හිඟන්නෙකුට_දෙන_රුපියල්_10ට_බනින_අයටයි_මේ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මේ මනුස්සය කෙරුවෙ හොඳ දෙයක්. මාත් ලෙකුවට නැතත් ඇහැට පේන්ඩ අවශ්‍යතාවයක් තියෙන අයට උදව් කරනව.
නමුත් අපේ සමහර හොර යක්කු දාන මරිසි දැක්කම අසරනයෙකුටත් උදව් කරන්ඩ දෙපාරක් හිතන්ඩ වෙනව.

දවසක් මම ෆාමසියෙන් ඛේත් ගන්ඩ ගිහින් ඉන්නකොට අව්රුදු 50ක විතර ගෑනු කෙනෙක් ඇවිත් ෆාමසියෙ කොල්ලට ඛේත් ලිස්ට් එකක් පෙන්නල මේකෙන් මාසෙකට ඛේත් වලට කීයක් යයිද කියල ඇහුව. ඌ කිව්ව රුපියල් 4250ක් කියල ඊට පස්සෙ ඒ ගෑනු කෙනා කව්න්ටරෙන් එහාට ඇවිත්පර්ස් එක ඇරල බලං ඉඳල අඩ අඩ ඉඳල පස්සෙ අරූ ගාවට ඇවිත් කිව්ව දවස් දෙකකට ඇතිවෙන්ඩ දෙන්ඩ කියල. පස්සෙ මම අරූට කිව්ව මාසෙකටම දාන්ඩ මම සල්ලි දෙන්නං කියල. පස්සෙ මම අර ගෑනු කෙනාට ඒක දුන්නම නොසෑහෙන්ඩ පිං දීල අරං ගියා.

පස්සෙ ෆාමසියෙ හිටපු කෙල්ලෙක් මට කතා කරල කිව්ව අයියත් අහු උනා නේ කියල. මම ඇහුව ඇයි කියල. කෙල්ල කිව්ව ඔ් ගෑනු කෙනා ගෙදරක වැඩ කරන ගෑනු කෙනෙක් ගෙදර මිniහට ඩයබිටික්වලට දෙන ඛේත් කෝස් එකක් හැම මාසෙම ලිස්ට් එක දීල මේ ගෑනිව එවනවලු ගන්ඩ. මේකි කරන්නෙ ළමයට දෙන ඛේත් කියල වටේ අයට ඇහෙන්ඩ කියල අර වගේ මරිසි දාල කාගෙන් හරි ගානක් කඩාගෙන අර මිනිහ ඛේත් ගන්ඩ දෙන සල්ලි මාටිය ගහන එකලු. එවෙලෙ හිතුන අරකිගෙ දත් සැට් එක බඩට යවන්ඩ. මම ඇහුව ඇයි කලින් කිව්වෙ නැත්තෙ කියල. එහෙම කිව්වනං අර කෙල්ලො කොල්ලො වැඩ ඇරිල යද්දි මිනිස්සු ඉස්සරහ කුනුහරුපෙන් බනිනවලු. කෙල්ලොන්ට බනින්නෙ ඒ ගෑනිගෙ කොල්ල අල්ලගත්ත කියලලු කොල්ලන්ට බනින්නෙ කෙල්ලව අල්ලගත්ත කියලලු. :D

හප්පා.. ඒකට නං උඹට රිදෙන්න ඇති සැහෙන්න!
ඔහොම එවුන් ලෝකේ කොහෙත් ඉන්නවා බං.
උඹේ චෙතනාවට අදාල කර්මය රැස් වෙයි.
ඒ ගෑනි කරන ජරා වැඩ වලට ඒ ගෑනිට වෙලාවක කෙල වෙයි.
ජරා සත්තු ඉන්නවා... :(

මට නං ඔහොම වෙල නෑ.
ඒත් දවසක් වයස මනුස්සයෙක් සල්ලි ඉල්ලුවා.
මං ගාව මාරු සතයක්වත් නෑ. ගෝල් ෆේස් එක මැද.
ඒ වෙද්දිත් හින්ගන්නො 4-5කටම එක එක ගනන් දිලා මාරු තිබ්බෙම නෑ.
මේකා මන් නෑ කිවුවට පස්සේ මට හෙන ඉල්ල ඉල්ල සාප කර කර යන්න ගියානේ! :growl:
දෙන්ඩ හිතුනා සරම ඔලුවෙන් විසික්කා වෙන්ඩ! :lol:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උබට හිගන්නයි වෙලෙන්දයි අතර වෙනස තේරෙන්නේ නැද්ද. උබේ ඔය මාතෘකාව වෙනස් කරපන්.

"හිඟන්නෙකුට දෙන රුපියල් 10ට බනින අයටයි", මේ (thread එකේ දාලා තියන දේ කියන්නේ!) :D
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බම්ප්

she had a nice collection of roses

ශ්‍රී;18972590 said:
maranayata maranaya illana ratak meka.




බුම්පියෝ





පින් තකා කල වැඩක්ද?

වැඩෙ කියන්නෙ ලංකාවේ හිගන්නෝ මල් ගන්නනේ හිගාකන්නේ.





+TfS ++Rep



Hingannekuta rupiyal 10k dan dunnoth kunuharupa ahaganna wenne..

bump machooo


ela machanlaaa... :) :)
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama nam accident vela atha paya varu nathuva Bus eke salli illana ahinsaka Manussayekuta 1000 Rs deela thiyenava. A vagema Bank eka vate karakemin money illana kanthavanta 1000 Rs-----100 Rs----kihipa vathavakma deela thiyenava.Mea danuth Galle Railway station eka lagata gihilla ave. Hama masema ahinsaka family ekakata mama railway station ekata date time deela 10000 Rs hama masema denava.
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Mama nam accident vela atha paya varu nathuva Bus eke salli illana ahinsaka Manussayekuta 1000 Rs deela thiyenava. A vagema Bank eka vate karakemin money illana kanthavanta 1000 Rs-----100 Rs----kihipa vathavakma deela thiyenava.Mea danuth Galle Railway station eka lagata gihilla ave. Hama masema ahinsaka family ekakata mama railway station ekata date time deela 10000 Rs hama masema denava.

godak pin shao... :) :)

dek nathi kenekuta ee dewal deela ee minissu ee dee labagena vindina sanaseema dakkama,
eeka dakina apee hithee athiwena sathuta, wena kisi dekin labanna ba..... :)
:)
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama mehema deemen kisi deyak balaporitthu une nathath, experience eken kiyanne, ***** DUNNOTH DANAYA LABEY NIDANAYA. ****** MEA SVABAVA DARMAYAGE NATURE EKA DANNA LOKU LOKU SALLI KARAYO HORATA HARI MAHA PARIMANAYEN DONATION DENNE , MEA SECRET EKA DANNA NISAI*****DUNNOTH DANAYA , LABEY NIDANAYA***** . Danapathi godak Minisun secret eke donation dei. Specially Muslim Danapathiyan secret eke donation denne, return eka deguna theguna vela labena bavini. Gem Mudalalila money visala vasayen donate karathi
 
Last edited: