හිඟන්නෙකුට_දෙන_රුපියල්_10ට_බනින_අයටයි_මේ

good-man

Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    මේ මනුස්සය කෙරුවෙ හොඳ දෙයක්. මාත් ලෙකුවට නැතත් ඇහැට පේන්ඩ අවශ්‍යතාවයක් තියෙන අයට උදව් කරනව.
    නමුත් අපේ සමහර හොර යක්කු දාන මරිසි දැක්කම අසරනයෙකුටත් උදව් කරන්ඩ දෙපාරක් හිතන්ඩ වෙනව.

    දවසක් මම ෆාමසියෙන් ඛේත් ගන්ඩ ගිහින් ඉන්නකොට අව්රුදු 50ක විතර ගෑනු කෙනෙක් ඇවිත් ෆාමසියෙ කොල්ලට ඛේත් ලිස්ට් එකක් පෙන්නල මේකෙන් මාසෙකට ඛේත් වලට කීයක් යයිද කියල ඇහුව. ඌ කිව්ව රුපියල් 4250ක් කියල ඊට පස්සෙ ඒ ගෑනු කෙනා කව්න්ටරෙන් එහාට ඇවිත්පර්ස් එක ඇරල බලං ඉඳල අඩ අඩ ඉඳල පස්සෙ අරූ ගාවට ඇවිත් කිව්ව දවස් දෙකකට ඇතිවෙන්ඩ දෙන්ඩ කියල. පස්සෙ මම අරූට කිව්ව මාසෙකටම දාන්ඩ මම සල්ලි දෙන්නං කියල. පස්සෙ මම අර ගෑනු කෙනාට ඒක දුන්නම නොසෑහෙන්ඩ පිං දීල අරං ගියා.

    පස්සෙ ෆාමසියෙ හිටපු කෙල්ලෙක් මට කතා කරල කිව්ව අයියත් අහු උනා නේ කියල. මම ඇහුව ඇයි කියල. කෙල්ල කිව්ව ඔ් ගෑනු කෙනා ගෙදරක වැඩ කරන ගෑනු කෙනෙක් ගෙදර මිniහට ඩයබිටික්වලට දෙන ඛේත් කෝස් එකක් හැම මාසෙම ලිස්ට් එක දීල මේ ගෑනිව එවනවලු ගන්ඩ. මේකි කරන්නෙ ළමයට දෙන ඛේත් කියල වටේ අයට ඇහෙන්ඩ කියල අර වගේ මරිසි දාල කාගෙන් හරි ගානක් කඩාගෙන අර මිනිහ ඛේත් ගන්ඩ දෙන සල්ලි මාටිය ගහන එකලු. එවෙලෙ හිතුන අරකිගෙ දත් සැට් එක බඩට යවන්ඩ. මම ඇහුව ඇයි කලින් කිව්වෙ නැත්තෙ කියල. එහෙම කිව්වනං අර කෙල්ලො කොල්ලො වැඩ ඇරිල යද්දි මිනිස්සු ඉස්සරහ කුනුහරුපෙන් බනිනවලු. කෙල්ලොන්ට බනින්නෙ ඒ ගෑනිගෙ කොල්ල අල්ලගත්ත කියලලු කොල්ලන්ට බනින්නෙ කෙල්ලව අල්ලගත්ත කියලලු. :D

    රතු පාටින් දාන්න එපා බන් කියවනකොට ඇහැට හරි අමාරුයි
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බුදුන් ගේ දර්ශනයට අනුව අසත්පුරුශයෙකුට දෙන දානයේ වැඩි පිනක් නෑ කියලා හාමුදුරුවෝ කෙනෙක් කිව්වා. මොකද අසත්පුරුෂයාගේ හිතේ ශ්‍රද්ධාව නැති නිසා පිනක් හිතන්නේ නැති නිසා. ඒක නිසා මම නම් හිඟන්නන්ට ආධාර දීමෙන් වැළකිලා ඉන්නේ, මොකද උන් ගොඩ දෙනෙක් වංචාව කරන නිසා. හිතේ පැහැදීමක් නෑ දෙන්න. නමුත් හාමුදුරුවන්ට, අසරණ ගම් වල ළමයින්ට, මහරගම පිළිකා රෝහලකට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අනිවා දෙන්න. ඒ මිනිස්සු තමයි සරණ වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ehema baha ban...
    "daanaya" purudu karana kena,
    "thanhaawa" prahaanaya karanna kamathi kena,

    awasthaawak lada oonaama welaawaka oona kenekuta pihita wenna kamathi wenawa....
    (budu dahama anuwa)

    ee nathath...
    manussakamak thiyana kenek asarana aya gana anukampaa karala oya wage wada karanawa... :)
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    බුදුන් ගේ දර්ශනයට අනුව අසත්පුරුශයෙකුට දෙන දානයේ වැඩි පිනක් නෑ කියලා හාමුදුරුවෝ කෙනෙක් කිව්වා. මොකද අසත්පුරුෂයාගේ හිතේ ශ්‍රද්ධාව නැති නිසා පිනක් හිතන්නේ නැති නිසා. ඒක නිසා මම නම් හිඟන්නන්ට ආධාර දීමෙන් වැළකිලා ඉන්නේ, මොකද උන් ගොඩ දෙනෙක් වංචාව කරන නිසා. හිතේ පැහැදීමක් නෑ දෙන්න. නමුත් හාමුදුරුවන්ට, අසරණ ගම් වල ළමයින්ට, මහරගම පිළිකා රෝහලකට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අනිවා දෙන්න. ඒ මිනිස්සු තමයි සරණ වෙන්න ඕනේ.

    මම නම් හිතන්නේ මචං අපි හිතේ සතුටෙන් දෙයක් දෙනවනම් ඒක පිනක් කියලා.අපිට වැඩක් නෑ අපි දෙන දේ අරගෙන ඒ මනුස්සයා මොනව කලත්.අපි දෙන සල්ලි අරන් කුඩු ගැහුවොත් ඒකෙන් පව් සිදු වෙන්නෙ ඒ මනුස්සයාට.උඹ කියන කතාව හරි.ලංකාවේ ඉන්න හිඟන්නො වැඩි හරියක් හොරු.පොඩි කතාවක් මතක් උනා. මගේ යාලුවෙක්ට වෙච්ච සිද්දියක්. මගේ යාලුව ඔෆිස් ඉවර වෙලා රෑ 8 ට විතර එනකොට වයසක ආච්චි කෙනෙක් ඉන්නවලු පොඩි උන් 2ක් එක්ක. මූ ගාවට ඇවිත් කියලා.දුරක ඉඳන් ආවෙ ගෙදර යන්න විදියක් නෑ පර්ස් එක පික් පොකට් ගහලා කියලා.මගේ යාලුවත් රු 1000ක් දීලා පව්නෙ කියලා. හොඳම සීන් එක කියන්නෙ මූ ආයෙ දවසක් එනකොට අර ගෑනු කෙනා ලමයි දෙන්නත් එක්ක ඇවිල්ලා අර විදියටම කියලා මුගෙන් සල්ලි ඉල්ලලා.:nerd::nerd::nerd:
     
    • Like
    Reactions: shenic and blow j

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලංකාවේ ඉන්න හිඟන්නන්ට දෙනවට වඩා මෙහෙම මහන්සියෙන් දෙයක් හම්බකරගන්න හදන කෙනෙකුට දෙන එක වටිනවා...
     
    • Like
    Reactions: shenic

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මම නම් හිතන්නේ මචං අපි හිතේ සතුටෙන් දෙයක් දෙනවනම් ඒක පිනක් කියලා.අපිට වැඩක් නෑ අපි දෙන දේ අරගෙන ඒ මනුස්සයා මොනව කලත්.අපි දෙන සල්ලි අරන් කුඩු ගැහුවොත් ඒකෙන් පව් සිදු වෙන්නෙ ඒ මනුස්සයාට.උඹ කියන කතාව හරි.ලංකාවේ ඉන්න හිඟන්නො වැඩි හරියක් හොරු.පොඩි කතාවක් මතක් උනා. මගේ යාලුවෙක්ට වෙච්ච සිද්දියක්. මගේ යාලුව ඔෆිස් ඉවර වෙලා රෑ 8 ට විතර එනකොට වයසක ආච්චි කෙනෙක් ඉන්නවලු පොඩි උන් 2ක් එක්ක. මූ ගාවට ඇවිත් කියලා.දුරක ඉඳන් ආවෙ ගෙදර යන්න විදියක් නෑ පර්ස් එක පික් පොකට් ගහලා කියලා.මගේ යාලුවත් රු 1000ක් දීලා පව්නෙ කියලා. හොඳම සීන් එක කියන්නෙ මූ ආයෙ දවසක් එනකොට අර ගෑනු කෙනා ලමයි දෙන්නත් එක්ක ඇවිල්ලා අර විදියටම කියලා මුගෙන් සල්ලි ඉල්ලලා.:nerd::nerd::nerd:

    dena deyai watiine machan.ube keema hari.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒකට අපේ හිඟන හැත්ත. වාහනයක් ස්ලොව් වෙන, නවත්තන හැමතැනටම අවිත් දෙකට නැවීගෙන කෙඳිරි ගාගෙන මාර වදයක් දෙන්නෙ. අපි හැමෝම දන්නව වගේ වැඩි දෙනා කරන්නේ බොරුව. මට පේන්නබ බැරි දේ තමයි මුන්ට රු.5ක් 10ක් දුන්නම ඒක හරව හරව, මේකෙන් මොනව කරන්නද වගේ බල බල යනව.
    යකෝ අපිත් දුක් විඳල ඉගෙන ගෙන කට්ට කාගෙන ජොබක් හොයාගෙන, උදේ නැගිටගෙන ජොබ් එකට යන්නම වෙනම ගානක් වියදම් කරගෙන එක එකාට පීච්ං වෙවී කීයක් හරි හොයාගන්නේ. මුන්ට නිකන්ම 50, 100 දෙන්න ඕනි.
    ඔය ඉඳල හිටල එකෙක්ට ඇරෙන්න දෙන්න එපා බන් රු2කට වඩා.
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමහර මිත්‍රයෝ කියනවා - කීප දෙනෙක්ම කියලා තිබ්බා හිඟන්නෝ ගැන කතා කීපයක් ම...
    ඇත්ත.. සමහර හිඟන්නෝ එහෙම තමයි...
    මටත් හම්බෙලා තියනවා...
    නමුත්,
    එක නෙවේ මචන්ලා මම මෙතන මතු කරන්න උත්සහ කලේ...
    අපේ ගොඩක් මිනිස්සු මහා පුදුමාකාර කුණෝ!
    රුපියල් 10 ක් යනවා කියන්නේ ඇඟෙන් ඇටයක් යනවා වගේ!
    හැබැයි කෝටිපති මොබයිල් සමාගම් වලට මාසෙට සිය ගණන් reload කරලා කරන කිසි වැදගැම්මකට නැති කතා වෙනුවෙන් වියදම් කරද්දී ඒ ලොබ කම නෑ.
    හිගන්නෙක් ට 10ක් දෙන්න වුනොත් ඇඹරෙනවා.
    "ඔයා කෑවද? බිවුවද? නිදා ගත්තද? නෑවද" අහන්න රුපියල් 100ක් වියදම් කරන එක ගේමක් ම නෑ.

    අරක්කු සිගරට් වලට දාස් ගණන් වියදම් කරනවා...
    පාටි වලට වේඩින් වලට ලක්ෂ ගණන් වියදම් කරනවා...
    විනෝද ගමන් වලට දාස් ගණන් වියදම් කරනවා...
    අනිත් හැම දේටම වියදම් කරනවා...
    සල්ලිත් තියනවා..
    කන්නත් තියනවා.
    අඳින්නත් තියනවා.
    හැම දේම ඇති වෙන්න තියනවා...
    නමුත් ඒ කිසිවක් නැති මිනිහෙක්, ටොපි 5ක් ගන්න මුදල ඉල්ලුවොත්,
    නමුත් හිඟන්නෙක් 10 ඉල්ලුවොත් අම්මටසිරි බලන්න ඕන ටෝක්ස් ටික.
    ඇයි ඒ?

    එහෙම ගද්දි මේ මනුස්සයා කොච්චර ආදර්ශමත් ද?

    සමහරු (මම කියන්නේ සමාජයේ - මෙතන පොස්ට් කල අය නෙවේ හොඳේ! :) - අනික හැමෝමත් නෙවේ. නමුත් බොහෝ අය) ඉන්නවා කියන කොට කියන්නේ "අපි දෙනවා අසරණයන්ට! හිඟන්නෝ කුඩු ගහන්නේ! ළමා නිවාස වල, මහලු මඩම් වල, ගෙවල් දොරවල් නැති මිනිස්සු... etc තමා නියම අසරණ මිනිස්සු! අපි දෙන්නේ ඒ අයට!"
    අන්න එහෙමයි කියන්නේ කියනකොට!
    බොරු!
    බහුතරයක් බොරු කියන්නේ!
    මහලු මඩමට දීපු දේකුත් නෑ.
    ළමා නිවාසෙට දීපු දේකුත් නෑ.
    පන්සලට දීපු දේකුත් නෑ.
    ගෙවල් නැති උන්ට දීපු ටකරමකුත් නෑ.
    ලෝක බොරු!
    හිඟන්නෙකුට 10ක් දෙන්න තරං වත් ලෝබය ඇරගන්න බැරිව මොන ටකරං ද?
    තැනේ හැටියට, පුළුවන් හැටියට අසරණයන්ට උදවුවක් කරන මිනිහෙක්, බොහෝ විට අනිත් දේවලුත් කරන්න තියන සම්බවිතාව කොහොමත් වැඩියි..

    ඉතින් එහෙම මිනිස්සු ඉන්න අද හෙළ සමාජයේ (බහුතරයක් ඊනියා බොදුනුවෝ අතරේ) මේ ඇමරිකානු මනුස්සයා ආදර්ශයක් නෙවේ ද?

    අන්න එකයි මට මතු කරන්න ඕන වුනේ......... :)
     
    Last edited:
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    මචන් උඹේ අදහස් ටික හරි වටිනවා.
    ඕවා කියල බෑ.එක එක්කෙනාගේ දැනුම් තේරුම් අනුව නේ වැඩකරන්නේ.
    තම තමුන් හැදුනම හරි.
    සමහර වෙලාවට මටත් අසරණ මනුස්සයෙකුට කීයක් හරි දෙන්න නැති වුනාම හෙනම අප්සෙට්.
    තියෙන කොට ලුස් නැතුව රු50-100 හරි දෙනවා.
    වැඩේ කියන්නේ ගොඩක් වෙලාවට මට ඒ දෙන සල්ලිය වගේ දහගුණයක් වෙන මොන ක්‍රමේකින් හරි හම්බෙනවා.
    මමනම් හැමතිස්සෙම හිතෙන්නේ අපිටත් ඒ තත්වෙට වැටෙන්න සිද්ද වුනොත් මොනවා වෙයිද කියන එක ගැන.

    වංචාකාරයෝ නැතුව නොවෙයි.එත් මෙතෙන්දි අපිට චේතනාව තමයි වැදගත් වෙන්නේ.
    දානය සහ මුදලට තියෙන තෘෂ්ණාව නැති කරගැනීම.
    අපි අද මැරුණත් තව අවුරුදු ගානකින් මැරුණත් අපි කරන කියන දේවල් නේ අපි ගෙනියන්නේ.

    • Like
    Reactions: shenic

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    americawe hugak aya hora vancha karanne nehe, ehe obage phone eka pawa tiyela giyoth kauruth ganne nehe, hamooma hodai kiala kianne nehe, bahutharayak minissu ohommai, mage yaluwekta mama iphone ekak yawwa, eka gedara midule tiyagena gihin :| kauruth ehema aragena nehe.
     
    • Like
    Reactions: shenic

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අන්න අපේ ඇමරිකාව අඩම්බරයි මත් සල්ලි දිලා තියෙනවා මෙක්සිකන් අය තමයි ගොඩක් හිගාගන්නේ