හිට්ලර් ගැන

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    • 1939 නොබෙල් සාම ත්‍යාගය සඳහා හිට්ලර්ගේ නම යෝජනා වී තිබුනා
    • නාසි සෙබලුන්ට සිපිලිස් වැලඳීම නිසා එයට විසඳුමක් විදිහට (Sex toy)බෝනික්කන් නිර්මාණය කිරීම හිට්ලර්ගේ සොයා ගැනීමක්.ඔවුන් මෙහෙයුම් සඳහා පිටත් වනවිට මෙම බෝනික්කන් ඔවුන්ගේ ගමන් බෑගයේ පැක් කර තිබුනා.
    • හිට්ලර්ගේ ප්‍රථම ප්‍රේමය යුදෙව් කෙල්ලෙකුට, නමුත් ඒක ප්‍රකාශ කරන්න ඔහුට බැරිඋනා.
    • ලොව ප්‍රථම දුම්වැටි විරෝධී ව්‍යාපාරය ආරම්භ කරෙත් හිට්ලර්ම තමා..
    • හිට්ලර් නිර්මාංශිකයෙක්, ඒ වගේම ඔහු සත්ව හිංසාව නැවැත්වීම සඳහා නීතිරීති සම්පාදනය කලා, මුල් කාලයේ විවිධ පර්යේශන සඳහා සතුන් යොදා ගත්තද පසුව ඒ සඳහා යුදෙව්වන් යොදා ගත්තේය.
    • හිට්ලර් කුඩා කාළයේ දියේ ගිලෙමින් සිටියදී පූජකයෙකු විසින් බේරාගෙන තිබේ..
    • පළමු ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය සෙබලෙක් තුවාල වෙච්ච සතුරු පාර්ශවයේ සෙබලෙකුට ජීවිත දානය දී තිබෙනවා , ඒ හිට්ලර්ට.
    • යුදෙව්වන්ගේ කෞතුක භාණ්ඩ 200,000 ක් පමණ එකතුවක් හිට්ලර් සතුව තිබුණා, යුද්ධෙන් පස්සේ කෞතුකාගාරයක් සාදා එහි තැනපත් කිරීමට හිට්ලර් සතුව සැලසුමක් තිබුණා.
    • හිට්ලර් කිසිම දිනක වදකාගාර වලට ගිහින් නෑ,ඒ ඔහු තමන්ගේ අපරාධ ක්‍රියා අතේ දුරින් තබා ගැනීමට තරම් ප්‍රවේසම් වූ නිසා..
    • හිට්ලර්ට තියෙන්නේ එක වුෂණයයි, ඒ යුද්ධයේදී සිදුවූ තුවාල වීම් හේතුවෙන්.

    උපුටා ගත්තේ.....
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මොන හේතුවකට මන්දා බං..මම මාර ආසයි හිට්ලර්ට...ඌ මරු පොර..
    මම අහලා තියෙනවා හිට්ලර් කියන්නේ අනාගතෙන් ආපු කෙනෙක් කියලත්.
    එයා සියදිවි හානි කරගත්තා කියන්නෙත් නැවතත් ආපු තැනටම ගිය එකටලු.
    ඒක මරු කතාව...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes:

    මේක බොරු කතාවක්

    එක ඇත්ත කියලා කියනවා මච්න් ගොඩක් පොත් වල දෙවනි ලොක යුද්දෙ හිට්ලර් ගැන ලියවෙච්ච්ගෙ , එවා බ්‍රව්න් ගෙ ච්රිතාපදාන , වල ගොඩක් තැන් වල කියන්නෙ හිට්ලර් මස් කැම පිලිකුල් කලා කියලා. එ වගෙම මත්පැන් බිම, කාන්තවන්ට දුම් බිම,
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    හිට්ලර් නිර්මාංශිකයෙක්, ඒ වගේම ඔහු සත්ව හිංසාව නැවැත්වීම සඳහා නීතිරීති සම්පාදනය කලා, මුල් කාලයේ විවිධ පර්යේශන සඳහා සතුන් යොදා ගත්තද පසුව ඒ සඳහා යුදෙව්වන් යොදා ගත්තේය
    :shocked::shocked::shocked::sorry::sorry::growl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මොන හේතුවකට මන්දා බං..මම මාර ආසයි හිට්ලර්ට...ඌ මරු පොර..
    මම අහලා තියෙනවා හිට්ලර් කියන්නේ අනාගතෙන් ආපු කෙනෙක් කියලත්.
    එයා සියදිවි හානි කරගත්තා කියන්නෙත් නැවතත් ආපු තැනටම ගිය එකටලු.
    ඒක මරු කතාව...
    :shocked::shocked::shocked::shocked:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    • 1939 නොබෙල් සාම ත්‍යාගය සඳහා හිට්ලර්ගේ නම යෝජනා වී තිබුනා
    • නාසි සෙබලුන්ට සිපිලිස් වැලඳීම නිසා එයට විසඳුමක් විදිහට (Sex toy)බෝනික්කන් නිර්මාණය කිරීම හිට්ලර්ගේ සොයා ගැනීමක්.ඔවුන් මෙහෙයුම් සඳහා පිටත් වනවිට මෙම බෝනික්කන් ඔවුන්ගේ ගමන් බෑගයේ පැක් කර තිබුනා.
    • හිට්ලර්ගේ ප්‍රථම ප්‍රේමය යුදෙව් කෙල්ලෙකුට, නමුත් ඒක ප්‍රකාශ කරන්න ඔහුට බැරිඋනා.
    • ලොව ප්‍රථම දුම්වැටි විරෝධී ව්‍යාපාරය ආරම්භ කරෙත් හිට්ලර්ම තමා..
    • හිට්ලර් නිර්මාංශිකයෙක්, ඒ වගේම ඔහු සත්ව හිංසාව නැවැත්වීම සඳහා නීතිරීති සම්පාදනය කලා, මුල් කාලයේ විවිධ පර්යේශන සඳහා සතුන් යොදා ගත්තද පසුව ඒ සඳහා යුදෙව්වන් යොදා ගත්තේය.
    • හිට්ලර් කුඩා කාළයේ දියේ ගිලෙමින් සිටියදී පූජකයෙකු විසින් බේරාගෙන තිබේ..
    • පළමු ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය සෙබලෙක් තුවාල වෙච්ච සතුරු පාර්ශවයේ සෙබලෙකුට ජීවිත දානය දී තිබෙනවා , ඒ හිට්ලර්ට.
    • යුදෙව්වන්ගේ කෞතුක භාණ්ඩ 200,000 ක් පමණ එකතුවක් හිට්ලර් සතුව තිබුණා, යුද්ධෙන් පස්සේ කෞතුකාගාරයක් සාදා එහි තැනපත් කිරීමට හිට්ලර් සතුව සැලසුමක් තිබුණා.
    • හිට්ලර් කිසිම දිනක වදකාගාර වලට ගිහින් නෑ,ඒ ඔහු තමන්ගේ අපරාධ ක්‍රියා අතේ දුරින් තබා ගැනීමට තරම් ප්‍රවේසම් වූ නිසා..
    • හිට්ලර්ට තියෙන්නේ එක වුෂණයයි, ඒ යුද්ධයේදී සිදුවූ තුවාල වීම් හේතුවෙන්.

    උපුටා ගත්තේ.....

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් ඉතින් අන්තර්ජාලයෙන් හොයා ගත්තේ.. ඔය නිර්මාංශ කථාවනම් ගොඩක් අහලා තියෙනවා.

    එක ඇත්ත කියලා කියනවා මච්න් ගොඩක් පොත් වල දෙවනි ලොක යුද්දෙ හිට්ලර් ගැන ලියවෙච්ච්ගෙ , එවා බ්‍රව්න් ගෙ ච්රිතාපදාන , වල ගොඩක් තැන් වල කියන්නෙ හිට්ලර් මස් කැම පිලිකුල් කලා කියලා. එ වගෙම මත්පැන් බිම, කාන්තවන්ට දුම් බිම,

    හිට්ලර්ට ග්‍රැස්ට්‍රිටිස් නිසා තමයි මස් කැම සීම කරලා තිබ්බේ.ඔය නිර්මාන්ශ කතාව එන්නේ හිට්ලර්ගෙ කෑම රසබලන්නියන්ගේ කතාවලින්. ඒත් හිට්ලර්ගේ කෝකියා කියන විදියට හිට්ලර්ගේ ප්‍රියතම කැමවලින් එකක් පුරවපු පරෙවියන්.ඒ වගෙම හිට්ලර් හැම් ආහාරයට ගන්නත් ප්‍රිය කරලා තියෙනවා .
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඇයි සුද්දොන්ට මෙච්චර යුද්ධ කරන්න හෙන *කේ අමාරුවක් තියෙන්නෙ. ජර්මන් හරි රුසියන් හමුදාවක් ආවොත් අපේ මේ රට ඉවරයක් කරයිනෙ මචං ලා