙ බැටරි 0 වෙලා ඕෆ් වෙලා අද චාජ් කරල ඔන් කරන්න බලද්දි ඔන් වෙන්නෑ විනාඩියක් විතර voldwn + power ඔබාගෙන ඉඳල ඔන් කර ගත්තෙ :baffled:

    50k LKR ට අඩුවෙන් ෆෝන් එකක් අරන් POCO එකේ තියෙන ඇප්ස් ඩේටා එහෙම මාරු කරන්න ඕන දැන් කෙළවෙලාම යන්න කලින් :dull:

    @Heshan Daminda @Kevin_Fdo

    පවර් අයිසී කේස් එක නේ ද? ඕක හදාගන්න නම් පුලුවන්. හාරදහක්ද කොහෙද යන්නෙ අයිසී එක දාන්න. එතකම් ඉතිං අත්‍යවශ්‍ය වෙලාවක ආයෙ ඔන් කරගන්න බැරි උනොත් තම වැඩේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,589
    113
    පවර් අයිසී කේස් එක නේ ද? ඕක හදාගන්න නම් පුලුවන්. හාරදහක්ද කොහෙද යන්නෙ අයිසී එක දාන්න. එතකම් ඉතිං අත්‍යවශ්‍ය වෙලාවක ආයෙ ඔන් කරගන්න බැරි උනොත් තම වැඩේ...
    නිකං ඔන් වෙන්නෑ volume down එකත් එක්ක විනාඩි දෙක තුනක් ඔබාගෙන ඉද්දි ඔන් වෙනව (සමහර වෙලාවට විනාඩියකින් සමහර වෙලාවට විනාඩි දෙක තුනකින් etc)

    man trip ekak gihin phone eka kadagaththe wele temp ekak widiyata samsung a04 da koheda ekak gaththe. waradak na. fingerprint sensor ekak nam na. general smartphone ekak widiyata pawichchi karanda hondai basic wada walata
    ෆින්ගර්ප්‍රින්ට් වත් නැත්තං 50k දෙන එක පාඩුනෙ 25 වටේ ගානක් වගේ නම් වටී
    ------ Post added on May 26, 2023 at 12:40 PM