හිතට වද දෙන ප්‍රශ්ණ .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉරසොහොන්ට රිදිල හොදටම . උබට කොහොමත් බඩු ගහන්න බෑ බන් . ඒක පිලිගනින්

    reputation_neg.gif
    හිතට වද දෙන ප්‍රශ්ණ . 10-03-2019 03:12 PM අම්මට හුකාපන් පොන්න වේසිගෙ කොල්ලා
     
    • Like
    Reactions: Oli_Vili

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    1. සහරාන්ට පඩි ගෙවපු එකා ඌ බෝම්බ පිපිරෙව්වහම වෙන උන්ට වරද පටවන්නෙ ඇයි .?
    2. මඩකලපුව පටන්ගත්තෙ ශරීය කැම්පස් එකක් නම් ඒකට මහින්ද අවසර දුන්නෙ ඇයි ?
    3. සයිටම් හොර උපාදි කඩයක් නම් මහින්ද ඒක පටන්ගත්තෙ ඇයි ?
    4. පොහොට්ටුවට රනවිරුවො වටිනවනම් යුද්දෙන් පස්සෙ ඉල්ලන දේවල් දුන්නෙ නැත්තෙ ඇයි ?
    5. විල්පත්තු කපන්න අවසර දුන්නෙ 2012 නම් වෙන උන්ට වරද පටවන්නෙ ඇයි ?
    6. මුස්ලිම් පල්ලි 240 ක් හදල දුන්නෙ බැසිල් නම් වෙන උන් තම්බින්ට කඩේ යනව කියන්නෙ ඇයි .
    7. ශැන්ග්‍රිල පෝට්සිටි ඇමරිකන් ඩෝල් සමාගමට බුත්තලින් ඉඩම් සින්නක්කර විකුනල වෙන උන්ට මෙන්න විකුනනවෝ කියන්නෙ ඇයි ?
    8. රට අත ඇරල ගිය ඇමරිකන් පුරවැසියෙක් ජනාදිපති වරනෙට වෙන පක්ශෙකින් දැම්මනම් වීරවංශ කියන්නෙ මොනවද ?
    9. ඇමරිකාව ගෝඨ දිනන එකට බය නම් වෙන වෙන අපේක්ශකයො දාල චන්ද කඩල ලොකු ගේම් දෙනවට වැඩිය සරලව ගෝඨගෙ පුරවැසි භාවය අහෝසිකරන්න ඉල්ලපු ඉල්ලීම පරක්කු කරල චන්දෙට ඉදිරිපත් වෙන්න බැරි කරන එක ලේසී නේද .එච්චර දේවල් තියෙද්දි අනිත් අපේක්ශකයන්ට ඇමරිකන් කුමණ්ත්‍රණ කියන්නෙ ඇයි ?
    10. ගෝඨ එන්නෙ මේ රට ගොඩගන්න නම් මහින්ද රට වලටද දැම්මෙ .
    11. අවුරුදු 10ක් රට කරපු මහින්ද රටේ බෙහෙත් පෙත්තක් ගන්න තැනක් හැදුවෙ නැද්ද මල්ලි උන හෙම්බිරිස්සාවටත් සින්ගප්පූරු යන්නෙ ?
    12. ගෝට හමුදාවෙන් අයින් උනේ මොලේ අමාරුවක් කියලනම් දැන් ඒ මොලේ අමාරුව හොදද ?
    13 එහෙම කියනවද පොඩ්ඩක් තව තොරතුරු දාන්න පුලුහන්ද?
    12උන හෙම්බිරිස්සාවටද ගියෙ?
    11දන්නෙ නෑ.හැබැයි සමහරු කියනවා 2015 ඉඳන් ටර ආපස්සට ගියා කියලා
    10පොයින්ට් එකක් තියනව
    9 දන්නෙ නෑ..අහල නෑ
    8ඩෝල් සමාගමට ඉඩම් සින්නක්කර විකුනලා කියලා කන්ෆර්ම් කරන්න පුල්ලුහන්ද, මම දන්නෙ නෑ. ශ්‍රැන්ගිලා එකට නම් විකුනලා. පොට් සිටියනම් මෙච්ච්‍ර කල් ලන්කාවෙ තිබුන එකක් නෙවෙයිනෙ.මම කිව්වෙ අලුතෙන් හදපු කෑල්ල
    7බැසිල් එහෙම රාජ්‍ය වියදමින් පල්ලි හදලා දුන්නනම්..මුස්ලින් එවුන්ට
    බැසිල් කඩේ ගිහිල්ල තියනව
    6 ඒක නැවැත්තුවෙ නැති හින්ද..බැසිලුත් වැරදියි,මේ රජයත් වැරදියි
    5යුද්දෙන් පස්සෙ ඒ කාලෙ මොනවද ඉල්ලුවෙ
    4 නියමිත ප්‍රමිතියට තියනව නම් හොර උපාදි කඩයක් කියන්න ඕනෙ නෑ
    3ඒක ශරියා කැම්පස් එකක් විදිහට නෙවෙයි පටන්ගත්තෙ..ඕකට මහවැලි අදිකාරියෙන් ඉඩම් ගත්තෙ, නොමිලේ නැගෙන හිර පළාතෙ අයට උගන්වන්න කියලා ..දැන් ප්‍රයිවට් එකක් ලු නේද ඕක.. ශරියත් උගන්නනවද මන්දා
    1මන් වෙන තැනකත් කීව ඕක , ලෝකෙ බුද්දි අන්ශ තොරතුරු එක් රැස් කරන්න ඔය ක්‍රමේ පාවිච්චි කරනවා
    :)
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    13 එහෙම කියනවද පොඩ්ඩක් තව තොරතුරු දාන්න පුලුහන්ද?
    12උන හෙම්බිරිස්සාවටද ගියෙ?
    11දන්නෙ නෑ.හැබැයි සමහරු කියනවා 2015 ඉඳන් ටර ආපස්සට ගියා කියලා
    10පොයින්ට් එකක් තියනව
    9 දන්නෙ නෑ..අහල නෑ
    8ඩෝල් සමාගමට ඉඩම් සින්නක්කර විකුනලා කියලා කන්ෆර්ම් කරන්න පුල්ලුහන්ද, මම දන්නෙ නෑ. ශ්‍රැන්ගිලා එකට නම් විකුනලා. පොට් සිටියනම් මෙච්ච්‍ර කල් ලන්කාවෙ තිබුන එකක් නෙවෙයිනෙ.මම කිව්වෙ අලුතෙන් හදපු කෑල්ල
    7බැසිල් එහෙම රාජ්‍ය වියදමින් පල්ලි හදලා දුන්නනම්..මුස්ලින් එවුන්ට
    බැසිල් කඩේ ගිහිල්ල තියනව
    6 ඒක නැවැත්තුවෙ නැති හින්ද..බැසිලුත් වැරදියි,මේ රජයත් වැරදියි
    5යුද්දෙන් පස්සෙ ඒ කාලෙ මොනවද ඉල්ලුවෙ
    4 නියමිත ප්‍රමිතියට තියනව නම් හොර උපාදි කඩයක් කියන්න ඕනෙ නෑ
    3ඒක ශරියා කැම්පස් එකක් විදිහට නෙවෙයි පටන්ගත්තෙ..ඕකට මහවැලි අදිකාරියෙන් ඉඩම් ගත්තෙ, නොමිලේ නැගෙන හිර පළාතෙ අයට උගන්වන්න කියලා ..දැන් ප්‍රයිවට් එකක් ලු නේද ඕක.. ශරියත් උගන්නනවද මන්දා
    1මන් වෙන තැනකත් කීව ඕක , ලෝකෙ බුද්දි අන්ශ තොරතුරු එක් රැස් කරන්න ඔය ක්‍රමේ පාවිච්චි කරනවා:)

    :lol::lol::lol::lol:danne manda owa uththarada yako

    dhannaee