ඒක තමයි බං ඒ මනුස්සයගෙ තියෙන නිර්ව්‍යජ බව අනං මනං ලොකු ටෝක් නෑ. කැටයං නෑ ජනාධිපති උනා කියල .. ඒක තේරුම් ගන්ඩ බැරි උබල ඉතින් ඒ මනුස්සයගෙ වචනයක් අල්ලං හිනා වෙනව.











ඔව් බං මටත් හිනාකාලා මැරුණා එක ඇහුවට මම නං කියන්නේ සංගා ICC එකට යන්න ඕනේ බං![]()
ඒක තමයි බං ඒ මනුස්සයගෙ තියෙන නිර්ව්‍යජ බව අනං මනං ලොකු ටෝක් නෑ. කැටයං නෑ ජනාධිපති උනා කියල .. ඒක තේරුම් ගන්ඩ බැරි උබල ඉතින් ඒ මනුස්සයගෙ වචනයක් අල්ලං හිනා වෙනව.![]()
හිනා වෙන ඒක මගේ අයිතිය .. උබ මගේ ලඟට ඇවිල්ල පොල්ලෙන් ගහන්නද දැන් ? 

ඒක තමයි බං ඒ මනුස්සයගෙ තියෙන නිර්ව්‍යජ බව අනං මනං ලොකු ටෝක් නෑ. කැටයං නෑ ජනාධිපති උනා කියල .. ඒක තේරුම් ගන්ඩ බැරි උබල ඉතින් ඒ මනුස්සයගෙ වචනයක් අල්ලං හිනා වෙනව.![]()

ඒක තමයි බං ඒ මනුස්සයගෙ තියෙන නිර්ව්‍යජ බව අනං මනං ලොකු ටෝක් නෑ. කැටයං නෑ ජනාධිපති උනා කියල .. ඒක තේරුම් ගන්ඩ බැරි උබල ඉතින් ඒ මනුස්සයගෙ වචනයක් අල්ලං හිනා වෙනව.![]()





මේ තියෙන්නේ හිටං !![]()

උන්ට දුකයි බන් මොකද ඕක කියන්න මහින්ද ඔතන නැති නිසා![]()
ay ban anthimata hitan kiyanne sirawata![]()
![]()


ඒ මිනිස්සු හැදිච්ච සංස්කෘතිය , වටපිටාව තමයි බං ඉතින් ..
මම දැකල තියෙන DS සේනානායකගේ කතාවකත් ඔහොම හිටං කියල කියනවා හැම තැනම![]()

අනේ මන්දා බන් අපේ සිංහල මිනිස්සු ගැන පුදුම දුකයි. සිංහල වචනයක්ම අල්ලාගෙන ඒ මනුස්සයාට ගරහනවා. ලැජ්ජයි බන් සිරාවටම. හැම පළාතකම ඔය වගේ වචන තියනවා බන්. නුවර පළාතේ, උතුරු මැද පළාතේ, දකුණේ සාමාන්‍ය මිනිස්සු කතා කරනකොට ඔය වගේ පොඩි පොඩි වචන නිතරම කියවෙනවා. අපි හැමෝම සරල සම්පූර්ණ නෑ බන්.![]()
ඔය වගේ වචනයක් අල්ලාගෙන ගැරහීමක් නෙවෙයි නේ කරන්නේ .. ඇත්තටම අවන්කෙන්ම කිව්වොත් ඔය හිටං කියන වචනෙට අපිට හිනා යනවනේ .. ඒ හිනාව බොරු වැදගත්කමක් මවාගෙන හංග ගන්න හදන එකේ කිසි තේරුමක් නෑ .. හිනා වෙන්න ඕනේ දේවල් වලට හිනා වෙලා , ගරු කරන්න ඕනේ දේවල් වලට ගරු කරලා , විවේචනය කරන්න ඕනේ දේවල් වලට විවේචනය කරාම ඇති 
එහෙම කියන්න එපා බන් ..ඔය වගේ වචනයක් අල්ලාගෙන ගැරහීමක් නෙවෙයි නේ කරන්නේ .. ඇත්තටම අවන්කෙන්ම කිව්වොත් ඔය හිටං කියන වචනෙට අපිට හිනා යනවනේ .. ඒ හිනාව බොරු වැදගත්කමක් මවාගෙන හංග ගන්න හදන එකේ කිසි තේරුමක් නෑ .. හිනා වෙන්න ඕනේ දේවල් වලට හිනා වෙලා , ගරු කරන්න ඕනේ දේවල් වලට ගරු කරලා , විවේචනය කරන්න ඕනේ දේවල් වලට විවේචනය කරාම ඇති
![]()
නෑ ඔය වචනේ අල්ලාගෙන මිනිස්සු පච්චල් කරලා කතා කරන එකටයි මම කැමති නැත්තේ.


හිටං පාච්චල් වෙන්න ගත්තේ අපු දවසේ ඉඳන් බකිම් හෑම් මාලිගාවේ රත්තරන් අශ්වයෝ ගැන කියපු දවසේ ඉඳන්.. එත් සර්ව සම්පුර්ණ විදිහට පාච්චල් වෙන්නේ මැතිවරණයෙන් පැරදිච්ච එවුන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවලා ජනතා පරමාධිපත්‍ය බලයට පස්ස පෙන්නන නිසා...


ඒ මිනිස්සු හැදිච්ච සංස්කෘතිය , වටපිටාව තමයි බං ඉතින් ..
මම දැකල තියෙන DS සේනානායකගේ කතාවකත් ඔහොම හිටං කියල කියනවා හැම තැනම![]()
ow ne ban. samahara palath wala bashawa hasuruwana krama wenas.නෑ ඔය වචනේ අල්ලාගෙන මිනිස්සු පච්චල් කරලා කතා කරන එකටයි මම කැමති නැත්තේ.
ඒවා උන්ගේ අනුවන කම හෝ නොදැනුවත් කම නේ බන් ..ඔව් බන් ඕව පැත්තකට දාල අරු කියන විදිහට මෛත්‍රීට මුකුත් නොකියා කරන පච්චලයක් රට බේරපු නායකයට කරපන්.. එකයි උගේ ප්‍රතිපත්තිය...එහෙම කියන්න එපා බන් ..ඔය වගේ වචනයක් අල්ලාගෙන ගැරහීමක් නෙවෙයි නේ කරන්නේ .. ඇත්තටම අවන්කෙන්ම කිව්වොත් ඔය හිටං කියන වචනෙට අපිට හිනා යනවනේ .. ඒ හිනාව බොරු වැදගත්කමක් මවාගෙන හංග ගන්න හදන එකේ කිසි තේරුමක් නෑ .. හිනා වෙන්න ඕනේ දේවල් වලට හිනා වෙලා , ගරු කරන්න ඕනේ දේවල් වලට ගරු කරලා , විවේචනය කරන්න ඕනේ දේවල් වලට විවේචනය කරාම ඇති
![]()



මෛත්‍රිව දෙවියෝ කරන් අන්න වදිනවා දෙමල ජනතාව.. නිකන් නෙවෙයි මල් තියලා වදින්නේ.. උන්ගේ රට බේරපු නායකයටසමහර උන් නං ඉන්නවා තමා , ඔය මහින්ද දෙවියා කරගත්ත උන් ඔහොම කියන ..ඒවා උන්ගේ අනුවන කම හෝ නොදැනුවත් කම නේ බන් ..


