හිතන්නට යමක් - EPF එකට ජොබක් නොකර සල්ලි දැමීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    EPF එකට ටිකක් ලොකු පොලියක් FD එකට වඩා එනවා. ඒත් ජොබක් නොකරන කෙනෙක්ට ඔය වාසිය ගන්න බෑ.

    ඇත්තටම බැලුවොත් බැරි කමකුත් නෑ. කරන්න තියෙන්නෙ පොඩි pvt ltd එකක් අටවන්, ඒක EPF වලට register කරලා ඊටපස්සෙ උඹේ EPF එක උඹම ගෙවන එක.

    දැන් මගෙන් අහන්න එපා, ඕක කිනම් පුකේ අමාරුවකට එහෙම කරනවද කියලා.

    නිකන් හිතපන්කො ලොවෙත් සල්ලි ඉතුරු කරන්නෙ නැති බුවෙක්ට, ඒ කියන්නෙ ගන්න පුලුවන් හැම එකම හුරන් ගන්න එකෙක්ට ආයි අවෲදු 55ක් විතර යනකන් ගන්න බැරි saving ක්‍රමයක් විදියට ඕක ගන්න පුලුවන්. මම 2022 වෙනකන් අවුරුදු 10ක් ඕකේ සල්ලි දාල ලඟදි බල්දිදි ලක්ශ 120ක් තියෙනවා. යකෝ මම එහෙම ගානක් කවදාවත් ඉතුරු කරලා නෑ. ඒත් ඔහොම ඉතුරු උනේ මට ඔය සල්ලි අල්ලන්න බැරි නිසා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476

    maseta kiyak dammada mithura
     
    • Like
    Reactions: kavindu84

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මම ලඟදිනම් කලේ 25යි ඕක ඇක්ටිව් කරගන්න. මම අයින් වෙනකොට මාසෙකට ලක්ශෙ ගානේ වැටිලා තිබ්බා ඉස්සර.
    https://economynext.com/sri-lanka-to-change-epf-act-to-assure-9-return-after-ddr-127655/

    The rate is 9%. You can get a better rate at Unit trusts or by investing in fundamentally good CSE companies.
    Unit trust is Ok, is it compound? CSE thing I think you need to understand the risks and shit.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,667
    3,030
    113
    ow ban eke waasiya 55 wenakan salli ganna ba, unit trust hari monawahari dammath mokak hari wadakata anthime wiyadam wenawa
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    25k daala 20 k gatta 🤔
    ඕක දිග කතාවක් බන්, මම 2022 EPF ගෙවන එක නැවැත්තුවා, ඒත් දැන් මට ආයි 30% ගන්න ඕන උනා, ඒකට EPF ගෙව ගෙව ඉන්න ඕනා. ඉතින් කරපු දේ දන්න එකෙක්ට කියලා බොරුවට EPF registerඋනා, වෙලා 25ක් ගානෙ මාස 3ක් දැම්මා
     
    • Like
    Reactions: windows_ubuntu

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,050
    3,079
    113
    43
    Wakanda
    උබ සිකුරුටි උනාට මාම හොදට සලකල වගේ
    අම්ම කියන්න ඇති පුතාගෙ පඩි වැඩි කරොත් පූකේ අරින්ඩ දෙනෝ කියල
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,343
    5,462
    113
    Panadura
    IMG_2673.jpeg
    ඕනේම රටකට Visit visa ගන්න පහසු මගක්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    තැන්කියූ තාරේ කලින් ත්‍රෙඩ් අහපු දේට උත්තරයක් දුන්නට.

    හැබැයි තරහයි කෝට් කලේ නැති නිසා ත්‍රෙඩ් එක මිස් වෙන්නෙත් තිබුනා.:(
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,306
    6,927
    113
    ඕක කරන එවුන් ඉන්නවා
    රට යන්න employement confirmation ගන්න බොරු කම්පැනි ඇරලා සල්ලි EPF/ETF දානවා. පස්සෙ බොරු සර්විස් ලෙටර් හදනවා
    EPF රෙකෝඩ් සහ බෑන්ක් රෙකෝඩ් තියන නිසා හොරට හදපුවා කියලා මාට්ටු වෙන්නෙ නැහැ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    කරන්න පුලුවන්නම් හොදයි
    මගෙත් 30% ගත්තා හිතුවට වඩා පොලියක් ඇවිත්තිබ්බා.:love::love:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    Basic එක කීයක් හම්බ උනද බං මුල ඉඳන්. ඔච්චර ගානක් එකතු වෙන්න. මාත් දැන් අවුරුදු 10ක් විතර පටන් ගත්තේ5000 ගානේ විතර කැපෙන්න, දැන් නම් 27000ක් විතර කැපෙනවා,

    දැන් නම් 3mil වගේ තියෙන්නේ. 30% ගත්ත නිසා.

    මේ අප්‍රේල් වල ඉඳන් තව ටිකක් උඩ level එකකට යනවා, බලමු එකෙන් වත් basic තව ටිකක් හදා ගන්න..

    උබේ ETF එක ගත්තද එතකොට, එකෙත් ඇති හොඳ ගානක්.. එකත් බලපන්.. එක job එකෙන් අයින් වෙද්දී අදින්න පුළුවන්.
     
    55000
    62500
    87500
    142000
    187000
    287000
    350000
    450000

    අයින් උනගමන් ETF එක ගත්තා, ලක්ශ 10යිද කොහෙද හම්බුනෙ. gratuity 2,000,000ක් හම්බුනා
     
    • Love
    Reactions: kasun090354t