- 1939 නොබෙල් සාම ත්‍යාගය සඳහා හිට්ලර්ගේ නම යෝජනා වී තිබුනා
- නාසි සෙබලුන්ට සිපිලිස් වැලඳීම නිසා එයට විසඳුමක් විදිහට (Sex toy)බෝනික්කන් නිර්මාණය කිරීම හිට්ලර්ගේ සොයා ගැනීමක්.ඔවුන් මෙහෙයුම් සඳහා පිටත් වනවිට මෙම බෝනික්කන් ඔවුන්ගේ ගමන් බෑගයේ පැක් කර තිබුනා.
- හිට්ලර්ගේ ප්‍රථම ප්‍රේමය යුදෙව් කෙල්ලෙකුට, නමුත් ඒක ප්‍රකාශ කරන්න ඔහුට බැරිඋනා.
- ලොව ප්‍රථම දුම්වැටි විරෝධී ව්‍යාපාරය ආරම්භ කරෙත් හිට්ලර්ම තමා..
- හිට්ලර් නිර්මාංශිකයෙක්, ඒ වගේම ඔහු සත්ව හිංසාව නැවැත්වීම සඳහා නීතිරීති සම්පාදනය කලා, මුල් කාලයේ විවිධ පර්යේශන සඳහා සතුන් යොදා ගත්තද පසුව ඒ සඳහා යුදෙව්වන් යොදා ගත්තේය.
- හිට්ලර් කුඩා කාළයේ දියේ ගිලෙමින් සිටියදී පූජකයෙකු විසින් බේරාගෙන තිබේ..
- පළමු ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය සෙබලෙක් තුවාල වෙච්ච සතුරු පාර්ශවයේ සෙබලෙකුට ජීවිත දානය දී තිබෙනවා , ඒ හිට්ලර්ට.
- යුදෙව්වන්ගේ කෞතුක භාණ්ඩ 200,000 ක් පමණ එකතුවක් හිට්ලර් සතුව තිබුණා, යුද්ධෙන් පස්සේ කෞතුකාගාරයක් සාදා එහි තැනපත් කිරීමට හිට්ලර් සතුව සැලසුමක් තිබුණා.
- හිට්ලර් කිසිම දිනක වදකාගාර වලට ගිහින් නෑ,ඒ ඔහු තමන්ගේ අපරාධ ක්‍රියා අතේ දුරින් තබා ගැනීමට තරම් ප්‍රවේසම් වූ නිසා..
- හිට්ලර්ට තියෙන්නේ එක වුෂණයයි, ඒ යුද්ධයේදී සිදුවූ තුවාල වීම් හේතුවෙන්.
උපුටා ගත්තේ.....





