හිතන්න යමක් මටනම් කණගාටුවක් ඇති උනා මෙක ද&#353

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තරහ වෙන්න එපා මචෝ.මට නම් උබ ඔය කියන දේට එකග වෙන්න බැහැ.ඕකා බොදු බල සේනාවට විතරක් නෙමේ අපහාස කරේ.සිංහල ජාතියට.අපේ රටේ කොඩියට.මට නම් පේන්නේ ඔය ඕකගේ තවත් එක ජිල්මාර්ට් එකක් විතරයි.:angry:

    ashampoosnap2013040416h.jpg

    මම දන්නව බන් මම් උට අම්මා මතක් කරලාබැන්න එකෙක් නෙ ඔවාට අපි කොච්චර අඵාස කරනවාද උන්ට උන්ගෙන් 5ක් වෙනකොට අපෙන් 100 බනිනවා
    මෙ අවුරුද්දෙ අමතක කරමු ඔවා මචන්:cool:;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    AL baik ඇර එළකිරි එකේ අනිත් හැම මුස්ලිම් කෙනෙක්ම හොඳයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    AL baik ඇර එළකිරි එකේ අනිත් හැම මුස්ලිම් කෙනෙක්ම හොඳයි.

    මිනිස්සුන්ට තම්යි හොද නරක දෙකම තියෙන්නෙ අපි බලන කොනය අනුව එක තිරනය වෙන්නෙ
    මම නරකයි කියලා සමහරක් හිතනවා සමහරක් මම හොදයි කියලා හිතනව
    :yes:
    කොහොම උනත් ටිටි ඔයාට මම ආදරෙයි:rofl::love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිනිස්සුන්ට තම්යි හොද නරක දෙකම තියෙන්නෙ අපි බලන කොනය අනුව එක තිරනය වෙන්නෙ
    මම නරකයි කියලා සමහරක් හිතනවා සමහරක් මම හොදයි කියලා හිතනව
    :yes:
    කොහොම උනත් ටිටි ඔයාට මම ආදරෙයි:rofl::love:

    උබ ඒ අස්සෙ ලවකුත් ගෙනියනවද? :rofl::rofl::baffled:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Mamath jaathi beda walata meeta passe sahayogaya denne ne.
    Hebei mage Aagama, Jaathiya wenuwen mama katha karanawa.
    We all are one Nation! :) We are Sri Lankans.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මිනිස්සුන්ට තම්යි හොද නරක දෙකම තියෙන්නෙ අපි බලන කොනය අනුව එක තිරනය වෙන්නෙ
    මම නරකයි කියලා සමහරක් හිතනවා සමහරක් මම හොදයි කියලා හිතනව
    :yes:
    කොහොම උනත් ටිටි ඔයාට මම ආදරෙයි:rofl::love:

    බලපන්කො ඉතින් අපි ගහකට නගින්න හැදුවොත් මු ගහේ ඉඳන් බිමට බහිනවා :angry: :dull:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මිනිස්සුන්ට තම්යි හොද නරක දෙකම තියෙන්නෙ අපි බලන කොනය අනුව එක තිරනය වෙන්නෙ
    මම නරකයි කියලා සමහරක් හිතනවා සමහරක් මම හොදයි කියලා හිතනව
    :yes:
    කොහොම උනත් ටිටි ඔයාට මම ආදරෙයි:rofl::love:

    :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හිතන්න යමක් :)
    :cool:
    බලපන්කො ඉතින් අපි ගහකට නගින්න හැදුවොත් මු ගහේ ඉඳන් බිමට බහිනවා :angry: :dull:
    :rofl:උබට මොන කෙල්ලොද බන් ජෙල් එකක් අරං සසාලාගෙ ගෙදර පලයන්:rofl:
    Al baik හොදයි :D
    titi හොදාආආආආආආආආයි :rofl:
    :rofl:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඒකනේ මචන් මමත් මුල ඉඳන්ම කිව්වේ. දැන්වත් උඹට එහෙම දෙයක් ගැන හිතුන එක ගැන සතුටුයි සිරාවටම!! සිංහල බෞද්ධ අපි තරම් තව ජාතියක් නෑ, "අපේ තරම් මනුස්සකම් වෙන එවුන් ළඟ නෑ, අපේ ජාතිය රැක ගන්න පෙළගැහෙමු, සිංහල කඩ වල්වලින් විතරක් බඩු ගනිල්ලා" කිය කිය thread දදා කෑ ගහපු එවුන් මටනම් හිතෙන්නේ අන්තිම කුහක අවස්ථාවාදී ජාතිවාදියෝ ටිකක්. උන්ට මන් කියන්නේ සිංහල ජාතිය වඳ වෙනවනම් කසාදයක් බැඳ ගෙන ළමයි 10-15 ක් හදහල්ල වැඩේ ඉවරනේ?? මොන ජාතින් අතරෙත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා, එක ජාතියේ ප්‍රශ්නයක් නෙමෙයි. මනුස්සකමේ ප්‍රශ්නයක්. ඔය කෑ ගහන එවුන් මහා උපාසකයොනම් උන්ට සරල බුදුදහමවත් තේරෙන්නේ නෑ, වසලයෙක් වෙන්නේ කුලයෙන් මලයෙන් නෙමෙයි කරන වැඩ වලින් කියලයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. පුළුවන් හැම වෙලාවේම ජාතිවාදය පතුරවන්න තමයි කතාව. හොඳ තම්බි එකෙක්වත් මුණ ගැහිලා නැද්ද? ඒ වගේම අනන්ත අප්‍රමාන k%රි වැඩ කරන අපේම එවන් මුණ ගැහිල නැද්ද? පිටරටවල් ඉන්න එවුන් ඕන තරම දන්නවා ඇති ජාති වාදය කියල එකක් නෑ, සමහර වෙලාවට අපේ මිනිස්සුන්ට වඩා වෙන ජාතින් අපිට පිහිට වෙනවා අපේ එවුන් අහක බලද්දී කියල. මන් අත්දැකීමෙන් කතා කරන්නේ. ලින් මැඩියෝ වගේ නෙමෙයි. පොර talks සුත් නෙමෙයි. rep කැපුවට කමක් නෑ , හැබැයි නම දාල හේතුවත් එක්ක කපපල්ලා අම්ම මුත්තා මතක් නොකර.

    උඹ තම්බියන්ට බැනල තියනවනම් සහ Kuwait නම් ඉන්නේ තම්බියන්ට බනින්න උඹට කොහෙත්ම පුළුවන්කමක් නෑ, මොකද උඹ ඉන්නේ තම්බියන්ගේ රටේ නිසා .එහෙනම් ලංකාවට ඇවිත් කොන්ද කෙලින් තියාගෙන බැනපන්. උඹට පුද්ගලිකව මුකුත් කියන්නේ නෑ මචන් උඹ එළකිරියේ ප්‍රසාදය දිනන් ඉන්න හොඳ කොල්ලෙක්. මේකේ ජාතිවාදය පතුරවන එවුන් උඹල වගේ එවුන්ගේ සහයෝගයෙන් නවත්තන්න පුළුවන්.

    ජාතිවාදයේ අන්තිම පලේ යුද්දේ. එකෙන් මිනිස්සු මැරෙන එක ඇරන්න වෙන දෙයක් නෑ. ඇති සෙතක් නෑ. ජීවත් වෙන කාලේ සමගියෙන් ජීවත් වෙන්න ඕන, ඉතුරුවෙන්නේ හොඳ නරක ටික විතරයි. අපි ඔක්කොම මිනිස්සු, කවදාහරි මැරෙනවා. ඒටික තේරුම් ගන්න පුලුවන්නම් වෙන ඇති ඉටිගෙඩියක් නෑ.
     
    • Like
    Reactions: mldarshana

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බන්ටු;14803172 said:

    :yes::yes::)
    11.gif