kalekata kalin dakka thread ekak. lankaweth innawa ela kollo.
http://www.elakiri.com/forum/showthread.php?t=1585843
http://www.elakiri.com/forum/showthread.php?t=1585843
මෙයාට හිගන්නෙක් කියන්න බෑ. මල් විකුනන එක්කෙනෙක්. ලංකාවෙ මල් විකුනන අයට හිගන්නො කියන්නෙ නෑනෙ.ඒකට අපේ හිඟන හැත්ත. වාහනයක් ස්ලොව් වෙන, නවත්තන හැමතැනටම අවිත් දෙකට නැවීගෙන කෙඳිරි ගාගෙන මාර වදයක් දෙන්නෙ. අපි හැමෝම දන්නව වගේ වැඩි දෙනා කරන්නේ බොරුව. මට පේන්නබ බැරි දේ තමයි මුන්ට රු.5ක් 10ක් දුන්නම ඒක හරව හරව, මේකෙන් මොනව කරන්නද වගේ බල බල යනව.
යකෝ අපිත් දුක් විඳල ඉගෙන ගෙන කට්ට කාගෙන ජොබක් හොයාගෙන, උදේ නැගිටගෙන ජොබ් එකට යන්නම වෙනම ගානක් වියදම් කරගෙන එක එකාට පීච්ං වෙවී කීයක් හරි හොයාගන්නේ. මුන්ට නිකන්ම 50, 100 දෙන්න ඕනි.
ඔය ඉඳල හිටල එකෙක්ට ඇරෙන්න දෙන්න එපා බන් රු2කට වඩා.
මචන් උඹේ අදහස් ටික හරි වටිනවා.
ඕවා කියල බෑ.එක එක්කෙනාගේ දැනුම් තේරුම් අනුව නේ වැඩකරන්නේ.
තම තමුන් හැදුනම හරි.
සමහර වෙලාවට මටත් අසරණ මනුස්සයෙකුට කීයක් හරි දෙන්න නැති වුනාම හෙනම අප්සෙට්.
තියෙන කොට ලුස් නැතුව රු50-100 හරි දෙනවා.
වැඩේ කියන්නේ ගොඩක් වෙලාවට මට ඒ දෙන සල්ලිය වගේ දහගුණයක් වෙන මොන ක්රමේකින් හරි හම්බෙනවා.
මමනම් හැමතිස්සෙම හිතෙන්නේ අපිටත් ඒ තත්වෙට වැටෙන්න සිද්ද වුනොත් මොනවා වෙයිද කියන එක ගැන.
වංචාකාරයෝ නැතුව නොවෙයි.එත් මෙතෙන්දි අපිට චේතනාව තමයි වැදගත් වෙන්නේ.
දානය සහ මුදලට තියෙන තෘෂ්ණාව නැති කරගැනීම.
අපි අද මැරුණත් තව අවුරුදු ගානකින් මැරුණත් අපි කරන කියන දේවල් නේ අපි ගෙනියන්නේ.
(+10)na yaluwa oya kiyana ekai okai dekak
atha paya hodata thiyana atha pagena ena ayai
weladamak karla ata hollala eken kata hollana meyai dennek
sathutui bn ohoma kenekta hari gihama apitath
ලංකාවේ ඉන්න හිඟන්නන්ට දෙනවට වඩා මෙහෙම මහන්සියෙන් දෙයක් හම්බකරගන්න හදන කෙනෙකුට දෙන එක වටිනවා...
ඒකට අපේ හිඟන හැත්ත. වාහනයක් ස්ලොව් වෙන, නවත්තන හැමතැනටම අවිත් දෙකට නැවීගෙන කෙඳිරි ගාගෙන මාර වදයක් දෙන්නෙ. අපි හැමෝම දන්නව වගේ වැඩි දෙනා කරන්නේ බොරුව. මට පේන්නබ බැරි දේ තමයි මුන්ට රු.5ක් 10ක් දුන්නම ඒක හරව හරව, මේකෙන් මොනව කරන්නද වගේ බල බල යනව.
යකෝ අපිත් දුක් විඳල ඉගෙන ගෙන කට්ට කාගෙන ජොබක් හොයාගෙන, උදේ නැගිටගෙන ජොබ් එකට යන්නම වෙනම ගානක් වියදම් කරගෙන එක එකාට පීච්ං වෙවී කීයක් හරි හොයාගන්නේ. මුන්ට නිකන්ම 50, 100 දෙන්න ඕනි.
ඔය ඉඳල හිටල එකෙක්ට ඇරෙන්න දෙන්න එපා බන් රු2කට වඩා.
වැඩෙ කියන්නෙ ලංකාවේ හිගන්නෝ මල් ගන්නනේ හිගාකන්නේ.
Hingannekuta rupiyal 10k dan dunnoth kunuharupa ahaganna wenne..
Mehe godak aya karanne boru machan! Specially in Colombo beggers...



මම නම් හිතන්නේ මචං අපි හිතේ සතුටෙන් දෙයක් දෙනවනම් ඒක පිනක් කියලා.අපිට වැඩක් නෑ අපි දෙන දේ අරගෙන ඒ මනුස්සයා මොනව කලත්.අපි දෙන සල්ලි අරන් කුඩු ගැහුවොත් ඒකෙන් පව් සිදු වෙන්නෙ ඒ මනුස්සයාට.උඹ කියන කතාව හරි.ලංකාවේ ඉන්න හිඟන්නො වැඩි හරියක් හොරු.පොඩි කතාවක් මතක් උනා. මගේ යාලුවෙක්ට වෙච්ච සිද්දියක්. මගේ යාලුව ඔෆිස් ඉවර වෙලා රෑ 8 ට විතර එනකොට වයසක ආච්චි කෙනෙක් ඉන්නවලු පොඩි උන් 2ක් එක්ක. මූ ගාවට ඇවිත් කියලා.දුරක ඉඳන් ආවෙ ගෙදර යන්න විදියක් නෑ පර්ස් එක පික් පොකට් ගහලා කියලා.මගේ යාලුවත් රු 1000ක් දීලා පව්නෙ කියලා. හොඳම සීන් එක කියන්නෙ මූ ආයෙ දවසක් එනකොට අර ගෑනු කෙනා ලමයි දෙන්නත් එක්ක ඇවිල්ලා අර විදියටම කියලා මුගෙන් සල්ලි ඉල්ලලා.:nerd:

Mama mehema deemen kisi deyak balaporitthu une nathath, experience eken kiyanne, ***** DUNNOTH DANAYA LABEY NIDANAYA. ****** MEA SVABAVA DARMAYAGE NATURE EKA DANNA LOKU LOKU SALLI KARAYO HORATA HARI MAHA PARIMANAYEN DONATION DENNE , MEA SECRET EKA DANNA NISAI*****DUNNOTH DANAYA , LABEY NIDANAYA***** . Danapathi godak Minisun secret eke donation dei. Specially Muslim Danapathiyan secret eke donation denne, return eka deguna theguna vela labena bavini. Gem Mudalalila money visala vasayen donate karathi

americawe hugak aya hora vancha karanne nehe, ehe obage phone eka pawa tiyela giyoth kauruth ganne nehe, hamooma hodai kiala kianne nehe, bahutharayak minissu ohommai, mage yaluwekta mama iphone ekak yawwa, eka gedara midule tiyagena gihin :| kauruth ehema aragena nehe.